Mage amma

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    Vit C 500mg or 1000mg, Zincovit, Vit D 2000iu and Vit B හොඳ වර්ගයක් දෙන්න. අම්මා ගෙදර නම් ඉන්නෙ අම්මට ආදරෙයි නම් ඔයාලා පරිස්සම් වෙලා ඉන්න ඉස්සරහටත්. මොකද අම්මට ඔයාලගෙන් නේ හැදෙන්න පුළුවන් මචෝ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    kassa komath tianwa tika dawasak ynkn.. Vaccine eka gattada? hodata steam karala unu watura vtrak bonna denna vitaminc c denna kanna kianna hdata.. ikmanata saneepa wewi amma
     
    • Love
    • Like
    Reactions: meknick29 and NRTG

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dont' fret bro! Oita wada worst kattiyatath goda yanawa. covid gena sahenna first hand experience ekak thiyenawa dan. steam karanna hariyata, o2 levels balanna.
    aniwa hoda wei.

    hebei machan sankulatha thiyena nisa poddak awadanen inna. hospital ekaka newe nam inne. o2 level madi nam ikmanatama covid ward ekakata yanna. eyalata puluwan uparimayen balanawa specially samahara hospitals wala thiyena wards wala.

    kanna beriwa wage nam inne hospital geniyanna weak wenna denna epa. eyala kanna beri ayata saline ehema denawa.
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    නිදහසේ ඉන්න දෙන්න අම්මට. දියර ජාති පොවන්න. ගස්ලබු එහෙම. බයවෙන්න එපා මචං සනීප වෙයි. අමාරුම ටික පහුකරලා තියෙන්නේ 😌😌😌😌😌
     
    • Love
    • Like
    Reactions: meknick29 and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    Machan mage ammata sini , high blood pressure, colostrol thiyanwa , ape amma 67 dan wayasa , machan la eyata covid haduna iye thama positive kiyala results awe eth dan 5 days wage idan kassa thibba fever depart wage haduna ewa hoda una kassa nam thawama thiyanwa , dan nam fever naha agata awlak naha kiyanwa . Eyata kiuwe naha results positive kiyala eya machanla sahenna emotional e hinda kiuwe naha.. mama danna widihata eyage age ekai anith ledai hinda high risk ekaka neda inne.. plz machan pray karana kenek innawanam pray karaganna ammata hoda wenna kiyala .. thanks bans mata mecharai inne 😑
    ප්‍රේ කරනවට වඩා හොඳ නැද්ද සීනී පාලනය කරන්න නීතී දාලා තදින් හිටියොත්..
    කොච්චර බෙහෙත් බිව්වත් වැඩක් නෑ කට පාලනය කර ගන්න බැරි නම්.
    තේ බොන්න, පැනි රස දේවල් , පිටි ආහාර දෙන එක නතර කරපන් සම්පූර්ණයෙන්ම .
    ඕට්ස් වගේ ආහාර වේලකට හුරු කරවපන්.

    උබ අම්මට ආදරෙයි නම් ඔච්චර ටම මෙතන ඇවිත් ප්‍රේ කරන්න ගගා වැල පෙන්න එපා..
    සීනී පාලනය කරවපන් කොහොම් හරි.
    දියවැඩියාව උපරිම ලෙවෙල් නම් ඉන්සියුලින් ගහලා හරි නවත්තපන්..

    විටමින් B Complex Capsule එකක් දීපන් හැමදාම ගෙවී ගිය ශක්තිය නැවත ලබා ගන්න.
    මෙට්ෆොමින් වලට එහෙම මාර විදිහට වීක් වෙනවා බොඩී එක..
    මාර සැරයි ඕවා..
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ammata saneepa wei machan. Baya wenna epa.

    Samanyen gedara wada karala purudu wechcha ammalata rest karanawa kiyanne harima amaru wadak... podda honda wunath yanawa kussiye wadak karanna. Ehinda poddak aha gahan indala rest eke thiyapan.

    Doctor kenekgen ahala adala vitamin and other tablets deepan. Steam karapan daily..
     
    • Love
    Reactions: meknick29