Mage kathawa mata kela una ban

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ගේම අත අරින්න එපා බන්....වැටුනම තමයි ගොඩ එන්න පාර ඉගන ගන්නේ....මගේ කතාව මම කියන්නම් දෙයක් තියනවනම් ගනින්.....මම මැරි කරනකන් ෆුල් ආතල් එකේ හිටියෙ මචන් අම්මල තාත්තලා දෙන්නම ඩොක්ටර්ස්ල.....අවුරුදු 8ක් යාලු වෙලා හිටපු කෙල්ල බැන්දෙ...එයාලට මුල් කාලෙ සල්ලි තිබුනා පස්සෙ පොඩි පොඩි සීන් වලින් තාත්තලට සල්ලි අඩු උනා....වෙඩිමට ලක්ශ 8ක ලෝන් එකක් ගහල තමයි අරන් තිබ්බේ....නන්ගි මල්ලි ඉන්නව එයාගෙ දෙන්නම AL, OL වයසෙ....එයාගෙ තාත්තත් සල්ලි මැනේජ් බිංදුවයි....කොහොම හරි වෙඩිමට පස්සෙ දවසෙ ඉඳල මම ලෝන් එක ගෙවන්න පටන් ගත්තා....මගේ පඩි 22000යි, ගෑනිගෙ පඩි 17000යි....මස 3ක් ගෙවනකොට එයාගෙ නන්ගි AL දෙවනි පාරත් කරල ලකුනු මදි....නෑදෑයො එකතු වෙලා උපදෙස් දෙනවා මොන්ටිසෝරි වල උගන්නන්න යන්නලු අරකද මේකද.....මගෙ ගෑනිත් ෆුල් අප්සට් මොකද ඒකි ජ'පුර ඩිග්‍රී එකක් ගහල පලවෙනි ජොබ් එකේ හිටියෙ.....ඒත් එක්කම එයාගේ තාත්තා පොලියට ගත්තු සල්ලි හිරවෙලා උන් ගෙදරට හොයන් එනවාලු සල්ලි ඉල්ලගන....ෆුල් හින්දුස්තාන්.....කෙල්ලගේ මල්ලි පොඩියි....දැන් මම තීරනයක් ගත්තා.....ලක්ශ 6ක ලෝන් එකක් දැම්ම පීපල්ස් බෑන්ක් එකේ මගෙයි ගෑනිගෙයි පඩි එකතු කරල අවුරුදු 5කට.....මුලින් මාමන්ඩියගෙ පොලී කාරයො හම්බෙලා උන්ට මාගෙ මාගෙ ගෙවල දැම්ම, දාල කිව්ව ඉතුරු ටික ඉක්මනට සෙට්ල් කරනකන් ඉන්න කියල ශේප් කරගත්තා....කෙල්ලගෙ නන්ගිව දැම්ම SLIIT එකට මැනේජ්මන්ට් ඩිග්‍රී එකට, ඒකි අතට ලක්ශ 2 හමාරක් දුන්න.....දැන් ලෝන් වලට මාසෙට දාල මාසෙම කාල ඇඳල ඉන්න තියෙනෙ රු 5000යි....යකෝ බැඳලා ආවෙ අපේම බිල්ඩිමක පොඩි රූම් එකක කෑල්ලකට....විශ්වාස කරපන් ආපු පලවෙනි දවසෙ නිදාගත්තෙ බිම රෙද්දක් එලාගන....ඇඳක් ගන්න සල්ලි නෑ....පහුවදා ගෑනිගෙ මගුල් මුද්ද උගස් කරලා ඇඳක් ගත්තා....මගුල් මාලෙ, කරාබු ඔක්කොම උගස් කරා අත්‍යාවශ්‍ය නය ගෙවලා දාන්න....බිල්ඩිමේ ඉතුරු කෑලි 3ක් රෙන්ට් කරනව ඒ සල්ලි යන්නේ අම්මට.....අම්ම තාත්තා හැම වෙලේම අහනව චූටි පුතේ සල්ලි තියනවද, දෙන්නද? මම හැමදාම කිව්වෙ තියනව කියල....අම්මලගෙන් සත 5ක් ගත්තේ නෑ....සමහර වෙලාවට වලි යනව අම්මල එක්ක සල්ලි ගන්න කියලා.....සමහර වෙලාවට මගේ ගෑනිට ගෙනත් දෙනව සල්ලි, මම හැරෙන තැපෑලෙන් ආය යවනව....වෙලාවට අපේ තාත්තා මාසෙට කන්න බොන්න ඔක්කොම ගෙදරට දාල යනව හැම සතියෙම ඇවිත්....ඒක මම එපා කිව්වට තාත්ත අහන්නේ නෑ කවදාවත්.....හරි....මෙහෙම ඉඳලා හරියන්නේ නෑ කියලා ඉගන ගත්තා ෆොටෝශොප්....එල කිරි එකේ ෆ්‍රීලාන්ස් කරන එකෙක් ගාව හවසට ගෙදර ඉඳන් වැඩ කලා ලෝගො එකකට ඌ දුන්නේ රු 100යි....සති දෙකක් වැඩ කරා....ලෝගො 117ක් ගොඩ....රු 11000ක් හෙව්ව......උගෙන් අයින් උනා....ඔඩෙස්ක් එකේ ප්‍රොෆයිල් එකක් හදලා වැඩ පටන් ගන්න....ඒත් මට ඒක හරියට අහු උනේ නෑ.....පස්සෙ මගෙ ප්‍රොෆයිල් එකත් අරන් කොම්පැනි ගාන ගිහිල්ල වැඩ අල්ලගත්ත...පොඩි පොඩි වැඩ.....ඊට පස්සෙ මගෙ ස්කිල්ස් හදාගත්තා ඩිසයිනින්.....කෝස් මුකුත් කලේ නෑ.....හැබයි නීට් ඇන්ඩ් ටයිඩි වැඩ කරන්න ඉගන ගත්තා.....පොඩ්ඩ පොඩ්ඩ ලොකු වැඩ වලටත් සෙට් උනා....මට වැඩ අල්ලල දෙන එවුන්ට මම ජොබ් එකේ ගානෙන් 50% දුන්න කුට්ටි පිටින්.....ඒකෙන් මට වැඩත් ආව....අවුරුදු 3ක් යනකොට මම නය ඔක්කොම ගෙවල ඉවරයි, ලක්ශ 14ක් විතර, නන්ගිත් ඩිග්‍රී එක දා ගත්තා, ඒ අතරෙ මල්ලි AL ඉවර උන ගමන් ඌවත් දැම්ම කොලඹ කැම්පස් එකේ බිට් ඩිග්‍රි එකට....මගෙ කසින් මලයත් AL අවුට් උන්නා....උන්ටත් සල්ලි නෑ....මම මගෙ වියදමින් ඌවත් ඩිග්‍රී එකකට දැම්ම....ඒත් මාස 3න් උට සබරගමු කැම්පස් එකේ ඩිග්‍රී එකකට තේරුනා.....ඒ අතරෙ ජොබ් එකේ මැනේජර් ලෙවල් එකකට යනකන් උඩට ගියා පඩියත් 1ක් විතර සෙට් උනා....මගෙ MBA එකත් ඉවර කරගත්තා....ගෑනිට MSC එකකට සෙට් කරා....ඒ අතරෙ මිනි කූපර් එකක් ගත්තා ලක්ශ 8ක ලෝන් එක්ක දාලා අපේ අක්කගෙ නමින්....(අක්කත් ඩොක්ට කෙනෙක්)....අවුරුදු 1 හමාරට ගෙවන්න ගත්තෙ මාසෙට 46000 ගානෙ.... අවුරුද්දෙන් ඒක ගෙවල ඉවරයි....අක්කගෙන් තව ලෝන් එකක් දැම්ම ලක්ශ 10කට , මිනිය විකුනලා ගත්තා ලාන්සර් EX එකක් 2009 අවුරුදු 3ක ලීස් එකකට.....ඒ අතරෙ ඕස්ට්‍රේලියා PR එක ගොඩ දාගත්තා ලක්ශ 12ක් ගියා ඒ වැඩේට....ඒ අතරෙ ලස්සම කෙලි පොඩ්ඩකුත් හම්බුනා.....මාස 8ටක කලින් මෙහෙට මයිග්‍රේට් උනා....දැන් මෙහෙ ඩිසයිනින් කොම්පැනි එකක් පටන් ගත්තා.....ලාන්සර් rallyart එකක් ගත්තා මෙහෙ.....දැන් ලෝන් මුකුත් නෑ....මාසෙට ජොබ් එකෙන් ලක්ශ 4ක් විතර ඉතුරු කරන්න පුලුවන්.....ගෑනි තාම වැඩට යන්නේ නෑ පොඩ්ඩව බලාගන්න නිසා....තව මාස 6න් එයටත් හොඳ ජොබකට යන්න පුලුව්න....බිස්නස් එක තාම පටන් ගත්තු ගමන්....මෙහෙ මම එක ලෝගො එකකට 1000$ ගන්නව....වෙබ් එකකට 2500$ උඩ....බ්‍රෝචර්ස් 1000$ උඩ....ප්‍රොෆිට් එන්න තව කල් යයි.....නන්ගිල මල්ලිල ඔක්කොම හොඳට ඉගන ගත්තා....උන්ට මම දෙවි කෙනෙක්.....අපේ අම්මල තාත්තල වත් මම දීපු ගේම දන්නේ නැත.....දන්නෙ මගෙ ගෑනියි ගෑනිගේ අම්මල තාත්තලා සහ නන්ගිල මල්ලිලා පමනි.....මිනිහෙක්ට උගන්නල එන සතුට වෙන කොහෙන්වත් ගන්න බෑ මහත්තයෝ

