MacOS දාගන්න උදව්වක්

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    MacOS දාගන්න උදව්වක්

    මම Plan කරගෙන ඉන්නවා SSD එකක් ගහල එකට MacOS එක දාන්න. පොඩ්ඩක් දන්න කට්ටිය කියනවද ලේසියෙන්ම මේක කරගන්න පුලුවන් විදිහ. 120GB එකක් හොදටම ඇති වෙයි කියල හිතනවා.
    දැනට මන් ගව Yosemite.dmg එක තියෙනවා. මට මේක බූට් කරලා දාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් හොදට දන්න කෙනෙක් පැහැදිළ කරලා දෙන්නකෝ.. ලොකු උදව්වක්.

    > MacOS එක දාගෙන ඉවර උනාට පස්සේ කල යුතු දේවලුත් දන්නවනම් කියන්න ලොකු උදව්වක්.
    >Drivers දාගන්නේ කොහොමද, Apps ගන්නේ කොහොමද.
    දන්නා කියන වැඩකිඩ ඔක්කොම කියල දෙනවනම් ලොකු උදව්වක්..


    මගේ PC එකේ Specs දාන්නම්. එක උදව්වක් වේවි කියල හිතෙනවා...
    > Intel Core i7 4790 3.6GHz
    > 8GB DDR3 Crucial Ballistix Memory
    > Galax GTX970 4GB EXOC Black Edition Graphic Card
    > 1TB HDD
    > Gigabyte H97M D3H Ultra Durable Motherboard

    බොහොම ස්තුතියි !
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    9DIvJQ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ohoma clean os eka danna ba man danna tharamin. hakintosh wage ekak thamai. eth VGA card support karaida danne na, install karaddi onboard walin thamai duwanna wenne. try karala balala kiyapanko :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ගොඩක් වෙලාවට වැඩේ හරි යාවි මම කලින් ත්‍රෙඩ් එකක් දාල ඇති එක බලන්න තව tonymacx86 එකේ ඉන්ස්ටෝලේශන් ගයිඩ් එකත් බලන්න
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    core2 duo unat el captain eka elatama wada ssd ekanam recomend karanne mn 250gb madi bn mn kiyanne macbook ekata ,