Magnesium pills 💊

Bam

Well-known member
  • Apr 6, 2025
    4,689
    11
    3,256
    113
    බ්‍රෑන්ඩ් ඒවා නෙමෙයි now වගේ. ඉන්දියා වගේ අඩුකුලේ බ්‍රෑන්ඩ් වල මිල සාමාන්‍යයෙන් කොහොමද .


    මේවා ලූස් ගන්න පුලුවන්ද

    ගත්ත කෙනෙක් ඉන්නවා නම් පොඩි විස්තරයක් දාන්නකො.
    මිලිග්‍රෑම් ගාන මිල බ්‍රෑන්ඩ් නේම් එක ect ect...
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,913
    6,860
    113
    Narcissistic Sociopath Manipulator
    ඔය බෝතල් වල ගොඩක් තියනවා නේ මට ඕනෙ ලූස් මිල ගැන අදහසක් මචෝ. පෙති දහයක් වගේ.
    සහ
    ලාබම සහ ඒක ගත්තම effect එකක් තියනවා ද වගේ දේවල්
    එහෙම එන්නෙ නැහැ බං මං දන්නා තරමින්. මට කැෆින් ඕනෙ වෙලා 100 Tabs එක නැතුව අන්තිමට ගන්න වුණේ 200 Tabs එක. කොහොමත් ඔයාගෙ කතාව හරි එක සැරේ බොට්ල් එකක් ගන්නවට වඩා සති දෙකක් විතර බීල වෙනසක් තියෙනවද බලන එක හොඳයි. Magnesium Salt Form එක අනුව ඕකෙ වෙනසක් තියෙනවා මට මතක විදිහට. හරියට මතක නැහැ.