මම මේ කතාව කිව්වෙ මැරෙන්න හදනව කියපු නිසා....මැරෙන්න එපා කොල්ලා.....තමන්ව විශ්වාස කරගන වැඩේට බැහැපන්....ප්‍රශ්න එන්නේ උඹව ටෙස්ට් කරන්න....මට මගේ හැම වෙලේම මගෙ ගාවින් ගෑනි හිටිය....(දැන් නම් මාත් එක්ක තරහා වෙලා නිදාගන්න ගියා....පොඩි බත් මුට්ටි ප්‍රශ්නෙකට....ලොල්....අපි තරහා උනත් ප්‍රශ්නෙ එදා සෝර්ට් කර ගන්න ඔඉනෙ....පහුවදාට ප්‍රශ්නයක් රැගෙන යාම සපුරා තහනම්....ඒක හිඳා තව පැයකින් විතර කේස් එක ඇදෙනව...ලොල්)....මම කිව්වෙ තමන්ට පුලුවන් හැම දේම කරපන්.....මුලින් කට්ටක් තියෙයි....මම කන් පුතෝ කන්නේ බොන්නේ නැතුව නම් මොන රෙද්දක් වත් කරේ නෑ....යාලුවො එක්ක කෑව බිව්ව....හැම සිකුරාදම වගේ....හැබැයි පිටින් කිසිම දෙයක් ගේන්නේ නෑ.....බෝතල් විතරයි.....කෑම ඔක්කොම මම හදන්න ඉගන ගත්තා සල්ලි නැති කාලේ....දැන් මෙහෙ ඇවිල්ලත් ඒ පුරුදු එහෙමමයි....වියදම් අඩු කරගනින්.....තමන්ට පුලුවන් හැම දේම කරපන්....මිනිස්සුන්ට උදවු කරපන්.....ඒව කවදාවත් නැති වෙන්නේ නෑ.....අවශ්ය විශ්වාසය පමනි....
මේක කියවලා මාර ගැම්මක් ආවා.. :yes::)
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Kiwwata tharaha wenna epa mama mekata serious comment ekak dannan.. meke inna huththala mage rep kapuwath kamak na, mokada mata rakinna tharan rep kohomatath nathi nisa..:P

    Uba ban anthima pal booruwek.. pvt ltd widihata register karanan mona paiyakatada ekekuge namata car eka gaththe.. pvt ltd nan kelinma company name ekata ona depalak ganna puluwan... form 20 ekak dala yaluwo 4 dena directors la widihata appoint unanan ona depalak company namata aran 4 denagema palanaya yatathe thiyaganna thibba..
    Mula idala uba modayek.. saralawa kiwwoth uba business karanna sudusu pudgalayek neme.. salli thibbata business karanna ba.. ehema hithan innawanan uba eetath wada modayek.. panditha kamata business ekak register karagaththata uba danan idala na pvt ltd company ekak kiyanne mokadda kiyalawath.. eka uba danan hitiyanan eka ekaata ubatath aithi wenna one depala ohoma kelagena yanna wenne na.. saralawa kiwwoth ube moda kamen yaluwo prayojane aragena.. business kiyana de anna ethanin igenaganna patan ganin.. dan uba basics igenagena iwarai..

