MAD RAM HELP

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    මචංලා මට මෙහෙම සිද්ධියක් වෙනව.තේරෙන එකෙක් ඉන්නවනම් කියපල්ල.

    එකෙක් මට Machin එකක් ගෙනත් දුන්න හදන්න කියල.ON වෙන්නෙ නෑ.එක දිගටම Long Beep එකක් එනව.Beeeeep...Beeeeeep...Beeeeeeep...Beeeeeeep.

    ‍රැම් එක 1GB.ඒක ගලවල මං ලග තිබුන 2GB එකක් ගැහුවා. ON වෙනවා.‍රැම් එකේනෙ අවුල.

    ඒ වුනාට අවුල් ‍රැම් එක මගෙ Machin එකට ගහපුවම එලටම වැඩ.

    ඇයි බන් එහෙම වෙන්නෙ?
    :confused::confused:
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    1GB RAM eke bus spped eka genapu machine ekata wada karanne nathuwa athi(mother board eka support nathuwa athi). karumeta umbe board eka support karanwa athi.
     

    Jayanga

    Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    Umbe ram deke bus speed check karanna. Wenas nam oya 1GB ram eke bus speed eka wadida balanna. Ehemanam board eka ea speed eka support karanne nathuwa athi.
     

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    කාලයක් වැඩ කර කර තිබුන ‍රැම් එක මචන් වැඩ කරන්නෙ නැතුව ගියේ.පෝට් 2න් එකක් වැඩ කරන්නෙ නම් නෑ.හිටපු ගමන් රීස්ටාර්ට් වෙන එකත් වෙනවා.අලුතින්ම 1GB එකක් ගැහුවා.දැන් අවුලක් නැතුව වැඩ.MB එකේද දන්නෙ නෑ අවුල.