Madras Cafe ????

Nimeshaya

Active member
  • Nov 19, 2009
    478
    200
    43
    @ Matara
    කවුද දන්නේ මේ ෆිල්ම් එක ගැන ???? ඉන්දියාවේ එවුන් පිල් දෙකක් හැදිලා මරා ගන්නවා...
    ලංකාවේ ගහපු ෆිල්ම් එකක් LTTE ගැන කතාවක්.......

    rmoa.jpg



    Dnt 4get to see da youtube link comments......
    Indians who fights for SL side,
    As always Tamil natu people....

    :shocked::shocked::shocked::shocked::shocked:
    http://www.youtube.com/watch?v=hnkKI01I0Ac
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නිවුස් වලට කීව මේකෙන් කොටින් ගෙ සැබැ ප්‍රතිරූපය, ම්ලේච්ච කම පෙන්නන නිසා තමිල්නාඩු කොටි මේකට තහනමක් දාන්න කීවලු. අධිකරනය බැ කියල :cool: ​, ඒබ්‍රහම් සීය තමා ඉතින් වැඩ්ඩ​, ඔක්කොටම එක උන්ඩෙන් දෙනව ඇති :P
     

    Nimeshaya

    Active member
  • Nov 19, 2009
    478
    200
    43
    @ Matara
    එ අතින් අනිත් උන්ට වඩා එබ්‍රහිම් එළ කොල්ලා. මතකනේ සාරුක් ඛාන් අය්යා තමිල්නාඩුවට
    බයේ IFFA ආවේත් නැ...
    ~

    :yes::yes::yes::yes::yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නිවුස් වලට කීව මේකෙන් කොටින් ගෙ සැබැ ප්‍රතිරූපය, ම්ලේච්ච කම පෙන්නන නිසා තමිල්නාඩු කොටි මේකට තහනමක් දාන්න කීවලු. අධිකරනය බැ කියල :cool: ​, ඒබ්‍රහම් සීය තමා ඉතින් වැඩ්ඩ​, ඔක්කොටම එක උන්ඩෙන් දෙනව ඇති :P
    දෙනවා ඔලුව තමයි. මේකෙ ලන්කාවෙ හමුදාව ඉස්සර සාමාන්‍ය මිනිස්සුන්ට වෙඩි තියන ශොට් වගේකුත් තියෙනව.:P