    Dan giya huththawal giya... ewa katha karala wadak na..
    Mama elakiriya athule kawadawath mage athdakeem walin ka ekkawath wadagath deyak katha karanne na.. namuth uba inna thaththwe balala, ubata thamath yamak karanna kale thiyena hinda me tika kiyannan.. laksha 30 kiyanne loku nayak nemei..

    Mata mulin kiyapanko thama uge namata keeyaka wathkam thiyenawada kiyala.. uba inna ge goda, pawichchi karana wahanane idala serama ekathu kalama wathkama kochcharada?

    Eka kiyapan ube prashneta galapena uththarayak mama hoyala denna...

    Thawa eka deyak.. elakiriye inne thama jeewithe gana hari awabodayak nathi lapai sipai lapati kollo.. e thuthalagen advice ekak ganna kalin deparak hithala balapan..

    Ha dan tho ganan hilaw hadala man ahapu prashneta uththarayak deepanko..

    අඩෝ business එකක් කරන්න ඉන්නවනම් කවදාහරි ලොකුම ලොකු business එකක අයිති කාරයෙක් වෙන්න හිතනවානම් business ගැන ඉගෙන ගන්න ඕන දේවල් , place එකක් එහෙම කියහන්කෝ,
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    Machan what you are going through is nothing compared to the shit i have been through.So keep your head up and find a solution.You have to find your own path.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩෝ business එකක් කරන්න ඉන්නවනම් කවදාහරි ලොකුම ලොකු business එකක අයිති කාරයෙක් වෙන්න හිතනවානම් business ගැන ඉගෙන ගන්න ඕන දේවල් , place එකක් එහෙම කියහන්කෝ,

    Adu padiyakata hari kamak na mulinma hoda successful businessman kenek ge hoda gottek weyan.. u karana hama labbama hodata study karapan.. wisheshen u hodata beepu welawaka uba hoda sihiyen idala u kiyana dewal tika ahagena idapan..
    Echcharai karanna one.. hoda business karayek ge lagin hitiyanan jeewithe business gana igenaganna one hama dema igenaganna puluwan..
    Eka kawadaawath ubata pothen igenaganna ba.. uba mole thiyena ekek nan, hoda businessman kenek ge driver kenek unath athi e ona karana strategies tika igenaganna.. business kiyanne samaja themparaduwen agata ganna one deyak.. eka kawadawath pothen pathen igenaganna ba..
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    Tikak busy nisa ketiyen daannam saho...
    Gewal, car vikunala hari naya tika gewala nidahas weyan...
    eeta passe ube oya karagena giya wade hariyata karagena palayan... Naya gewala hitha nidahas unama ubata hondata focuss wela wada karanna puluwan wei...
    Boru sobana wada karanna yanna epa...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha

    1. දැන් වැටෙන්නෙ නැතුව, බිස්නස් පටන් ගන්න අමාරු නම් ජොබක් හොයා ගනින්. මොන මඟුලක් හරි කමක් නෑ. ලැජ්ජාව පැත්තක තියපන්. උඹ ලතැවි ලතැවි ඉන්න වෙලේ කීයක් හරි හොයා ගන්න පුලුවන් නෙ.

    3. ණය ටික prioritize කරපන්. උන්ට දුක කියල time line ටිකක් දීපන් මේ මේ දවස් වල ගෙවනවා කියල. උඹ ගෙවා ගෙන යන කොට time line පොඩ්ඩක් එහෙ මෙහේ උනා කියල අවුලක් වෙන එකක් නෑ.

    5. ඉන්න ගෙදර උකස් තියන්න, විකුණන්න එපා ලොවෙත්. වෙන ඉඩම් තියෙනවා නම් විකුණපන්. වෙන එලෙක්ට්‍රික් අයිටම් හරි කමක් නෑ.
    මේව කරල ගොඩ ගියොත් මට පෝස්ට් කාඩ් එකක් එවපන්.. :lol::yes::yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    මේකේ උපදෙස් දීල තියෙන ඒවා කියෙව්වාම ජිවිතයට හොඳ පාඩම් ටිකක් ඉගෙන ගන්න පුළුවන්. තව නොකියවෙච්ච දෙයක් කියන්නද කාව උනත් ඕනවට වඩා විස්වාස කරන්න යන්න එපා. වයිෆ් ව උනත්. සැකේ තියන් ඉන්න කියනවා නෙමෙයි... ආයේ ජිවිතේ ගොඩ දාගෙන එළකිරියේ ත්‍රෙඩ් එකක් දන්න වචනෙන් වත් උදව් කරපු හැමොටම ස්තුති කරලා... ජය වේවා...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Adu padiyakata hari kamak na mulinma hoda successful businessman kenek ge hoda gottek weyan.. u karana hama labbama hodata study karapan.. wisheshen u hodata beepu welawaka uba hoda sihiyen idala u kiyana dewal tika ahagena idapan..
    Echcharai karanna one.. hoda business karayek ge lagin hitiyanan jeewithe business gana igenaganna one hama dema igenaganna puluwan..
    Eka kawadaawath ubata pothen igenaganna ba.. uba mole thiyena ekek nan, hoda businessman kenek ge driver kenek unath athi e ona karana strategies tika igenaganna.. business kiyanne samaja themparaduwen agata ganna one deyak.. eka kawadawath pothen pathen igenaganna ba..

    ne ne ban ehema neme, oya legal petta ehema, oya investing seen share holders seen mokut man danne ne, owa igena ganne khomada, management course wala owa ugannanawada ?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ne ne ban ehema neme, oya legal petta ehema, oya investing seen share holders seen mokut man danne ne, owa igena ganne khomada, management course wala owa ugannanawada ?

