Mage Adare.....................

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    wedikal inne ne newei ban wedikal thiyan inne ne oi
    he he hemadatama ekak innawa ban ai wena mokatada
    oya ithn weradila mokak hari set unoth api waga kiyanne ne ewata
    me ubata kellek inawada ban adumagane kellekge athin wath allala thiyenawada :lol::lol::lol:
    ඇයි මමත් උබ වගේ ත්‍රෙඩ් එකක් දාලා කියන්න ඕනෙද මගේ ආදරේ ගැන.මට උබ තරන් අමාරුවක් නෑ,
    උබම කියනවනේ උබ කෙල්ලො රවට්ටන එකෙක් කියලා.පව් වැඩ කරන්න ඒපා,
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    890
    296
    63
    **SRI LANKA**
    " මම දන්න ගොඩක් අය ඉන්නවා ආදරේ නිසා අනේක විදි දුක් විදිනවා කන්න නෑ බොන්න ණා අම්මල කොහෙවත් ඒත් ආදරේ වෙනුවෙන් දුර ගෙවාගෙන ඛොළබ ඉන්නවා ගෙවල් වලින් කැමති නෑ හොරෙන් හම්බෙන්නේ සතියකට සැරයයි නැත්නම් දෙකයි ඒත් විනාඩි පහලවකට,සමහර විට විනාඩි 10කටැ හරි ළං වෙන්න සැතපුම් ගණන් දුර ගෙවාගෙන එනවා ඒ ආදරේ හදවතින්ම විදින අය ඇතටම දුක කියන්නෙ අපිට උරුම දෙයක් අපි දුක් විදිනවා කියන්නේ සැපක් අපිට කවද හරි නම් හම්බෙනව තමයි "

    S000000 TRUEEEEE !!!!!!!!!
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මල් බබා + මල් බබී = මල් පැටවු 11 ලැබ SRI LANKAවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සුරක්ශිත කිරීමට හැකි වේවා !!!

    :lol::lol::lol::lol::lol::lol::lol:
    elazz
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සුභ පැතුම් MB
    හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න ලැබේවා කියල සුභ පතනවා :)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මල් බබාට + මල් 7තේ කෑල්ල සෙටි වී මල් පැටවු 7x7 හදන්න වාසනාව ලැබෙවා!!! :yes: :yes:
    පැතුම් ගෙන් සුභ පැතුම්.. ;) ;)
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    ube awanka adarayata mage suba pathum machooo........!!!

    love-cats-black-background-31000.jpg


    picture.php
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    සුබ පෑතුම් මල් බබෝ......දෙන්නට හෑමදාටම මේ වගේ එකට ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා......ජය වේවා.....!!!!