Magic Eye Pictures

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Ado issara mata meke budu hamuduruwo penune na. Hamotama budu roope penawa kiwwata mata witharai penune natte.

    dan nam technique eka hoya gatta balanna

    1644348612579.png
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ඔකේ බුදුහාමුඋදුරුවෝ නැත්තන් කාවද පෙනුනේ. ඇස් වහගෙන බැලුවත් පේනවනේ යකෝ ඔකේ ඉන්නේ බුදුහාමුදුරුවෝ කියල.
    Ooke bam wena loku budu roopayak mada mawila penawa. umba thaama dakala nadda koheda
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    • Wow
    Reactions: Heshan Daminda

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    ඔකේ බුදුහාමුඋදුරුවෝ නැත්තන් කාවද පෙනුනේ. ඇස් වහගෙන බැලුවත් පේනවනේ යකෝ ඔකේ ඉන්නේ බුදුහාමුදුරුවෝ කියල.
    Gobbayinta penne naha ban.
     
    • Haha
    Reactions: proceso

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    fb eke pages tiyenawa daily images dana. ewata set wela balapan.

    tawa ekak tiyenawa " parallel view stereogram" kiyala. oka penawanam ekath try karapan. Magic eye balana widiyatama balapan
    FB_IMG_1642663990467.jpg
     
    • Like
    Reactions: proceso

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    penne nane:(

    මටත් පේන්නෙ නෑබන්

    අපේ අරණ්‍යයෙත් තියෙනව බන් ඒ වුනාට මම තවම දැක්කේ නෑ :(
    meke thiyena widihata karanna

    https://www.magiceye.com/faq-items/help-how-do-i-see-in-3d/


    මුලින්ම බලන විදිහ practice කරන්න මෙහෙම කරන්න පුළුවන්. photo එක නහය ලගටම එනකන් ලං කරන්න (ඔව් screen එක ලගට නහය ගෙනෙන් :D). පින්න්තුරේ focus කරන්න එපා.. ෆොටෝ එකෙන් එහා දුර බලන විදිහට ඇස දෙක focus කරන්න. දැන් හිමිට ෆොටෝ එක ඈත් කරන්න ඇස දෙකේ focus එක දුර තැනක් බලන විදිහටම තියාගෙන (ඔලුව පස්සට ගන්න screen එකෙන්), අඩි 1.5 විතර ඈත් වෙන දුරකදී 3D රූපයක් පේනවා (එක එකාට distance එක වෙනස් ඇති)