    Aaaa ewa nan podi dewal ne.. samagam madurata gihin form set eka aragena study karpaan.. ethakota company ekaka legal statues gana 90% dewal danaganna pulwuan..
    Samagam maduwe ungen ahuwath oya serama danaganna pulwuan.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Aaaa ewa nan podi dewal ne.. samagam madurata gihin form set eka aragena study karpaan.. ethakota company ekaka legal statues gana 90% dewal danaganna pulwuan..
    Samagam maduwe ungen ahuwath oya serama danaganna pulwuan.

    itat wada tikak igena gannawanam monada karanna puluwan
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    කෙටියෙන් වචනයක් දෙකක් කියන්නම්. ගොඩක් උන් හිතන් ඉන්නෙ කවදාවත් වැටෙන්නෙ නෑ කියල පොඩ්ඩක් සල්ලි ටිකක් අතපත ගාල ගොඩ ගියාම. සාමාන්‍යයෙන් මිනිහෙක්ට අවුරුදු 10යි හොඳ කාලයක් හම්බෙන්නෙ, ඒ අවුරුදු 10 හරියට පාවිච්චි නොකරොත් ආයෙ ඉතින් හොම්බෙන් යන්නම වැටෙනව.

    ආයෙ ගොඩ එන්නත් පුළුවන් ඒත් සෑහෙන ගේමක් ගහන්න ඕන, කැපකිරීම් කරන්න වෙනව. දියුණු වෙන එක නෙවෙයි අමාරු දේ, දියුණුව පවත්වාගෙන යන එකයි.
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    පුළුවන් තරමින් උදවු වෙන්න උත්සහ කරන්න කැමතියි මචන්,
    #ගිණුමේහිමිකරුනොවේ.
     
