Maharagama UBER driver kenekwa marala

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    LV7RjBX.jpg



    source:hiru news​


    හයර් යන උන් පරිස්සමෙන්..:sorry::(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    paw ban, marapu un wena ekekge phone ekak ussala eken booking eka dalada dan na :dull:
    and uber witharak newei kangaroo wageth duwana ekek nam booking ekak dala gatta wennath puluwan, anyway issara ne ban ohoma wahana issuwe, dan ochcharatama moda buwala innawada? kohoma karath aniwa ahu wenawa....
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    china wala tiyenawa wage driver side ekai pitipasse seats wen karanna watak damma nam hari car eka atule
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,732
    28,643
    113
    vehicle eke ussanne maruwa kiyela hithanne amarui..personal case ekak wenna puluwan..:baffled:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,008
    27,179
    113
    ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුර පුළුස්සන්න බැරිවෙයි
    (බිමල් ශ්‍යාමන් ජයසිංහ)


    මොරටුව- එගොඩ උයන ප්‍රදේශයේ අත්හැර දමන ලද ලී මෝලක තිබී ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් පුළුස්සා දැමීමටත් ගත් උත්සාහයක් අද(24) අලුයම ව්‍යර්ථ වී ඇතැයි එගොඩ උයන පොලිසිය කියයි.

    ලී මෝලේ ගින්නක් දුටු සිසුන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇති අතර ඔවුන් ගින්න නිවීමට පැමිණීමේදී ඒ අසළ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයට පැමිණ පලාගොස් ඇති බවද, ඒ පසුපස හඹා ගිය ලී මෝල් හිමිකරුගේ පුතුව එම මෝටර් රථ රියදුරු අනතුරකට ලක් කර ඇති බවද පොලිසිය පවසයි.

    ගින්න ඇති වූයේ මළ සිරුර පුළුස්සා දැමීමට කරන ලද උත්සාහයක් නිසා බව හෙළි වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් කියයි.

    මෙසේ ඝාතනය කර ඇත්තේ මහරගම නාවින්න පදිංචි හිටපු හමුදා සෙබළෙකු බව පොලිසිය කියයි.


    ඔහු 51 හැවිරිදි දෙදරු පියෙකු බවද හෙළි වී ඇත.


    ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මෝටර් රථය කහතුඩුව වෙනිවැල්කොප දෙල්ගහ ඇළට දමා තිබියදී කහතුඩුව පොලිසිය සොයා ගෙන ඇත.


    Pics: http://www.lankadeepa.lk/latest_news/ඝාතනය-කළ-පුද්ගලයකුගේ-සිරුර-පුළුස්සන්න-බැරිවෙයි/1-544450
     

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Uber hari pickme hari app eken real time interior photo wadinda interval ekak set karala thibbanam minissu bayawenawane ban ohoma wada karanda...ethakota moonu wagahana naginda haduwoth aniwa saka hithenawane driverta...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,732
    28,643
    113
    Uber hari pickme hari app eken real time interior photo wadinda interval ekak set karala thibbanam minissu bayawenawane ban ohoma wada karanda...ethakota moonu wagahana naginda haduwoth aniwa saka hithenawane driverta...

    uber duwana vahana ussanne yanne itin modayekma tamai..meke personal case ekak wenna one