යාලුවනේ මෙන්න...මේ වෙබ් එකෙන් Made-in-China.com තොග මිලට බඩු ගෙනාපු අය ඉන්නවද?
මේක කොහොමහද මේකෙන් බඩු එවන්නේ එයාර් මේල් විදිහටද ?? නැත්නම් ෂිප් කරලද?? මේක ෂුවර් කරන්ඩ පුළුවන් සයිට් එකක් ද ? දාන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්ඩ..??? නැත්නම් මීට වඩා හොද වෙබ් එකක් දන්නවනම් කියන්ඩ .....