    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    ගේම අත අරින්න එපා බන්....වැටුනම තමයි ගොඩ එන්න පාර ඉගන ගන්නේ....මගේ කතාව මම කියන්නම් දෙයක් තියනවනම් ගනින්.....මම මැරි කරනකන් ෆුල් ආතල් එකේ හිටියෙ මචන් අම්මල තාත්තලා දෙන්නම ඩොක්ටර්ස්ල.....අවුරුදු 8ක් යාලු වෙලා හිටපු කෙල්ල බැන්දෙ...එයාලට මුල් කාලෙ සල්ලි තිබුනා පස්සෙ පොඩි පොඩි සීන් වලින් තාත්තලට සල්ලි අඩු උනා....වෙඩිමට ලක්ශ 8ක ලෝන් එකක් ගහල තමයි අරන් තිබ්බේ....නන්ගි මල්ලි ඉන්නව එයාගෙ දෙන්නම AL, OL වයසෙ....එයාගෙ තාත්තත් සල්ලි මැනේජ් බිංදුවයි....කොහොම හරි වෙඩිමට පස්සෙ දවසෙ ඉඳල මම ලෝන් එක ගෙවන්න පටන් ගත්තා....මගේ පඩි 22000යි, ගෑනිගෙ පඩි 17000යි....මස 3ක් ගෙවනකොට එයාගෙ නන්ගි AL දෙවනි පාරත් කරල ලකුනු මදි....නෑදෑයො එකතු වෙලා උපදෙස් දෙනවා මොන්ටිසෝරි වල උගන්නන්න යන්නලු අරකද මේකද.....මගෙ ගෑනිත් ෆුල් අප්සට් මොකද ඒකි ජ'පුර ඩිග්‍රී එකක් ගහල පලවෙනි ජොබ් එකේ හිටියෙ.....ඒත් එක්කම එයාගේ තාත්තා පොලියට ගත්තු සල්ලි හිරවෙලා උන් ගෙදරට හොයන් එනවාලු සල්ලි ඉල්ලගන....ෆුල් හින්දුස්තාන්.....කෙල්ලගේ මල්ලි පොඩියි....දැන් මම තීරනයක් ගත්තා.....ලක්ශ 6ක ලෝන් එකක් දැම්ම පීපල්ස් බෑන්ක් එකේ මගෙයි ගෑනිගෙයි පඩි එකතු කරල අවුරුදු 5කට.....මුලින් මාමන්ඩියගෙ පොලී කාරයො හම්බෙලා උන්ට මාගෙ මාගෙ ගෙවල දැම්ම, දාල කිව්ව ඉතුරු ටික ඉක්මනට සෙට්ල් කරනකන් ඉන්න කියල ශේප් කරගත්තා....කෙල්ලගෙ නන්ගිව දැම්ම SLIIT එකට මැනේජ්මන්ට් ඩිග්‍රී එකට, ඒකි අතට ලක්ශ 2 හමාරක් දුන්න.....දැන් ලෝන් වලට මාසෙට දාල මාසෙම කාල ඇඳල ඉන්න තියෙනෙ රු 5000යි....යකෝ බැඳලා ආවෙ අපේම බිල්ඩිමක පොඩි රූම් එකක කෑල්ලකට....විශ්වාස කරපන් ආපු පලවෙනි දවසෙ නිදාගත්තෙ බිම රෙද්දක් එලාගන....ඇඳක් ගන්න සල්ලි නෑ....පහුවදා ගෑනිගෙ මගුල් මුද්ද උගස් කරලා ඇඳක් ගත්තා....මගුල් මාලෙ, කරාබු ඔක්කොම උගස් කරා අත්‍යාවශ්‍ය නය ගෙවලා දාන්න....බිල්ඩිමේ ඉතුරු කෑලි 3ක් රෙන්ට් කරනව ඒ සල්ලි යන්නේ අම්මට.....අම්ම තාත්තා හැම වෙලේම අහනව චූටි පුතේ සල්ලි තියනවද, දෙන්නද? මම හැමදාම කිව්වෙ තියනව කියල....අම්මලගෙන් සත 5ක් ගත්තේ නෑ....සමහර වෙලාවට වලි යනව අම්මල එක්ක සල්ලි ගන්න කියලා.....සමහර වෙලාවට මගේ ගෑනිට ගෙනත් දෙනව සල්ලි, මම හැරෙන තැපෑලෙන් ආය යවනව....වෙලාවට අපේ තාත්තා මාසෙට කන්න බොන්න ඔක්කොම ගෙදරට දාල යනව හැම සතියෙම ඇවිත්....ඒක මම එපා කිව්වට තාත්ත අහන්නේ නෑ කවදාවත්.....හරි....මෙහෙම ඉඳලා හරියන්නේ නෑ කියලා ඉගන ගත්තා ෆොටෝශොප්....එල කිරි එකේ ෆ්‍රීලාන්ස් කරන එකෙක් ගාව හවසට ගෙදර ඉඳන් වැඩ කලා ලෝගො එකකට ඌ දුන්නේ රු 100යි....සති දෙකක් වැඩ කරා....ලෝගො 117ක් ගොඩ....රු 11000ක් හෙව්ව......උගෙන් අයින් උනා....ඔඩෙස්ක් එකේ ප්‍රොෆයිල් එකක් හදලා වැඩ පටන් ගන්න....ඒත් මට ඒක හරියට අහු උනේ නෑ.....පස්සෙ මගෙ ප්‍රොෆයිල් එකත් අරන් කොම්පැනි ගාන ගිහිල්ල වැඩ අල්ලගත්ත...පොඩි පොඩි වැඩ.....ඊට පස්සෙ මගෙ ස්කිල්ස් හදාගත්තා ඩිසයිනින්.....කෝස් මුකුත් කලේ නෑ.....හැබයි නීට් ඇන්ඩ් ටයිඩි වැඩ කරන්න ඉගන ගත්තා.....පොඩ්ඩ පොඩ්ඩ ලොකු වැඩ වලටත් සෙට් උනා....මට වැඩ අල්ලල දෙන එවුන්ට මම ජොබ් එකේ ගානෙන් 50% දුන්න කුට්ටි පිටින්.....ඒකෙන් මට වැඩත් ආව....අවුරුදු 3ක් යනකොට මම නය ඔක්කොම ගෙවල ඉවරයි, ලක්ශ 14ක් විතර, නන්ගිත් ඩිග්‍රී එක දා ගත්තා, ඒ අතරෙ මල්ලි AL ඉවර උන ගමන් ඌවත් දැම්ම කොලඹ කැම්පස් එකේ බිට් ඩිග්‍රි එකට....මගෙ කසින් මලයත් AL අවුට් උන්නා....උන්ටත් සල්ලි නෑ....මම මගෙ වියදමින් ඌවත් ඩිග්‍රී එකකට දැම්ම....ඒත් මාස 3න් උට සබරගමු කැම්පස් එකේ ඩිග්‍රී එකකට තේරුනා.....ඒ අතරෙ ජොබ් එකේ මැනේජර් ලෙවල් එකකට යනකන් උඩට ගියා පඩියත් 1ක් විතර සෙට් උනා....මගෙ MBA එකත් ඉවර කරගත්තා....ගෑනිට MSC එකකට සෙට් කරා....ඒ අතරෙ මිනි කූපර් එකක් ගත්තා ලක්ශ 8ක ලෝන් එක්ක දාලා අපේ අක්කගෙ නමින්....(අක්කත් ඩොක්ට කෙනෙක්)....අවුරුදු 1 හමාරට ගෙවන්න ගත්තෙ මාසෙට 46000 ගානෙ.... අවුරුද්දෙන් ඒක ගෙවල ඉවරයි....අක්කගෙන් තව ලෝන් එකක් දැම්ම ලක්ශ 10කට , මිනිය විකුනලා ගත්තා ලාන්සර් EX එකක් 2009 අවුරුදු 3ක ලීස් එකකට.....ඒ අතරෙ ඕස්ට්‍රේලියා PR එක ගොඩ දාගත්තා ලක්ශ 12ක් ගියා ඒ වැඩේට....ඒ අතරෙ ලස්සම කෙලි පොඩ්ඩකුත් හම්බුනා.....මාස 8ටක කලින් මෙහෙට මයිග්‍රේට් උනා....දැන් මෙහෙ ඩිසයිනින් කොම්පැනි එකක් පටන් ගත්තා.....ලාන්සර් rallyart එකක් ගත්තා මෙහෙ.....දැන් ලෝන් මුකුත් නෑ....මාසෙට ජොබ් එකෙන් ලක්ශ 4ක් විතර ඉතුරු කරන්න පුලුවන්.....ගෑනි තාම වැඩට යන්නේ නෑ පොඩ්ඩව බලාගන්න නිසා....තව මාස 6න් එයටත් හොඳ ජොබකට යන්න පුලුව්න....බිස්නස් එක තාම පටන් ගත්තු ගමන්....මෙහෙ මම එක ලෝගො එකකට 1000$ ගන්නව....වෙබ් එකකට 2500$ උඩ....බ්‍රෝචර්ස් 1000$ උඩ....ප්‍රොෆිට් එන්න තව කල් යයි.....නන්ගිල මල්ලිල ඔක්කොම හොඳට ඉගන ගත්තා....උන්ට මම දෙවි කෙනෙක්.....අපේ අම්මල තාත්තල වත් මම දීපු ගේම දන්නේ නැත.....දන්නෙ මගෙ ගෑනියි ගෑනිගේ අම්මල තාත්තලා සහ නන්ගිල මල්ලිලා පමනි.....මිනිහෙක්ට උගන්නල එන සතුට වෙන කොහෙන්වත් ගන්න බෑ මහත්තයෝ

