Mage thaththwa (premakeerthi de alwis) maruwe හඩ්සන්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    mama hire inna kaale eke hitiya naluwek wage- uge tattawa marapu eka oo gihin marala..

    BvTUuXK.jpg
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ප්‍රේමකීර්ති මැරුවේ හඩ්සන් කියන එක ප්‍රසිද්ධ රහසක් නේ , ප්‍රේමකීර්ති නමින් පාර නම්කරන වෙලාවේ එවකට ජනාධිපති මහින්දගේ මුනටම ප්‍රේමකීර්තිගේ wife කිවුවා " ජනාධිපති තුමනි ප්‍රේමකීර්තිගේ ඝාතකයා ඔබේ සෙවනේ ඉන්නේ " කියලා
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,687
    113
    ප්‍රේමකීර්ති මැරුවේ හඩ්සන් කියන එක ප්‍රසිද්ධ රහසක් නේ , ප්‍රේමකීර්ති නමින් පාර නම්කරන වෙලාවේ එවකට ජනාධිපති මහින්දගේ මුනටම ප්‍රේමකීර්තිගේ wife කිවුවා " ජනාධිපති තුමනි ප්‍රේමකීර්තිගේ ඝාතකයා ඔබේ සෙවනේ ඉන්නේ " කියලා
    :yes::yes::yes::yes::yes:

    මේවා ඔක්කොම ඉතින් දේශපාලන ගේම් තමයි... හද්සනුත් එන එන ආණ්ඩුවට හේත්තුව ගෙන පුටුව ගන්න ඩයල් එකක්නේ.

    හැබැයි දැන් තියෙන සින්දු, නිවේදකයෝ දීහ බලපුවම වෙලාවකට හිතෙනවා ප්‍රේමකීර්ති අල්විස් වගේ මිනිස්සු නොහිටිය එක හොදයි කියල...
    ඒ මිනිස්සු හිටියනම් පපුව පැලිලා මැරෙන්නේ මේ කරන විගඩම් වලට.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334

    :(