Mahansi Bn Jiwithe

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හෙළයෙක්;24784404 said:

    ජොබ් එක අමාරු 1යි නන් උබ ඔය කියන දේ 100 ගුණයක් අමාරුයි මචන්.

    මම දන්නව.. ලේසිය ගැන නෙමේ මම කියන්නෙ..

    තමාගෙ දෙයක් වෙනුවෙන් මැරුනත් සැපයි නේද..
    වගකීම ප්‍රතිලාභ දෙකම මට..

    කොහොම උනත් වෙන කෙනෙක් වෙනුවෙන් කුලියට වැඩ කරන එකට වඩා
    මට නම් දැනෙනව මම වෙනුවෙන් වැඩ කරන එක සැපක් කියල
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මම දන්නව.. ලේසිය ගැන නෙමේ මම කියන්නෙ..

    තමාගෙ දෙයක් වෙනුවෙන් මැරුනත් සැපයි නේද..
    වගකීම ප්‍රතිලාභ දෙකම මට..

    කොහොම උනත් වෙන කෙනෙක් වෙනුවෙන් කුලියට වැඩ කරන එකට වඩා
    මට නම් දැනෙනව මම වෙනුවෙන් වැඩ කරන එක සැපක් කියල

    :yes::yes::yes::yes::yes::yes:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,564
    113
    Fantasy
    Athulata Warenkooo :frown::frown::frown::frown:
    .
    .
    .
    .
    .
    .
    .

    Enna ennama jiwthe wada wadi wela bn job ekai studies okkoma ekata kranna gyma epa wenwa bn kisima nidahasak na bn ubalata mkd hithenne api nkn machine wage wada krnwa :no::no: kisima break na :sorry::sorry::sorry:

    Aththatama bn me okkoma damala gahala welawakata gdr inna hithenwa bn echchrata mahansi dn :no::no::no:
    ඔක්කොම දමල ගහලා ගෙදර ඉන්ඩ කොරෝන නිවාඩුව හම්බුනානේ
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,286
    9,460
    113
    Heaven :p
    මන් හිතුව උබත් මගෙ බෝට්ටුවේ කියල.. බැලින්නම් පරන ත්‍රෙඩ් එකක්නේ.. :frown:

    " Enna ennama jiwthe wada wadi wela bn job ekai studies okkoma ekata kranna gyma epa wenwa bn kisima nidahasak na bn " දැන් තත්වය බන් මගෙත්:(