    මම මේ කතාව කිව්වෙ මැරෙන්න හදනව කියපු නිසා....මැරෙන්න එපා කොල්ලා.....තමන්ව විශ්වාස කරගන වැඩේට බැහැපන්....ප්‍රශ්න එන්නේ උඹව ටෙස්ට් කරන්න....මට මගේ හැම වෙලේම මගෙ ගාවින් ගෑනි හිටිය....(දැන් නම් මාත් එක්ක තරහා වෙලා නිදාගන්න ගියා....පොඩි බත් මුට්ටි ප්‍රශ්නෙකට....ලොල්....අපි තරහා උනත් ප්‍රශ්නෙ එදා සෝර්ට් කර ගන්න ඔඉනෙ....පහුවදාට ප්‍රශ්නයක් රැගෙන යාම සපුරා තහනම්....ඒක හිඳා තව පැයකින් විතර කේස් එක ඇදෙනව...ලොල්)....මම කිව්වෙ තමන්ට පුලුවන් හැම දේම කරපන්.....මුලින් කට්ටක් තියෙයි....මම කන් පුතෝ කන්නේ බොන්නේ නැතුව නම් මොන රෙද්දක් වත් කරේ නෑ....යාලුවො එක්ක කෑව බිව්ව....හැම සිකුරාදම වගේ....හැබැයි පිටින් කිසිම දෙයක් ගේන්නේ නෑ.....බෝතල් විතරයි.....කෑම ඔක්කොම මම හදන්න ඉගන ගත්තා සල්ලි නැති කාලේ....දැන් මෙහෙ ඇවිල්ලත් ඒ පුරුදු එහෙමමයි....වියදම් අඩු කරගනින්.....තමන්ට පුලුවන් හැම දේම කරපන්....මිනිස්සුන්ට උදවු කරපන්.....ඒව කවදාවත් නැති වෙන්නේ නෑ.....අවශ්ය විශ්වාසය පමනි....

    adooo umba nam marai machan.. Good example for all the guys here... mara gut ekek aweh umba dapu eke kiyawala iwara weddi apith oya wageh inne oneh kiyala..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land

    yakekne bola:yes:
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    Machan mulinma man illna udawwa mata me thred eka sinhalata harawala denna kiyala...mokada mama tab eken meeka danne mata udawwak widihata kiyawanna lesi wenna ehema karala denna..

    Mama mchan elakiri elee parana member kenek..kattiya mawa dakala athi mama active idala eka paratama deactive una mathaka athine.mama podi biz patan aragena yaluwoo set ekak ekka karagena giya.aa yaluwoo mama sahenna woswasa kala ..mata mee kathawa kohen patan gannada kohen iwara karannada theren na mchan la..hebei dan meeka dana mee welawa wenakota @ama mage jeweethe nathi karaganna hithala inne...mee kiyanne aththamayi mata dake ekakin meeka dala wadak na mchan..mokada man dan samajeta hodatama balu wela iwarayi..

    Hari kathawa patan gannamkoo..

    Mama elakiriye watinankiyana thred danma adu mudalata elakiri yaluwanta class arange kala..harima nidahasee kurullek wage jeewath una..api yaliwo hathara denek ekathu wela patan gaththa podi biz ekak variant tech pvt limited kiyala pudgalika samagamak wodihata eeka liyapadinchith kala..api wadee patan gaththe bulb hadla wikunala eeta passe robotic project android kala mama kale apee compny ekee marketing..2013 anthimata api regester kala..mehema kalayak giya api hybrid prius g sport warg ye karayak gathtga aagana mama thred ekakuth dala athi..

    Eeka ganna sahenna mahansi una loku leasing ekak ekka eeka gaththe..kohoma hari katta kagena apee compny ekee wadth karan giya..anthimata apu prashna wagayak hamda achara wiswasa karapu yaluwo tika wen una..ara wahane gaththe thani kenekge namata..ee wahane aa yaluwa aran giya api mahara gama thttu 4ka bulding eka ka me bis eka kale kattiya dannwa mee gans..ethanin api kiru nagalata giya.eeta passe serma wenas una api kurunagalata yana kalye mata maha amuthu asaneepayak haduna husma ganna bari wela man hithanne gas aa wagema suger awa mata..

    Aa handa aa wada walata lokuwata giye na.anthimata serma dewa anith un aithi karagena mama thani una mchanla..mama gema atha hariye na.mama patan gaththa gampahin brnch ekak eeka karan giya eeka danna mama lakshayak poliyata gaththa eeta amatharawa ethuru tika ehen mehen hoyagaththa ..meeta awrudu thunakata kalin..ee wada tikath karagena mama wada tika karan giya cctv kala software class kala adayamak awa podi podi naya beruwa ara lakshe ethuru una adath man eekata poliya gewnawa hama masema rs 7000 gane awrudu thunak thisse aa dawas wala salli tibuna handa mata ganak giye na..

    Mehema giya daily mudalak enna nathi handa mama thwath shop ekak dagatha mage engchment ekath gaththa..lokuwatama. ohoma kale gewuna.salli athe tibuna.mama thwa yaliwek ekka ekathu una hodata bis karn giya tika tika naya wenna patan gaththa ban bank od ekak labuna laksha 10ka eekath aran biz wada kala ban..hodin keruna ara yaluwa salli poliyata aran biz kara ugen mata laksha dekak wife ge gedra wadata poliyata ganna una..eeka thamayi mee wateeme patan ganma..aa poliyata dena thana poliya withrak gewala bha s lli berala apahu oona nam gatha haki..wife lage gedrin ara salli labun na eeka gewanna thwa thanakata naya una..ohoma ohoma man naya wenna patan gaththa..anthimata mchan mama harila balanakota mee wenakota laksha 30kata wada nayai.. bank od nawathuwa dapu loan arius wela credit card arius wela inna kale hitapu yakuwoo dan ganan ganewth na nadayanth nayai..man handa apee ammala ththa apa wela gaththa naya eyalagema podi padiyen gewnna wela ..mata daraganna amaruiy ban meeka.. ada gedra yanakota seeniwath na api mehema hitiye na ban.. mama satiyakata deparak kfc kala hitiya wekend wala aniwa film ekak balanna yanwa ..hithapan dan neewethee apayak ban mage.. biz serma watuna mama hamba karapuwa dawasin dawasa eken eka wikunanna una..ewageth samahara ewata mata polu waduna walennthwath walata mawa wiswasa karapu mage bank manager ge wiswase binduwatama nathi una kisima udawwak dannna ban mata..

    Watuna kiyanne reeta ninda yan na udeeta inna baha nagitala dawasin dawasa dan neewath wenwa name widawanwa bn..wife gennhamadma banum ahanwa..adumak paladuma ganawath salli na ban.. giya para awruddta hamotama rs 100000 adum gaththa..mara widihata watune ban dina patha naya karyoo wada denwa man handa thwath aya amaruwe watenwa.. usawi yanna yanwa.. anee dan nam thwath balan inna baha amma ththa mallila wife mari mari widawanwa duk wenwa widawanawa ban..mata mewa thwath balanna baha..

