Mage adare dinuwa.

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    දැන් බබාලා එහෙමත් ඇති මිස්ටර් පෙරේරා මහත්තයට..:)

    බබාට ස්කෝලයක් හොයනවා ඇති දැන් අවුරුදු 5 යිනේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒක නෙමෙයි බන් ඉස්සර හිටියා බන් බුවෙක් මිගාර කියලා.. ඇයි බන් ඌ දැන් එන්නේ නැත්තේ??? වාසනා කේක් බේකරියත් එක්ක උගේ සම්බන්ධයක් තියෙනවද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රෑට කොළඹ නගරෙ පිසං හමන සුලං රැල්ල
    මූන කටට ගේන අමුතු කිතිය හරිම පුදුම
    දැනුනෙ නෑනේ.. හිතුනෙ නෑනේ..
    කිසිම ගතියක් නෑ...

    සාරි කපල දාපු Room එකේ ජනෙල් රෙද්ද..
    දැනෙයි ඉබාගාතෙ ඩිස්කො නැටුම් දාන්නැතුව
    සද්දෙ නෑනේ.. ඇයත් නෑනේ..
    කිසිම ගතියක් නෑ...

    නානගමන් කියන හිතේ තියන ශෝක ගීය..
    වතුර කපපු ගමන් ඇස්වලටත් දැනෙයි ගින්න..
    ඇයව මතක් කරන් ඉවසුව අපි හිතේ ගින්න..
    දුවව පිට කෙනෙකුට බන්දල දුන්නෙ ඇයිද..
    මිසිස් පෙරේරා... අයියෝ මිසිස් පෙරේරා..

    දුවව පෙන්න පෙන්න වැඩිය ගත්ත අපේ කුලිය..
    මකුනො කාපු තරම වැඩිය ලොකුයි ලේ බැංකුව..
    දැනුණෙ නෑනේ හිතුනෙ නෑනේ ඇයව දකින නිසා..
    රෑට කන්න තිබුණ බත් එක මිස් වෙන රෑට..
    ඇයත් එක්ක චාටු වදන් කියල රෑට රෑට..
    දන්නෙ නෑනේ.. හිතුනෙ නෑනේ.. අපිට පාඩුයි කියා..

    නානගමන් කියන හිතේ තියන ශෝක ගීය..
    වතුර කපපු ගමන් ඇස්වලටත් දැනෙයි ගින්න..
    ඇයව මතක් කරන් ඉවසුව අපි හිතේ ගින්න..
    දුවව පිට කෙනෙකුට බන්දල දුන්නෙ ඇයිද..
    මිසිස් පෙරේරා... අයියෝ මිසිස් පෙරේරා..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    ඒක නෙමෙයි බන් ඉස්සර හිටියා බන් බුවෙක් මිගාර කියලා.. ඇයි බන් ඌ දැන් එන්නේ නැත්තේ??? වාසනා කේක් බේකරියත් එක්ක උගේ සම්බන්ධයක් තියෙනවද?

    ඌ විතරක් නෙවෙයි මචං දැන් ගොඩක් පරණ එවුන් ප්‍රසිද්ධියේ නැහැ. ඇවිත් යනවා ඇති. ඇක්ටිව් නැහැ :dull::nerd::nerd: මේකෙම එවුන්ගේ වැඩ තමයි ඉතින්. :baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නෙමෙයි බන් ඉස්සර හිටියා බන් බුවෙක් මිගාර කියලා.. ඇයි බන් ඌ දැන් එන්නේ නැත්තේ??? වාසනා කේක් බේකරියත් එක්ක උගේ සම්බන්ධයක් තියෙනවද?
    බක්කරේ එනවා ඇති බං.. ඒත් වැඩි සද්දයක් නෑ.. :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒක නෙමෙයි බන් ඉස්සර හිටියා බන් බුවෙක් මිගාර කියලා.. ඇයි බන් ඌ දැන් එන්නේ නැත්තේ??? වාසනා කේක් බේකරියත් එක්ක උගේ සම්බන්ධයක් තියෙනවද?

    mama meeta awurudu keepeketa issella lankawata giyama bothalayak aran EK ewunta set wela bonna denna kiala katta kagena migarayata call kara. moo katha karata awe nah, baye da danna mawa sure nathuwa. mama nikan charter una :)