Mahiinda baya wela

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්දයා ගු 70 නෙද අර සිරා වගඑක ගෙන හැමෝටම පෙන්නේ එන්නේ ලජ්ජා නැද්ද. ඉස්සරත් චන්ද කඩන්න දැම්ම
    ඒ ජේ රානසින්හලා, හඩඩා එත් උන්ව මුවෙගේ ගු විදියට කවුරුත් උස්සන් ගියේ නැහැ. රුපෙන් රවට්ටලා චන්දේ ලරන්න හදපු මුල්ම වත්ව මේක.

    A. සිරියා;17698866 said:
    :shocked::shocked::shocked:

    2hmq7p3.jpg



    සාටක නාටක අවසාන ජවනිකා පෙළ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    A. සිරියා;17698866 said:

    තව ඔතා ගන්න තිබ්බේ බැන්ඩේජ් එක වගේ වැලමිට ගාවට යනකං පිරිත් නුලුයි, සුර යි, වශී ඇටයි ඔක්කොම! :dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අයිබන් මර අර ඩමියත් එක්කම අද ඉන්නේ, මිනිස්සු රවට්ටන්නද
    ?

    මහා කාලකන්නි විදියට මහින්ද චන්ද වැඩ කරන්නේ.....
    යුද්ද්දේ දිනලා රටට වැඩක් කරනම් ඔය ඩමි දාගෙන පිස්සු නටන්න ඕනිද
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ඇයිද දන්නේ නෑ මහින්ද දෙක පෙන්නගෙන ඉන්නේ :rolleyes::rofl::rofl:

    අලුත් ගුරුකම් සීන් එකක් වෙන්න ඇති බන් ඔය අතෙත් සුරයක්ද් මොකක්ද එල්ලන් ඉන්නේ ...හොදටම බය වෙලා ...ලොල්:rofl: