mama hire inna kaale eke hitiya naluwek wage- uge tattawa marapu eka oo gihin marala..

රෝසි ආච්චි;25398969 said:ai douglasta mannen kotala hire giye, passe mu pissek wage act karala angodata maru karala thibune![]()

රෝසි ආච්චි;25398969 said:ai douglasta mannen kotala hire giye, passe mu pissek wage act karala angodata maru karala thibune![]()

ප්‍රේමකීර්ති මැරුවේ හඩ්සන් කියන එක ප්‍රසිද්ධ රහසක් නේ , ප්‍රේමකීර්ති නමින් පාර නම්කරන වෙලාවේ එවකට ජනාධිපති මහින්දගේ මුනටම ප්‍රේමකීර්තිගේ wife කිවුවා " ජනාධිපති තුමනි ප්‍රේමකීර්තිගේ ඝාතකයා ඔබේ සෙවනේ ඉන්නේ " කියලා

මේවා ඔක්කොම ඉතින් දේශපාලන ගේම් තමයි... හද්සනුත් එන එන ආණ්ඩුවට හේත්තුව ගෙන පුටුව ගන්න ඩයල් එකක්නේ.
හැබැයි දැන් තියෙන සින්දු, නිවේදකයෝ දීහ බලපුවම වෙලාවකට හිතෙනවා ප්‍රේමකීර්ති අල්විස් වගේ මිනිස්සු නොහිටිය එක හොදයි කියල...
ඒ මිනිස්සු හිටියනම් පපුව පැලිලා මැරෙන්නේ මේ කරන විගඩම් වලට.