MADE IN SRI LANKA මෝටර් රථයක් වෙළදපොලට..මිළ රුපියල් ලක්‍ෂ 12ක් පමණයි..😱😎😎🤩

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    අව්ලක් නෑ...
    හැප්පුනම
    සවලෙන් කෑලි අහිදලා, සීල් පෙට්ටියෙ ගෙදර එන්න පුලුවන්
     
    Last edited:
    • Haha
    Reactions: NRTG and vito

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mati amathyansheth okata sambandada? prasannaya welenawa mokakata hari set kara ganna.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,932
    113
    Gampaha
    මගෙනං අදහස ඔහොම එකක් හරි හදපු එක ලොකු දෙයක්.....

    එකපාර ටෙස්ල ලෙවල් එකෙන් හිතල වේග වගේ ලොකු ප්‍රොජෙක්ට් කරන්න ගියාම තමයි කෙලවෙන්නෙ...

    ඉන්දියන් කාරය, රටට ගැලපෙන්න ත්‍රීවීලරේ හදල දකුණු ආසියාවටම බෙදනව....
    ඉන්දියන් කියුට් කාර් එකත් මෙහෙ මිනිස්සු පදිනවනෙ....
    අඩු තරමෙ ඒ මට්ටමෙන් හරි හිතල මේ වගේ එකක් හදල, කියුට් කාර් ගේන්න ඉන්දියාවට පුදන මුදල් ටික හරි ඉතුරු කරන එක ලොකු දෙයක්....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මගෙනං අදහස ඔහොම එකක් හරි හදපු එක ලොකු දෙයක්.....

    එකපාර ටෙස්ල ලෙවල් එකෙන් හිතල වේග වගේ ලොකු ප්‍රොජෙක්ට් කරන්න ගියාම තමයි කෙලවෙන්නෙ...

    ඉන්දියන් කාරය, රටට ගැලපෙන්න ත්‍රීවීලරේ හදල දකුණු ආසියාවටම බෙදනව....
    ඉන්දියන් කියුට් කාර් එකත් මෙහෙ මිනිස්සු පදිනවනෙ....
    අඩු තරමෙ ඒ මට්ටමෙන් හරි හිතල මේ වගේ එකක් හදල, කියුට් කාර් ගේන්න ඉන්දියාවට පුදන මුදල් ටික හරි ඉතුරු කරන එක ලොකු දෙයක්....
    මටත් හිතෙන්නේ එහෙමයි. මේක වාණිජව සාර්ථක උනොත් ඉදිරියේදී දියුණු කරන්න පුලුවන්. මොනවා උනත් ලංකාවේ business එකක්නේ
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,932
    113
    Gampaha
    @erozan @N A K A M U R A ඔට්ටුවක් දාමුද පඹයා ඕක හදන්න අවසර දීලා තව අවුරුදු 2ක් වගේ ඇතුලත වෙලඳපොලට දාලා ලක්ෂ 12ට දෙයිද කියල? :rofl:

    පඹයා ගැන උඹලට අල්පමාතේ‍රක හරි විස්වාසයක් තියනවනම් ඔට්ටුවත් අල්ලන්න පුලුවන් වෙන්න ඕනෙ :rofl:
    මේකනං හරි...
    කොච්චර දෙඩෙවුවත් වැඩේ වෙනකල් සත පහක විශ්වාසයක් නෑ....

    මටත් හිතෙන්නේ එහෙමයි. මේක වාණිජව සාර්ථක උනොත් ඉදිරියේදී දියුණු කරන්න පුලුවන්. මොනවා උනත් ලංකාවේ business එකක්නේ
    :yes: :yes: :yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මයිකො එකේ එකා රාජපස්ස ලා එක්ක සෙට් වෙලා චයිනීස් මරාල ගෙනල්ලා ස්ටිකරෙ අලවලා විකුනනවා වගේ මර‌‌‌ලයක් ඕකත්. එහෙම නැත්නම් ඉරාජ් ලා ගිහිල්ලා‌ ඕකෙ ප්‍රඩක්ශන් ලයින් එහෙම පෙන්නලා.

    සාටක නාකි හැතිකරෙ හයිවේ හදලා ඊට පස්සෙ ඒවල යන්න තහනම් ගොල්ෆ් කාර්ට් මිනිස්සුන්ට විකුනනවා‌. සේල් එක මදි වුනොත් ආමි එකට හරි දීලා‌ ගාන කපා ගනී.

    හොරුන්ටම සෙට්‌ වුන ගෑනු තුන්දෙනෙකුත් ඉන්නවානෙ උන්ට කොච්චර හොරකම් කරත් මදි ඇති. දවසක හොරකම් කරපුවට පනිශ්මන්ට් හැටියට අරකිව ගගක බස්සලා සන්ලයිට් කවන්න ඕනි.
     
