Mage LOVE eka

BoraluGoda

Member
Jan 28, 2011
486
114
0
::: GiRiPuRa :::
Ada mama Giya mage Grilfriend va Meet wenna ath mata eyava meet wenna beri una. 9.00am indan 1.00pm wenakal eyage clz 1 langa awwe katta keva.

Machnla Mta Uththaryk Ona. Dan katta kana Tharamata Passe Fun eke LOVE karanna puluwn kiyana kathave eththak thibeda ??
 
wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    කට්ට සහ ලව් එක අතර අනුලෝම සම්බන්ධ කමක් තමාලු තියෙන්නෙ:shocked::lol:.. ඒ කිව්වෙ ඉතින් කට්ට කියන්නෙ කැපවීම නම් කට්ට වැඩි වෙන්න වැඩි වෙන්න ආදරෙත් වැඩි වෙනවලු:).. (හරියට කිඹුලා උදැල්ල කපන්න කපන්න මුවහත් වෙනව වගේ:lol:). හැබැයි ඒකට දෙන්නම කැප වෙන්න වෙනවා. මගේ දැනීමෙ හැටියට එකෙක් විතරක් කට්ට කාලා මදි නියම ආදරේ වෙනුවෙන්.:yes: අනිත් අය එකඟ වෙයිද දන්නෑ මාත් එක්ක. මට හිතෙන්නෙ එහෙමයි.
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    කට්ට සහ ලව් එක අතර අනුලෝම සම්බන්ධ කමක් තමාලු තියෙන්නෙ:shocked::lol:.. ඒ කිව්වෙ ඉතින් කට්ට කියන්නෙ කැපවීම නම් කට්ට වැඩි වෙන්න වැඩි වෙන්න ආදරෙත් වැඩි වෙනවලු:).. (හරියට කිඹුලා උදැල්ල කපන්න කපන්න මුවහත් වෙනව වගේ:lol:). හැබැයි ඒකට දෙන්නම කැප වෙන්න වෙනවා. මගේ දැනීමෙ හැටියට එකෙක් විතරක් කට්ට කාලා මදි නියම ආදරේ වෙනුවෙන්.:yes: අනිත් අය එකඟ වෙයිද දන්නෑ මාත් එක්ක. මට හිතෙන්නෙ එහෙමයි.

    Totaly agreed mcho...
    mamath oye wage loku kattak kanawa..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ මන් දන්නේ නෑ බන් ඉතින්. කෙල්ල ආදරේ නම් ඉතින් හොඳයි. හැබැයි ඉතින් කෙල්ල දාලා ගියොත් නම් අන්තිමට කට්ටත් කාලා වහ කන්න තමයි වෙන්නේ
     
    BoraluGoda

    Member
    Jan 28, 2011
    486
    114
    0
    ::: GiRiPuRa :::
    ඇගෙ සිනහව තහනම්
    ඇගෙ ගෙදරින් මට තහනම්
    සැලවෙයි ගෙදරට ඇය හමුවුනු දිනේ
    චරපුරුෂයෝ මා වටලා
    යන එන හැම තැන මුරදාලා...