    Hamoma mawa rawatuwa ban ekata idala udaw gannakan withri..dan mata kawruwath na ban pawle aya arunama ththath dan asaneepai thwama wada mchanla satiye dawas hathama wad man kohomada ban meeka iwasanne thawath mata thren naa..man waradk kale na ban katawath pudumanwidihata minissunta udaw kla..mee kiriye ewunuth man gana dannwa..mata ai ban mehema unee.. mata mekenngoda enna oona ban monawa karannada thren na.. man kamathi ban magee danumen oona deyak karnna eeth mee ena preshr ekath ekka aluth deyak hitannwath hha..mawa watenawa bn thwath watenwa gewena hama dawaskinma mata apaa duk widonanhageemak athi wenne..mata thwath meeka daraganna baha ban..aththama jeewethee nathi karganna hithuwe eekai..

    Mata upadeshak diyan mchan la ..hamoma kiyanwa marenna eka thama wisaduma kiyala athtma ban meeka joke ekakata ganna epa bn ehemanam real profile eken dan na..mata puluwannudawwak mee prashne wisada ganna diyalla thwath baha amma ththa duk wodinawa balanna mata....

    Edited..

    kattiya samaha dewal waradiya therum aran mama kapu bepuwa adum ara gatha dewal salli athuwa naya welawath salli ati kaleka kale na mchanla.mawa watenna gaththa passe adumak wath aran na man.mama bis kara mata sahena income ekak tibuna maseta loku ganak..naya barak danen nathuwa aa kale thamai ehemankale math pissu na mchanla athnm dana dana walata paninna.mage maseta turn over eka laksha 25 30 issara yanwa .tiyana kale eekane bankuth pal badagenabmata udaw kale nathnm dewi od ma..thanx mchan la reply walata sinhalata dapu dennatamanthanx pin

    _______________________
    Translated by Spamcheck:
    මම මචන් එළකිරි එකේ පරණ මෙම්බර් කෙනෙක්. කට්ටිය මාව දැකල ඇති මම ඇක්ටිව් ඉඳල එක පාරම deactive උනා මතක ඇතිනේ. මම පොඩි බිස්නස් පටන් අරගෙන යාළුවො සෙට් එකක් එක්ක කරගෙන ගියා. ඒ යාළුවො මම සැහෙන්න විශ්වාස කළා. මට මේ කතාව කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද තේරෙන්නේ නැහැ මචන්ලා. හැබැයි දැන් මේක දාන මේ වෙලාව වෙනකොට මම මගේ ජිවිතේ නැතිකරගන්න හිතල ඉන්නේ. මේ කියන්නේ ඇත්තමයි. මට fake එකකින් මේක දාල වැඩක් නැහැ මචන්. මොකද මන් දැන් සමාජෙට හොඳටම බලු වෙලා ඉවරයි.

    හරි කතාව ගහන්නම්කො.

    මම එළකිරියේ වටිනා කියන ත්‍රෙඩ් දැම්ම අඩු මුදලට එළකිරි යාළුවන්ට ක්ලාස් කළා. හරිම නිදහස් කුරුල්ලෙක් වගේ ජිවත් උනා. අපි යාළුවො හතර දෙනෙක් එකතුවෙලා පටන් ගත්ත පොඩි බිස්නස් එකක් Variant tech pvt limited කියල පුද්ගලික සමාගමක් විදිහට එක ලියපදින්චිත් කළා . අපි වැඩේ පටන් ගත්තේ බල්බ් හදල විකුණලා ඊට පස්සේ රොබොටික් ප්‍රොජෙක්ට් android කළා මම කලේ අපේ කම්පැනි එකේ මාකටින් 2013 අන්තිමට අපි රෙජිස්ටර් කළා මෙහෙම කාලයක් ගියා. අපි හයිබ්‍රිඩ් ප්රියස්. g සපෝට් වර්ගයේ කාරයක් ගත්ත ඒ ගැන මම ත්‍රෙඩ් එකකුත් දාල ඇති.

    එක ගන්න සැහෙන්න මහන්සි උනා ලොකු ලිසින් එකක් දාල ගත්තේ. කොහොමහරි කට්ට කාගෙන අපේ කොම්පැනි එකේ වැඩත් කරන් ගියා. ඊටපස්සේ සේරම වෙනස් උනා අපි කුරුණෑගල යන කාලයේ මට මහා අමුතු අසනීපයක් හැදුනා. හුස්ම ගන්න බැරි වෙලා මම හිතන්නේ gas වගේම sugar ආව මට.

    ඒ හින්ද ඒ වැඩ වලට ලොකුවට ගියේ නැහැ. අන්තිමට සේරම දේවල් අනික් උන් අයිතිකරගෙන මම තනි උනා මචන්ලා. මම ගේම ඇත ඇරියේ නැහැ. මම පටන් ගත්ත ගම්පහින් බ්‍රාන්ච් එකක්. ඒක කරන් ගියා. ඒක දාන්න මම ලක්ෂයක් පොලියට ගත්ත. ඊට අමතරව ඉතුරු ටික එහෙන් මෙහෙන් හොයාගත්ත. මීට අවුරුදු තුනකට කලින්, ඒ වැඩ ටිකත් කරගෙන් ගියා, CCTV කළා. software class කළා. ආදායමක් ආව පොඩි පොඩි නය බේරුවා. අර ලක්ශේ එතුරු උනා අදත් මන් එක පොලිය ගෙවනවා හැම මාසෙම රුපියල් 7000 ගානේ අවුරුදු තුනක් තිස්සේ. ඒ දවස් වල සල්ලි තිබුන හඬ මට ගානක් ගියේ නෑ.

