Mahinda danwath wenas welada

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බටලන්දේ කොමිසමයට ගැහුවේ විස්කි මඩම් නේ.. විස්කි මැඩම් කගේ ඔඩොක්කුවේද කියල දන්නො දනිති...ඔව් අනිවාර්යයෙන් මේ පාර 17 n පස්සේ රනිල්ව චුදිතය කරනවා.. අපි පාරට බැහැලා උද්ගෝෂණය කරනවා රනිල්ට දඩුවම් දෙන්න කියලා...:):) එහෙම හොඳයි නේ..
    මිලේනියම් සිටි පවා දීම මුළුරටම දැක්ක නිසා නේ බන් ඕකට අගමැති කමත් නැති වුනේ.. අන්තිමට බොරු නීති තර්ක දාල ශේප් වුනා...
    17 වෙනිදායින් පස්සේ ඕව අද්දවනවා.. පාරට බහිනවා

    [/SIZE]
    :lol::lol::lol: පක්ෂේ සභාපති ශ්‍රී.ලා.නි.ප සාමාජිකයෙක් නොවෙයි... පක්ෂ කුමන්ත්‍රණයකින් ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගත්ත කෙනෙක්..:lol:
    ඒවා වැඩක් නෑ ඕන කෙනෙක් දන්නවා මයිත්‍රී රනිල්ට කඩේ යනවා කියලා.. ඉතින් අපිට ගානක්වත් නැණ නේ.. කොහෙද අයියේ ඔය පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා නෙමෙයි හඳුනා ඕනේ කොහෙද මල්ලි යහපලානේ ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා :) පක්ෂේ ලේකම් විපක්ෂයට කඩේ යනවනම් ලේකම් සභාපතිට උඩින් ගියාට කමක් නෑ..

    [/SIZE]
    මම කියන්නේ නෑ බහුතර කැමැත්ත මහින්දට කියලා.. ඔයාම කියල තියෙන්නේ බහුතර කැමැත්ත මහින්දට කියලා :lol:
    [/SIZE]
    අයිත බොරු කියනවා... ඇත්ත ඇති සැටියෙන් කියපන්...
    [/SIZE]
    මහින්ද මළොත් ලංකාව ඉවර නෑ...:) ගැලවීම තියෙන්නේ අලියට පක්ශාත් භාගය පුජා නොකරන ශ්‍රීලනිප ආණ්ඩුවක් මත... මහින්ද ඕනේ නෑ

    උත්තර එකකට එකක් ගැලපෙන්නේ නැ. විස්කි මැඩම් කියන්නේ කවුද? ඒ එක. දෙක අරුම පුදුම සබාපති. ඔනැම සන්විදානෙක සබාපති ඒ සන්විදානේ ප්‍රතිපත්තිවලට එකග එකෙක් වෙන්ඩ එපැයි. ඒත් මේ පක්ශේ, සබාපති ඒ සබාපතිකම දරන පක්ශේ ප්‍රතිපත්තියට එකග නැ. ඒත් එයා සබාපතිලු, හැබැයි එකග නැලු.. අන්තිමට මහින්ද ඔනේ නැලු.. ඒත් මහින්ද නාවොත් ටොෆි කොලෙන් හරි මහින්ද එක්ක ඉල්ලනවා කියන සෙට් එක සාමාජිකත්වය දරන පක්ශේ ශ්‍රී ලන්කා නිදහස් පක්ශෙලු.. ඒක පක්ශාත්බාගේ මෙව්වා කොරන්නේ නැලු. හැබැයි මහින්ද නැත්තම් බැරිලු.. මොකක්ද ඔයි මේ..
     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    umba kohomath MR wirodiyek ne ban oka aluth deyak newi umbata MR wa penan bane jara widiyata banapu ekane umba. :D
     
    • Like
    Reactions: asylum

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,815
    98,970
    113
    උඹ දැන් උඹේ මතේම ඉඳහන්... දවසක් ඒවි උඹටම තේරෙන... ජනවාරි 08 මහින්ද බැරිවෙලාවත් දිනුවනම් උඹල මේ කතා කරන දේවල ගොඩක් වෙනස් වෙන්න තිබුණ මල්ලි. ආපහු මහින්ද බලයට ආවොත් වෙන දේ උඹලට, අපිට තියා උඩ ඉන්න දෙයියොන්ටවත් හිතාගන්න බැරි වෙනව.
    හිතාගන්නවත් බැරි දේයක් නන් ටක්කෙටම කියන්නෙ ඇයි චන්දෙ දෙන්න එපා කියල.:lol:

