Mage kellata wena KOLLEK innawa

farmin

Member
Jan 16, 2009
91
9
0
කොළබ
uba kiyana kathawa aththa ban...
api kellata wadiyen adare kalama thamai oka wenne..
exp. ekak aragena lawata wage adare karala kellawa apita adare karana thathweta genawanam oka wenne na..
matath oka hodata danila thiyenawa :nerd:

oya hari api kollo kellonwa mareegena aadare karanna giyamai o'ka wenney.. wadiya aadare pennata giyoth unta apiwa epa wenawa.. ganan ussan inna ekai hari kramaya awageyma ambaneka boru kiyana ekath aadarayak lassanata geniyanna puluwan kramayak.. samaharu mawa waradawa hithanna puluwan ath mama aththai kiyanney
 
Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
උඹ ඕක ගැන එච්චර හිතන්න එපා.මගෙ කෙල්ලටත් කොල්ලෙක් ඉන්නවා.එත් මම එයාට ආදරේ කරන එක නවත්තල නැහැ!!!උඹ කෙල්ලට ඇත්තටම ආදරේ නන් එයාව කවද හරි උඹ්ට ලැබෙනවා!!!තම්න්ගෙ ආදරේ ගැන විශ්වාසය තියගෙන වැඩ කරපන්!උඹෙ ආදරේ ඇත්තක් නන් උඹ ආදරේ කරන කෙල්ලව උඹට කවද හරි ලැබෙයි!!! :):):):)
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn

owu bro..
api kellawa oluwe thiyagaththam eki dannawa apita ekiwa nathiwa ba kiyala..
ethakota ape oluwata naginna enawa..
puluwan tharam chatu karan inna eka thama hodama...
kello hinda jeewithe winasa karaganna ona na ban :nerd::no:
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
උඹ ඕක ගැන එච්චර හිතන්න එපා.මගෙ කෙල්ලටත් කොල්ලෙක් ඉන්නවා.එත් මම එයාට ආදරේ කරන එක නවත්තල නැහැ!!!උඹ කෙල්ලට ඇත්තටම ආදරේ නන් එයාව කවද හරි උඹ්ට ලැබෙනවා!!!තම්න්ගෙ ආදරේ ගැන විශ්වාසය තියගෙන වැඩ කරපන්!උඹෙ ආදරේ ඇත්තක් නන් උඹ ආදරේ කරන කෙල්ලව උඹට කවද හරි ලැබෙයි!!! :):):):)

mata ohoma kala nam man bella mirikala maranawa ban..
sirawata :growl::frown:
 
Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
mata ohoma kala nam man bella mirikala maranawa ban..
sirawata :growl::frown:

නැ බන් මගෙ සීන් එක නන් මෙ වගෙ එකක් නෙමෙ!!එත් දැන් එයට කොල්ලෙක් ඉන්නවා.මට අමතක කරන්න බැහැ බන්ස්!!මම එයට ඇත්තටම ආදරෙයි!!!:(:(:(
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machoo.. kello ohomai.. matha hoda boot ekak kawa.. bada pirenna bt mage hodama yaluwa mang gawama hitiya.. ada aya mage gl wela....

    machng hama kellekma wage oya wage thama...

    aulwaynna epa ban hitha hada ganin barri welawath uba a gl wa mary kalain passy ohoma dayk wela mulu life ekama aul wena wata wada meheme una eka hodai neda?????

    IF U NEED ANY HELP PM ME
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    නැ බන් මගෙ සීන් එක නන් මෙ වගෙ එකක් නෙමෙ!!එත් දැන් එයට කොල්ලෙක් ඉන්නවා.මට අමතක කරන්න බැහැ බන්ස්!!මම එයට ඇත්තටම ආදරෙයි!!!:(:(:(

    eth ubata dan nemei prashna enne...
    hithala katayuthu karapan bro..
    uba hoda frend kenek hinda kiyanne :(:no::no:
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    oya wage dewal wenawa thamai ithin. karanna deyak na. time is the best cure thamai ithin:)
    oya waradak kale naththam oyata waradina ekak na
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    mata ohoma kala nam man bella mirikala maranawa ban..
    sirawata :growl::frown:

    ඒයි යාලුවා.....පිස්සු වැඩ නම් කරන්න එපා:no:.......උඹ මිනීමරලා හිරේ ගියාම උඹේ ම්යුසික් ත්‍රෙරෙඩ් එකේ සොන්ග්ස් රික්වෙස්ට් කරන දහස් ගනන් අපේ සහොදරයින්ට මොකද වෙන්නෙ??? කරුනාකරල ඒවා ගැනත් හිතන්න:lol::lol::lol::P:P:rofl::rofl::rofl: