MacOS දාගන්න උදව්වක්
මම Plan කරගෙන ඉන්නවා SSD එකක් ගහල එකට MacOS එක දාන්න. පොඩ්ඩක් දන්න කට්ටිය කියනවද ලේසියෙන්ම මේක කරගන්න පුලුවන් විදිහ. 120GB එකක් හොදටම ඇති වෙයි කියල හිතනවා.
දැනට මන් ගව Yosemite.dmg එක තියෙනවා. මට මේක බූට් කරලා දාගන්න පුළුවන් ලේසිම ක්රමයක් හොදට දන්න කෙනෙක් පැහැදිළ කරලා දෙන්නකෝ.. ලොකු උදව්වක්.
> MacOS එක දාගෙන ඉවර උනාට පස්සේ කල යුතු දේවලුත් දන්නවනම් කියන්න ලොකු උදව්වක්.
>Drivers දාගන්නේ කොහොමද, Apps ගන්නේ කොහොමද.
දන්නා කියන වැඩකිඩ ඔක්කොම කියල දෙනවනම් ලොකු උදව්වක්..
මගේ PC එකේ Specs දාන්නම්. එක උදව්වක් වේවි කියල හිතෙනවා...
> Intel Core i7 4790 3.6GHz
> 8GB DDR3 Crucial Ballistix Memory
> Galax GTX970 4GB EXOC Black Edition Graphic Card
> 1TB HDD
> Gigabyte H97M D3H Ultra Durable Motherboard
බොහොම ස්තුතියි !

Last edited: