සහෝදරයා මම දැක්කා කොහුවල හංදියේ සෝයා අයිස් ක්රීම් කඩයක් ඉස්සරහා ගහලා තියනවා පොඩි නෝටිස් එකක්.
ඒකේ තිබ්බා මට මතක හැටියට නම්,,, ඉතාම බරපතල තත්වයට පත් නොවූ පිලිකවක් වගේනම් පැතිරෙන එක වලක්වලා ප්රතිකාර කරන්න පුලුවන් ස්වාමීන් වහන්සේ නමක් කොහෙද කහතුඩුව පැත්තේ තැනකට එනවලු මාසයේ මොකක් හරි දවසක. මොබයිල් නම්බර් එකකුත් දාලා තිබ්බා. මට ඒකනම් මතක නෑ බන්. මම හෙට ඒ පැත්තේ යනවා. මම බලන්නම් සීන් එක තියෙන්නේ මට ඔතනින් යන වෙලාවට ඕක බලන්න මතක් වෙයිද දන්නේ නෑ බන්... රෑ වෙනවා හෙට කොහුවලට යනකොට ඒ වෙලවට ෆුල් රශ් එක

bs