    • Like
    Reactions: Any.key

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක මෙහේ හදන එකක් නම් අවුලක් නෑ බන්. මරාලයක් හරි

    ඉන්දියාවෙන් ත්‍රීවීල් එකක් ගෙනල්ල රෝදයක් හයි කරනව නෙවෙයි කියල ශුවර් නේද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113

    මෝටර් රථයක්කියන්නේ, රෝද ගනන් කරලා නෙවෙයි බන්. මෝටරයක් තියන රථයක් නිසා :lol:

    Ethakota motorcycle eketh motor ekak tiyenawane
    Ai ekata මෝටර් රථයක් kiyanne natte?
    Pake logic
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    ගු ගොඩක්නේ බන් ලක්ශ 12 වටින්නෙනම් නැ

    මගෙනං අදහස ඔහොම එකක් හරි හදපු එක ලොකු දෙයක්.....

    එකපාර ටෙස්ල ලෙවල් එකෙන් හිතල වේග වගේ ලොකු ප්‍රොජෙක්ට් කරන්න ගියාම තමයි කෙලවෙන්නෙ...

    ඉන්දියන් කාරය, රටට ගැලපෙන්න ත්‍රීවීලරේ හදල දකුණු ආසියාවටම බෙදනව....
    ඉන්දියන් කියුට් කාර් එකත් මෙහෙ මිනිස්සු පදිනවනෙ....
    අඩු තරමෙ ඒ මට්ටමෙන් හරි හිතල මේ වගේ එකක් හදල, කියුට් කාර් ගේන්න ඉන්දියාවට පුදන මුදල් ටික හරි ඉතුරු කරන එක ලොකු දෙයක්....
    Alto kwid cleron ඔයා සෙට් එක ඉන්දියන් උනාට නමට හරි කාර් එකක් කියන්න පුලුවන් නේ බන් මේ හදලා තියෙන එක බලපන්කො අනික ලක්ශ 12ක්
    ------ Post added on Feb 8, 2022 at 9:36 PM
     
    • Like
    Reactions: PHBhagya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626

    katawa ettha
     
    • Like
    Reactions: PHBhagya

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol: ඔන්න බලාපං මේකත් උනු කැවුම් වගේ විකිනෙන්නෙ නැත්ද කියලා.. අර ඉන්දියන් ලදරමක් ආවේ මේ වගේම අයිටම් එකක්, ඒකටත් මුලින් ඔහොම තමයි කට්ටිය බැන්නෙ, ලංකාවෙ උන්ට ඕන කුනු ගොඩක් කමක් නෑ අඩුවට දෙනවනම් එච්චරයි...
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    %E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82-12%E0%B6%BA%E0%B7%92.webp

    යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා විකල්පයක් ලෙස සිව් රෝද රථයක් දේශීයව නිපදවා තිබේ.

    මෙම දේශීය සමාගම පවසන්නේ මෙම රථය සඳහා මේ වනවිටත් අනුමැතිය ලැබී තිබෙන බවත් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 12 ක මිලකට ළඟදීම මෙම රථය දේශීය වෙළෙඳපොළට නිකුත් කරන බවයි..මෙම රථයේ පස් දෙනෙකුට ගමන් කළ හැකි අතර මෙහි 200 සී.සී. එන්ජිමක් සවිකර තිබෙන අතර කිලෝ 814 ක බර රැගෙන යා හැකි බවත් අනාවරණය වේ.
    මරු..... ශ්‍රී ලාංකීය නිශ්පාදනයක් නේ. දේශීය දේ අගයන පාර්ලිමේන්තුවේ ඉන්න 225ටත් මේවායින් 225ක් දේමු නේද? නකමුරා......
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,932
    113
    Gampaha
    ගු ගොඩක්නේ බන් ලක්ශ 12 වටින්නෙනම් නැ

    Alto kwid cleron ඔයා සෙට් එක ඉන්දියන් උනාට නමට හරි කාර් එකක් කියන්න පුලුවන් නේ බන් මේ හදලා තියෙන එක බලපන්කො අනික ලක්ශ 12ක්
    ------ Post added on Feb 8, 2022 at 9:36 PM
    හපොයි ඒ වාහන නං පාක් කරල තියෙන තැනකවත් නවත්තන්න වටින්නෙ නෑ....

    මම අදහස් කරේ මචං,
    බජාජ් එකෙන් ආවෙ කියුට් කියල රෝද හතරෙ ත්‍රීවිල් එන්ජිම තියෙන සමයමක්....
    ඒ වාහනයි, ත්‍රීවිලුයි ඉන්දියාවෙන් ගෙන්නන වෙලාවෙ, මේ වගේ එකක් රට ඇතුලෙම හදාගන්න එක වටිනව කියල....