Mahela walks even before the umpires raises his finger

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මම නම් මුල් වතාවට දැක්කේ LBW decision එකක් umpire දෙන්න කලින් මෙහෙම යනවා :yes: කොහෙමත් මේවගේ දේවල් කරන්නේ ලංකාවේ කොල්ලෝ විතරයි නේ :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලංකාවෙ ටීම් එකට සෙල්ලම් කරද්දී ඕක උනා නම් review එකක් දාල හරි ඉන්න නෙ බලන්නෙ.. වෙනස ඒකයි :cool: හැබයි ඒ බෝලෙ නම් සපෝට් ඔන්..
    මාලිගය මේ පාර විකට් එච්චර ගත්තෙ නෑ කියන්නෙ ඇත්තද බන්.. ipl බලන්නෙ නෑ..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාවෙ ටීම් එකට සෙල්ලම් කරද්දී ඕක උනා නම් review එකක් දාල හරි ඉන්න නෙ බලන්නෙ.. වෙනස ඒකයි :cool: හැබයි ඒ බෝලෙ නම් සපෝට් ඔන්..
    මාලිගය මේ පාර විකට් එච්චර ගත්තෙ නෑ කියන්නෙ ඇත්තද බන්.. ipl බලන්නෙ නෑ..

    ඔව් ඒ මැච් එක කොහෙමත් දිනන්න තිබ්බ එකක් නේ :D ඔව් බන් මැච් 3 ක් ගහලා ඔය විකට් එකත් එක්ක එක්කොම විකටි 2 යි ;) තිසරයා තමා ipl එකේ වැඩ දාන්නේ ලංකාවේ අයගෙන් දැනට පොර විකටි 9 ක අරන් 140 ද කොහෙද ලකුණු ගහලා තියනවා :cool: ආය සච්ත්‍රත් බෝල් කරනවා හොදට :yes: මහේල අද මැච් එකෙයි තව මැච් එකක් තමා හොදටම ගැහුවේ :yes: අනිත් ගියපු ලංකාවේ players ලා ඔක්කොම අසාර්තකයි :baffled:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    923494_512787998783867_1108557833_n.jpg
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඉතිං උරාජ් මොකෙක් උනාම උඹට මොකෝ...
    උඹනේ නපුංසක වැඩ කරන්නේ මෙතන එක එක කේලම් දදා...
    උරාජ් අයියා කවුරු උනත් උඹටවත් මටවත් ඒක වැඩක් නෑ..
    ඒක එයාගේ නෝනටයි ගෙදර මිනිස්සුන්ටයි කමක්නැත්නම් උඹට මොකක්ද තියන කැසිල්ල...
    මට පේන්නේ හොදටම රිදිලා වගේ උඹට :P

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දේශපාලුවෝ හලලා කියපන්...;):D
    දේශපාලුවො ඉතා අවන්කයි බන්.. ඒකනෙ ඊයෙ පෙරෙදා අවන්කවම දරාගන්න බැ විදුලි බල මන්ඩලේ පාඩුව කියලා මහජනතාවගෙන් ඇහුවෙ ඩින්ගක් බිල වැඩි කරන්නද කියලා.. :P:P
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    ඔව් ඒ මැච් එක කොහෙමත් දිනන්න තිබ්බ එකක් නේ :D ඔව් බන් මැච් 3 ක් ගහලා ඔය විකට් එකත් එක්ක එක්කොම විකටි 2 යි ;) තිසරයා තමා ipl එකේ වැඩ දාන්නේ ලංකාවේ අයගෙන් දැනට පොර විකටි 9 ක අරන් 140 ද කොහෙද ලකුණු ගහලා තියනවා :cool: ආය සච්ත්‍රත් බෝල් කරනවා හොදට :yes: මහේල අද මැච් එකෙයි තව මැච් එකක් තමා හොදටම ගැහුවේ :yes: අනිත් ගියපු ලංකාවේ players ලා ඔක්කොම අසාර්තකයි :baffled:
    Even angelo mathews also dropped....:angry::angry::angry:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    දේශපාලුවො ඉතා අවන්කයි බන්.. ඒකනෙ ඊයෙ පෙරෙදා අවන්කවම දරාගන්න බැ විදුලි බල මන්ඩලේ පාඩුව කියලා මහජනතාවගෙන් ඇහුවෙ ඩින්ගක් බිල වැඩි කරන්නද කියලා.. :P:P
    ඔහොම බැලුවොත් උන් අවංක වෙන්න වෙන්න අපිට තම කෙලවෙන්නේ... උන්ට මොකෝ උන්ගේ ලයිට් බිල ගෙවන්නෙත් රජයෙන්නේ... ( එකත් ඉතින් අපේ සල්ලිනෙ අපි තමයි බලන් ගියාම උන්ගේ ලයිට් බිලත් ගෙවන්නේ...:angry: )
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මැච් එක කොහමත් දිනනවනේ මාලිට විකට් එක දෙන්ඩ ඇති ඇරත් බල බල ඉන්න දෙයක් නැහැ මාලි නේ බෝල කරේ අම්පයර් ට වඩා මහේල දන්නවනේ මාලිගේ යෝකර් එක ගැන