geez dude.. are u retarded. ?
oya wage dewal wenawa thamai ithin. karanna deyak na. time is the best cure thamai ithin
oya waradak kale naththam oyata waradina ekak na
Menna Kellek awith ubata advice denna!! LOL!!Meka set karaganin!!
jst kiddo

umbee mokak hari adupaaduwak ethi .. eeka hadaagena eyaata wadaa lassana kellek ekka yaaluwelaa pennapan..

උඹ ඕක ගැන එච්චර හිතන්න එපා.මගෙ කෙල්ලටත් කොල්ලෙක් ඉන්නවා.එත් මම එයාට ආදරේ කරන එක නවත්තල නැහැ!!!උඹ කෙල්ලට ඇත්තටම ආදරේ නන් එයාව කවද හරි උඹ්ට ලැබෙනවා!!!තම්න්ගෙ ආදරේ ගැන විශ්වාසය තියගෙන වැඩ කරපන්!උඹෙ ආදරේ ඇත්තක් නන් උඹ ආදරේ කරන කෙල්ලව උඹට කවද හරි ලැබෙයි!!!![]()

Mage waradi thiyanawa wenna puluwan.
Eth ekata wena dhaduwamak denna thibuna neda?
Kella kiwwa mage waradi. eth hugak ewa mata pili ganna ba. ehema na mama hithanne.
Eth uth ekka gaththama mage adu padu godak thiyenawa,
1.Mata car ekak na.
2. Maligawak wage geyak na.
3.U Doctor kenek. lagadi consultant kenek wei.
Mage adupadu mewa nam mata ewa hada ganna bari wei. onith na
එත කොට උඹෙ theory එකේ හැටියට මචන් අර කෙල්ලට දැන් ඉන්න කොල්ලත් බොක්කෙන්ම love කරනවා නම් ඒ කොල්ලටත් කෙල්ලව ලැබෙන්න ඕනෙ නෙ![]()
@shaan
මචන් උඹෙ හතුරව විශ්වාස කරපන් ඒත් මළත් කෙල්ලෙක්ව නම් පණ වගේ විශ්වාස කරන්න එපා
ඒකි උඹට ආදරේ කරන කන් පණ ඒකිට ආදරේ කරපන් ඒත් ඒකි උඹට cheat කරොත් නම් මළත් බලන්න එපා
ඔන්න ඕක තමා මට උඹට දෙන්න තියෙන අවවාදෙ
ganu kiyanne therem ganna bari jathiyak bn.mage frnd kenektath oya wagema sen 1k una.(mata newe) blod walin liyala letrs ewwa.eth anthimata blnkta eki wena kollekta set.eda idala mama nam kawadawath kello nam trust karan na.pana denna wage hitiyata satha 5kata sure na.mata nam thama hodai kiyala kiyala kiyanna kellek dakala na.anith ayata nam kohomada dan na.eth hamathanama tiyenne ekama kathawa.
Mama pereda dana gaththe. Kella mawa meet wenna awa. Inbox, dial calls, miss call ehema okkoma makala. eth eya sent items makanna danne na.
Eya mata hitha ganna bari tharam adare kala. hama dedima math ekka hitiya.
Mata hitha ganna ba. Indala wadak na kiyala hithenawa.
Kattiya reply karala mage hitha hadannako.
Me wage pissu deyak dala kattiyage kale kawa kiyala hithanawanam sorry HONDE!
උඹ ඕක ගැන එච්චර හිතන්න එපා.මගෙ කෙල්ලටත් කොල්ලෙක් ඉන්නවා.එත් මම එයාට ආදරේ කරන එක නවත්තල නැහැ!!!උඹ කෙල්ලට ඇත්තටම ආදරේ නන් එයාව කවද හරි උඹ්ට ලැබෙනවා!!!තම්න්ගෙ ආදරේ ගැන විශ්වාසය තියගෙන වැඩ කරපන්!උඹෙ ආදරේ ඇත්තක් නන් උඹ ආදරේ කරන කෙල්ලව උඹට කවද හරි ලැබෙයි!!!![]()

Mama pereda dana gaththe. Kella mawa meet wenna awa. Inbox, dial calls, miss call ehema okkoma makala. eth eya sent items makanna danne na.
Eya mata hitha ganna bari tharam adare kala. hama dedima math ekka hitiya.
Mata hitha ganna ba. Indala wadak na kiyala hithenawa.
Kattiya reply karala mage hitha hadannako.
Me wage pissu deyak dala kattiyage kale kawa kiyala hithanawanam sorry HONDE!
apoo kello wishwasa karanwa kiyanne sarath fonsekawa wishwasa karanwa wage wedak lol