Battery Control unit eka thama machan.. eka kaalaඔය ලංකාවේ අය ECU එක කියන්නේ battery pack එක ඇතුලේ තියන එක නේද? ඕක ECU එක නෙමෙයි ලංකාවේ ගොඩ දෙනෙක් ඕකට ECU, battery ECU කිව්වට. ඕක battery controller unit එකක් වගේ එකක්. ඕක damage කරලා නැති නම් කලින් වඩු වැඩ කරපු අය ඕක මාරු කරන්නේ නැතුව brand new cells දාන්න පුළුවන්.
umbeth 3rd gen daeka eka tahan walin atawanne nathwa alutin battery ekak dapan machan...mageth car eka gannakota battery eka 2nd hand ekak dala tibbe. 3 years wage battriya kela una...Kotte pathe tiyenawa supiri place ekak. orginal battery or 2nd hand tiyenawa..poddak hoyala balapan..
------ Post added on Jul 27, 2023 at 10:20 AM