Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,877
    9,272
    113
    එක තැනක නෑ
    මචං අපේ ගෙවල් රජරට. එක්කෙනෙක් ඉන්නවා මම අහල තියන කෙනෙක්. එත් හරියටම ෂුවර් කරන්ඩ බෑ. මම බලල හරියටම උඹට කියන්නම් මචං. උඹ බය වෙන්ඩ එපා. අම්මට ඉක්මනට හොඳ වෙනවා මචං. පුළුවන් උපරිමයෙන් දෙයක් කරනවා මචං. බුදු සරණයි !
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    ikman suwaya labewa kiya prarthana karanawa oyage adaraneeya ammataaaaaaa
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අම්මාට ලෙඩේ නිට්ටාවටම හොද කරන්න පුළුවන් වේද කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    :yes::yes::yes:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Don't worry buddy

    මචන් උබ බයවෙන්නවත් මානසිකව අවුල් ගන්නත් එපා. එහෙම උනොත් අපිට මොනවත් කරගන්න බැරි වෙනවා. මචන් අම්මගේ මානසික තත්වය උසස් මට්ටමක තිය ගන්න ට්‍රයි කරපන්. මචන් පිළිකාවෙන් ජය ගත්තු මිනිස්සු ලෝකේ ඕන තරම් ඉන්නවා . පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ බලපන්. උබට තේරේවි. හැබැයි අපි නිකන් හරි මානසිකව වැටිලා කට ඇරගෙන බලා සිටියොත් අපිට සටන් කරන්න ශක්තිය මදි වෙනවා..මචන් අපි නොදන්නා ලෝකේ සැඟවුන වෛද්‍ය ක්‍රම ඕන තරම් තියනවා. මචන් අදම ගනින් කඩුව අතට. මරල දමමු පිළිකා යකාව ( සැබවින්ම ඕක යකෙක් නොවෙයි . ඉතාමත් දුර්වල කොන්ද පන නැති එකෙක්. ඕකව එක පාරෙන් මරල දන්නා පුළුවන් )

    උබ දන්නවනේ සුපිරි බයිසිකල් ධාවන ශුරි අම්ස්ට්‍රොන්ග් පිළිකාව පරාජය කලේ කොහොමද කියල . කොහොම හරි හොද ප්‍රතිකර්ම කරන ස්ථානයක් සොයගමු. ඕකට දෙමු බැටේ.

    පොඩ්ඩක් උබ හොයල බලපන් ඉංග්‍රීස් බෙහෙත් සම්පූර්ණයෙන්ම නතර කරන එක හොදද නැද්ද කියල. ඉතාමත් ගැබුරින් සොයල බලපන්. මට ඒ ගැන නම් හරි උත්තරයක් දෙන්න දන්නා නැහැ.
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    අම්මාට ඉක්මන් සුවය පතනවා!!! බෝදි පූජා තියන්න මාසයක් විතර එකදිගට...
     
    Status
    Not open for further replies.