Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    budhu saranay , dewi pihitay umbe ammata ... ikmanata saneepa wey ... bump machan
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපේ ලොකුඅම්මා කෙනෙකුටත් හැදිලා තිබුනා එයානම් ඉන්ජෙක්ෂන් තමා කලේ හැබැයි මම නම් දන්නේ නෑ 1stද 2න්ඩරිද කියලා නම්.එයාගේ කොන්ඩෙ එහෙම සෙරම ගියා සැහෙන කාලයක් ගියා අපහු එන්න. දැන් නම් හොදින් ඉන්නවා. මට මතක විදිහට මහරගමින් තමා බෙහෙත් එහෙම ගත්තේ. කරන්ට් අල්ලන එක ලොකු අමාරු දෙයක්ද දැන්නම් ඔය අඟේ ඉන්න ඉන්නෝ ගලවන්නත් කරන්ට් අල්ලනවද කොහෙද. පොඩ්ඩක් මහරගම පැත්තේ ගිහිල්ල බලපන් එහේ ඉන්න ඩොකාල හෙන හොඳයි ඕන දෙයක් අහන්න පුලුවන් ඇඟට කඩාගෙන පනින්නේ නෑ
    සිංහල වෙදකම් කරනවනම් පරිස්සමින් හොඳ තැනක් බලලා කරපං ලෝක හොරු ඉන්නේ.
    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

    ow ehema karanna...ikman suwa wewa
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    බම්ප් මචන්
    ඉක්මන් සුවය පතනවා!!!!!
    hoyala balannam mchn
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    ape mamatath awa eth apu gamanma ahu una nisa beth karala hoda kala eth thama bethnm bonawa eth hoda welalu thiyenne current ehemath alluwalu bt eya lankawe neme hitiye. ikmanata beth karanna hoda karaganna puluwan parakku wenna epa
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    යාළුවා සිරසේ හැම පෝය දවසකම දවල් 2 ට 3 ට විතර දැන් මාස කීපයක් තිස්සේ යනවා වැඩසටහනක් ලංකාවේ ඉන්න හොදම පාරම්පරික සිංහල වෙද මහත්තුරු (ආයුර්වේද නොවේ) ගැන...

    එකේ නම ජීවක අරණ

    මේ ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න ඒ වැඩසටහන් එකින් එක !
    http://sirasatv.lk/sirasatv/index.php?option=com_content&view=article&id=304&Itemid=202

    හැබැයි මෙතන සමහර වැඩහටහන් නැහ වගේ පේන්නේ !

    මේ වැඩහටහන් ටික මං බැලුවා මේකේ ඉන්න පාරම්පරික සිංහල වෙද මහත්තුරු මිනිස්සු හූරන් කන අය නෙමේ ! එත් මට හරියට මේකේ තියෙන විස්තර මතක නැහැ! ඒක නිසා පුළුවන් නම් මේ වැඩහටහන් ටික බලන්න.

    අනික මේ අය අර කැලුම් විජේසූරිය, එලියන්ත වයිට් වගේ හොරු නෙමේ !
    පරම්පරා වලින් එන අය

    මම දන්නා පුද්ගලිකව සුවය ලැබුණු අය නම් නැහැ.. ඔය වැඩහටහන් ඔක්කොම බලල තීරණය කරන්න..

    පහල තියෙන්නේ එක වැඩහටහනක එක කොටසක් විතරයි

    මේක ඔයාට උදව්වක් වෙයි කියලා හිතනවා ඔයාගේ අම්මව සනීප කර ගන්න...

    ඔයාගේ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !!!


     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    සෝමේ අයියා.. බය වෙන්න එපා. තෙරුවන් සරණින් ඔයාගේ අම්මට කරදරයක් වෙන්නේ නෑ. මමත් හොයල බලන්නම් හොද වේද මහත්තයෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම පණිවිඩයක් දෙන්නම්.. අම්මට ඉක්මන් සුවය ලැබේවා!! :yes::yes:
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Anuradhapure Dhewasiri kiyala wedha mahaththayek innawa. Eya cancer hoda karanawa sinhala beheth walin. Mama danna kenektath hodatama hoda una kondeth gihin thibila.
     
    Status
    Not open for further replies.