    මෙහෙම ගියා daily මුදලක් එන්නේ නැති හින්ද මම තවත් shop එකක් දාගත්ත මගේ engagement එකත් ගත්ත ලොකුවටම. ඔහොම කාලේ ගෙවුන සල්ලි අතේ තිබුන. මම තව යාලුවෙක් එක්ක එකතු උනා හොඳට බිස්නස් කරන් ගියා ටික ටික නය වෙන්න පටන් ගත්ත බං bank od එකක් ලැබුන ලක්ෂ 10 ක ඒකත් අරන් බිස්නස් වැඩ කළා බන් හොඳින් කෙරුණා අර යාළුවා සල්ලි පොලියට අරන් බිස්නස් කරා.උගෙන් මට ලක්ෂ දෙකක් wife ගේ ගෙදර වැඩට පොලියට ගන්න උනා. එක තමා මේ වැටීම් පටන් ගැන්ම.ඒ පොලියට දෙන තැන පොලියට විතරක් ගෙවල බහ. සල්ලි බේරලා ආපහු ඕන නම් ගතහැකි. wife ලගේ ගෙදරින් අර සල්ලි ලැබුනේ නෑ ඒක ගෙවන්න තව තැනකට නය උනා.ඔහොම ඔහොම මම නය වෙන්න පටන් ගත්ත.අන්තිමට මචන් මම හරියට බලනකොට මේ වෙනකොට ලක්ෂ 30කට වඩා නයයි.
    bank od නැවැත්තුව. දාපු ලෝන් ඇරියස් වෙලා ක්‍රෙඩිට් කාඩ් ඇරියස් වෙලා ඉන්න කාලේ හිටපු යාළුවො දැන් ගණන් ගන්නෙවත් නෑදෑයන්ටත් නයයි. මම හඬ අපේ අම්ම තාත්ත ඇප වෙලා ගත්ත නය එයාලගෙම පොඩි පඩියෙන් ගෙවන්න වෙලා. මට දරාගන්න අමාර්යි බං මේක. අද ගෙදර යනකොට සීනි වත් නෑ අපි මෙහෙම හිටියේ නෑ බන්. මම සතියකට දෙපාරක් KFC කාල හිටියේ weekend වල අනිවා film එකක් බලන්න යනවා. හිතපන් දැන් ජිවිතේ අපායක් බන් මගේ. බිස්නස් සේරම වැටුන මම හම්බ කරපුව දවසින් දවස එකෙන් එක විකුනන්න උනා. ඒවගෙත් සමහර ඒවාට මට පොලු වැදුන. මාව විශ්වාස කරපු මගේ බෑන්ක් මැනේජර් ගේ විස්වාසේ බින්දුවටම නැති උනා කිසිම උදව්වක් ගන්න බෑ මට.

    වැටුන කියන්නේ රෑට නින්ද යන්නේ නා උදේට ඉන්න බහ නැගිටලා දවසින් දවස දැන් ජිවත් වෙනවා නෙමෙයි විඳවනවා බන්. wife ගෙන් හැමදාම බැනුම් අහනවා. ඇඳුමක් පලදුමක් ගන්නවත් සල්ලි නැහැ බන්. ගියපාර අවුරුද්දට හැමෝටම රුපියල් 100000 ගානේ ඇදුම් ගත්ත. මාර විදිහට වැටුනේ බන් දින පතා නය කාරයෝ වද දෙනවා දෙනවා මන් හන්ද තවත් අය අමාරුවේ වැටෙනවා. උසාවි යන්න යනවා.. අනේ දැන් නම් බලන් ඉන්න බහ අම්ම තාත්ත මල්ලි මැරී මැරී විඳවනවා. දුක් වෙනවා විඳවනවා බන්. මට මේවා තවත් බලන්න බැහැ.

    හැමෝම මාව රැවට්ටුව බන් එකට ඉඳල උදව් ගන්නකන් විතරයි. දැන් මට කවුරුත් නෑ බන් පවුලේ ය ඇරුනම තාත්ත දැන් අසනීපයි තවම වැඩ මචන්ලා සතියේ දවස් හතම වැඩ මන්. කොහොමද බන් මේක ඉවසන්නේ. තවත් මට තේරෙන්නේ නෑ. මන් වරදක් කලේ නෑ බං කාටවත් පුදුමවිදිහට මිනිස්සුන්ට උදව් කළා. මේ කිරියේ එවුනුත් මන් ගැන දන්නවා. මට ඇයි බන් මෙහෙම උනේ? මට මේකෙන් ගොඩ එන්න ඕන බන්. මොනවා කරන්නද තේරෙන්නේ නැහැ. මන් කැමති බන් මගේ දැනුමෙන් ඕන දෙයක් කරන්න ඒත් මේ එන ප්‍රශ්න එක්ක අලුත් දෙයක් හිතෙන්නේ වත් නැහැ. මාව වැටෙනවා බන් තවත් වැටෙනවා. ගෙවෙන හැම දවසකින්ම මට අපා දුක් වින්දොන හැඟීමක් ඇතිවෙන්නේ. මට තවත් මේක දරාගන්න බහ බන්. අන්තිම ජීවිතී නැති කරගන්න හිතුවේ එකයි.

    මට උපදෙසක් දියණ මචන්ලා හැමෝටම කියනවා මැරෙන්න එක තමා විසඳුම කියල ඇත්තටම මේක ජෝකේ එකට ගන්න එපා බන් එහෙම රියල් ප්‍රොෆයිල් එකෙන් දාන්නේ නැහැ. මට පුළුවන් උදව්වක් මේ ප්‍රශ්නේ විසඳගන්න දියල්ල තවත් බහ අම්ම තාත්ත දුක් විඳවනවා බලන්න මට.

    mama loku seen kiyanawa kiyala anith ewun hithanna epa ..podi idea ekak witharai man gena weradiyata hithannath epa .....elakiri eke mama tikak paranai ......... apita berida katiiya ekathu wela ....muta udaw karanna elakiri eketh godak innawane .... ehema unoth ubata ube bis eka ai podiyata hari mahansiyen patan ganna puluwan ......idea ekak witharai ...comments deepalla balanna...mama hithana widihata kiriye kattiya ekathu unoth anna eka thamai wenna one kiyala hithanne ....anith eka uba merenna hadana gon weda karanna epa gedara minissunta lajja nokara hitapan .......uba gena hithanne naththam anith un gena hithapan.... parissamen hitapan
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407

    Mu thaniyama goda giyoth yanne muge parana waradi hadagena. 200lks nayawenwa kiynne lesi wedakda bola
    Kamk na salli thiyna un ddeepalla kmthinm