This looks like a modified quadrocycle from alibabaSlightly modified golf buggy.
This looks like a modified quadrocycle from alibabaSlightly modified golf buggy.
මටත් හිතෙන්නේ එහෙමයි. මේක වාණිජව සාර්ථක උනොත් ඉදිරියේදී දියුණු කරන්න පුලුවන්. මොනවා උනත් ලංකාවේ business එකක්නේමගෙනං අදහස ඔහොම එකක් හරි හදපු එක ලොකු දෙයක්.....
එකපාර ටෙස්ල ලෙවල් එකෙන් හිතල වේග වගේ ලොකු ප්රොජෙක්ට් කරන්න ගියාම තමයි කෙලවෙන්නෙ...
ඉන්දියන් කාරය, රටට ගැලපෙන්න ත්රීවීලරේ හදල දකුණු ආසියාවටම බෙදනව....
ඉන්දියන් කියුට් කාර් එකත් මෙහෙ මිනිස්සු පදිනවනෙ....
අඩු තරමෙ ඒ මට්ටමෙන් හරි හිතල මේ වගේ එකක් හදල, කියුට් කාර් ගේන්න ඉන්දියාවට පුදන මුදල් ටික හරි ඉතුරු කරන එක ලොකු දෙයක්....
මේකනං හරි...@erozan @N A K A M U R A ඔට්ටුවක් දාමුද පඹයා ඕක හදන්න අවසර දීලා තව අවුරුදු 2ක් වගේ ඇතුලත වෙලඳපොලට දාලා ලක්ෂ 12ට දෙයිද කියල?
පඹයා ගැන උඹලට අල්පමාතේරක හරි විස්වාසයක් තියනවනම් ඔට්ටුවත් අල්ලන්න පුලුවන් වෙන්න ඕනෙ![]()
මටත් හිතෙන්නේ එහෙමයි. මේක වාණිජව සාර්ථක උනොත් ඉදිරියේදී දියුණු කරන්න පුලුවන්. මොනවා උනත් ලංකාවේ business එකක්නේ

Ethakota motorcycle eketh motor ekak tiyenawaneමෝටර් රථයක්කියන්නේ, රෝද ගනන් කරලා නෙවෙයි බන්. මෝටරයක් තියන රථයක් නිසා
Alto kwid cleron ඔයා සෙට් එක ඉන්දියන් උනාට නමට හරි කාර් එකක් කියන්න පුලුවන් නේ බන් මේ හදලා තියෙන එක බලපන්කො අනික ලක්ශ 12ක්මගෙනං අදහස ඔහොම එකක් හරි හදපු එක ලොකු දෙයක්.....
එකපාර ටෙස්ල ලෙවල් එකෙන් හිතල වේග වගේ ලොකු ප්රොජෙක්ට් කරන්න ගියාම තමයි කෙලවෙන්නෙ...
ඉන්දියන් කාරය, රටට ගැලපෙන්න ත්රීවීලරේ හදල දකුණු ආසියාවටම බෙදනව....
ඉන්දියන් කියුට් කාර් එකත් මෙහෙ මිනිස්සු පදිනවනෙ....
අඩු තරමෙ ඒ මට්ටමෙන් හරි හිතල මේ වගේ එකක් හදල, කියුට් කාර් ගේන්න ඉන්දියාවට පුදන මුදල් ටික හරි ඉතුරු කරන එක ලොකු දෙයක්....
katawa etthaමගෙනං අදහස ඔහොම එකක් හරි හදපු එක ලොකු දෙයක්.....
එකපාර ටෙස්ල ලෙවල් එකෙන් හිතල වේග වගේ ලොකු ප්රොජෙක්ට් කරන්න ගියාම තමයි කෙලවෙන්නෙ...
ඉන්දියන් කාරය, රටට ගැලපෙන්න ත්රීවීලරේ හදල දකුණු ආසියාවටම බෙදනව....
ඉන්දියන් කියුට් කාර් එකත් මෙහෙ මිනිස්සු පදිනවනෙ....
අඩු තරමෙ ඒ මට්ටමෙන් හරි හිතල මේ වගේ එකක් හදල, කියුට් කාර් ගේන්න ඉන්දියාවට පුදන මුදල් ටික හරි ඉතුරු කරන එක ලොකු දෙයක්....
ඔන්න බලාපං මේකත් උනු කැවුම් වගේ විකිනෙන්නෙ නැත්ද කියලා.. අර ඉන්දියන් ලදරමක් ආවේ මේ වගේම අයිටම් එකක්, ඒකටත් මුලින් ඔහොම තමයි කට්ටිය බැන්නෙ, ලංකාවෙ උන්ට ඕන කුනු ගොඩක් කමක් නෑ අඩුවට දෙනවනම් එච්චරයි...මරු..... ශ්රී ලාංකීය නිශ්පාදනයක් නේ. දේශීය දේ අගයන පාර්ලිමේන්තුවේ ඉන්න 225ටත් මේවායින් 225ක් දේමු නේද? නකමුරා......![]()
යතුරු පැදි සහ ත්රිරෝද රථ සඳහා විකල්පයක් ලෙස සිව් රෝද රථයක් දේශීයව නිපදවා තිබේ.
මෙම දේශීය සමාගම පවසන්නේ මෙම රථය සඳහා මේ වනවිටත් අනුමැතිය ලැබී තිබෙන බවත් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 12 ක මිලකට ළඟදීම මෙම රථය දේශීය වෙළෙඳපොළට නිකුත් කරන බවයි..මෙම රථයේ පස් දෙනෙකුට ගමන් කළ හැකි අතර මෙහි 200 සී.සී. එන්ජිමක් සවිකර තිබෙන අතර කිලෝ 814 ක බර රැගෙන යා හැකි බවත් අනාවරණය වේ.
Ithin yako dan oya kiyalama thiyanneEthakota motorcycle eketh motor ekak tiyenawane
Ai ekata මෝටර් රථයක් kiyanne natte?
Pake logic
හපොයි ඒ වාහන නං පාක් කරල තියෙන තැනකවත් නවත්තන්න වටින්නෙ නෑ....ගු ගොඩක්නේ බන් ලක්ශ 12 වටින්නෙනම් නැ
Alto kwid cleron ඔයා සෙට් එක ඉන්දියන් උනාට නමට හරි කාර් එකක් කියන්න පුලුවන් නේ බන් මේ හදලා තියෙන එක බලපන්කො අනික ලක්ශ 12ක්
------ Post added on Feb 8, 2022 at 9:36 PM