Magic Eye Pictures

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,431
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    meke thiyena widihata karanna

    https://www.magiceye.com/faq-items/help-how-do-i-see-in-3d/


    මුලින්ම බලන විදිහ practice කරන්න මෙහෙම කරන්න පුළුවන්. photo එක නහය ලගටම එනකන් ලං කරන්න (ඔව් screen එක ලගට නහය ගෙනෙන් :D). පින්න්තුරේ focus කරන්න එපා.. ෆොටෝ එකෙන් එහා දුර බලන විදිහට ඇස දෙක focus කරන්න. දැන් හිමිට ෆොටෝ එක ඈත් කරන්න ඇස දෙකේ focus එක දුර තැනක් බලන විදිහටම තියාගෙන (ඔලුව පස්සට ගන්න screen එකෙන්), අඩි 1.5 විතර ඈත් වෙන දුරකදී 3D රූපයක් පේනවා (එක එකාට distance එක වෙනස් ඇති)
    Thanks..මේ විදියට ෆෝකස් උනාම බුද්ධරූපෙ ආය නැතිවෙන්නෙ නෑ දිගටම පේනව 3D පිලිමයක් වගේ 💛