Athulata Warenkooo
.
.
.
.
.
.
.
Enna ennama jiwthe wada wadi wela bn job ekai studies okkoma ekata kranna gyma epa wenwa bn kisima nidahasak na bn ubalata mkd hithenne api nkn machine wage wada krnwakisima break na
Aththatama bn me okkoma damala gahala welawakata gdr inna hithenwa bn echchrata mahansi dn![]()

ඔහොම තම කොලුවෝ ජීවිතෙ උඹට තාම වයස නැනේ කොහොමහරි මහන්සියෙන් ජිවිතේ ගොඩ දාගනින් එතකොට ඉස්සරහට ජිවිතේ අතල් එකේ ඉන්න පුළුවන් මන් ලංකාවේ නෙමෙයි ඉන්නේ උඹට මාව මතකනම් සමහර විට උඹ දන්නවා මන් කොහෙද ඉන්නේ කියල ..මන් අවුරුදු 5ක් ස්ටුඩන්ට් කෙනෙක් විදියට කට්ට කෑව දවසට පැය 2කට වඩා නිදාගත්තෙ නෑ . ගොඩක් වෙලාවට ඒ පැය දෙක නිදාගත්තෙත් කෝච්චියේ ..
සල්ලි හම්බ කරන්නත් ඕනේ ඉගෙන ගන්නත් ඕනේ
මොකද උපතින් මන් සල්ලි කාරයෙක් නෙමේ නිසා ගෙදරට සල්ලි යවන්නත් ඕනේ මන් ඉගෙනගන්න ඉස්කෝලෙට සල්ලි ගෙවන්නත් ඕනේ .. නය ගෙවන්නත් ඕනේ නිසා ..
අනික ගෙවල්වල මිනිස්සු ළඟ පාතකවත් නැ දුක කියාගන්න එකෙක්වත් නැ හැබැයි කොහොම හරි කට්ට කාගෙන ඉගෙන ගත්ත ......දැන් ජොබක් කරගෙන කියක් හරි ඉතුරු කරගෙන අතල් එකේ ඉන්නවා ...
ඒ නිසා හිතන්නෙපා තව ටික කාලයයි නේ තියෙන්නේ කියල ගේම ගහපන්![]()
කොහොමද මචං දවසට පැය 2ක් විතරක් නිදා ගත්තේ . මටත් වැඩ ගොඩක් තියෙනවා ඒත් කාලය ගොඩක් මදි . පොඩ්ඩක් කියන්න පුලුවන්ද කොහොමද නිදාගන්න පැයගාන අඩු කරගත්තේ කියල .
ලංකාවේ ඉන්නේ . ජොබ් එකක් කරන අතරේ degree එකක් කරනවා . එත් කාලය මදි . නිදාගන්න එක දවසකට පැය 4කට විතර අඩුකරගත්තාණන් ගොඩක් වැඩ කරගන්න කාලය ඉතුරු වෙනවා . ඔයා කොහොමද දවසකට 2ක් විතරක් නිදාගන්න body එක හැඩගසා ගත්තේ .
mata umba kiyana eka hariyatama terenne naa.. umba lankawe da pitaratakada inne
ලංකාවේ ඉන්නේ . ජොබ් එකක් කරන අතරේ degree එකක් කරනවා . එත් කාලය මදි . නිදාගන්න එක දවසකට පැය 4කට විතර අඩුකරගත්තාණන් ගොඩක් වැඩ කරගන්න කාලය ඉතුරු වෙනවා . ඔයා කොහොමද දවසකට 2ක් විතරක් නිදාගන්න body එක හැඩගසා ගත්තේ .
Kalu ketha Sinhalu windina dukayako moleta honda na nidagatte nattam
minihek dawasakata aduma paya6 k nidaganna ona
wahanayak unath eka digata start kerena inna bane ban terum ganin

yako moleta honda na nidagatte nattam

Ada gedarin awe 7ta. Wadata eddi 9.45mona jeewithada ban mewa
![]()
yako moleta honda na nidagatte nattam
minihek dawasakata aduma paya6 k nidaganna ona
wahanayak unath eka digata start kerena inna bane ban terum ganin