    අනික අපි කවුරුවත් හිතපු විදියටද රනිලයි රවියයි එකතු වෙලා ඩොලර් බිලියන ගානකට කෙලෙව්වෙ.
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    මමත් කාතාවෙ ටිකක් විතර ඇහුව බං. ඇත්තටම හොඳටම තේරෙනව මචංල මේ හැම එකාගෙම තියෙන්නෙ බල තණ්හාව විතරයි කියන එක. හැඟීම්වලට වහල් වෙන්නෙ නැතුව බුද්ධියෙන් හිතල බලපල්ල හැමෝම. ඇයි මෙයා මෙච්චර බලයට එන්න දඟලන්නෙ. මෙයා 1970 විතර ඉඳන් පාර්ලිමේන්තුවෙ. ඒ කියන්නෙ මෙයාගෙ වයසෙන් භාගෙකටත් වඩා මෙයා පාර්ලිමේන්තුවෙ. අවුරුදු තිස්ගාණක් තිස්සෙ කරන්න බැරිවෙච්ච එක මෙයාට දැන්ද කරන්න මතක් වෙලා තියෙන්නෙ? ඇයි අළුත් අයට අවස්ථාවක් දෙන්නෙ නැත්තෙ? මැරෙනකම්ම මෙයා රජ වෙලා ඉන්නද හදන්නෙ?

    මේ අයට තියෙන්නෙ මහින්ද ෆෝභියා කියන බයානක රෝගය.මේ රෝගයේ ලක්ෂණ තමයි
    1. මහින්ද කියන නම ඇහෙනකොට පාදාන්තයේ සිට හිස් මුදුන දක්වා සර්වාංගයම වෙව්ලන්න පටන්ගැනීම
    2. රැධිර පීඩනය අසාමාන්යො විදියට ඉහලයාම.
    3. මහින්ද කියන නම ඇහෙනකොට වචන පැටලීම සහ එපා... එපා... කියමින් බෙරිහන්දීම.
    4. මහින්ද කියන නම ඇහෙනකොට සමහර අයට රනිල්වත් සමහර අයට ලපඅනුරගේ පරාජිත මුහුණු පෙනෙන්නටත් පටන් ගැනීම.
    5. කිසිම පදනමක් නැතිව හොරා හොරා කියමින් දකින දකින අයට බැන වැදීම.
    6. 2014 නොවැම්බර් මාසයෙන් එපිට කිසිවක් මතක නැතිවීම.
    7. ආප්පවලට දැඩි සේ ඇලුම් කිරීම
    8. රට ජාතිය මව්බිම පිළිබදව කිසිම හැගීමක් නොමැතිවීම.
    9. බටහිර රටවල් කෙරෙහි දැඩි සේ ගැතිකම් පෑම.
    10. ලපඅනුර හෝ ෆොනිල් හොදින්අනාගුලිකර පට්ට කෙබර ඇදබානවිට පුදුමාකාර ආස්වාදයක් ලැබුනා සේ දෑස් අඩවන්ව අසා සිටීම
    මෙම රෝග ලක්ෂණ ප්රෙවද්ශයෙන් ප්රෙ ද්ශයට සුලුවශයෙන් හෝ විශාල වශයෙන් වෙනස් විය හැකි අතර.මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට රෝගීන් ප්රපමාණය සීග්රෙසලස අඩු වි ඇති බව පෙනී යයි.ඇතැම් බරපතල රෝගීන් තවමත් සිටින අතර 2015 අගෝස්තු 18 වන දින උදේ ඡන්ද ප්රඇතිඵල දැනුම්දෙනවිට ඔවුන්ට හෘදයාබාධ වැලදී මිය යාමේ අවදානමක් ඇති බවද සොයාගෙන ඇත.මේ පිලිබදව නිගමනය කර ඇත්තේ අනුරාධපුරයේ පැවති මහින්දගේ ජනහමුව දැකීමෙන් අනතුරැව රෝගින්ගේ හැසිරීම් නිරීක්ෂනය කිරීමෙන් පසුවය. මේ රෝගීන්ගේ තත්වය වෙනස් කර ඔවුන් බේරා ගැනීමට පහත සදහන් ක්‍රම අනුගමනය කරන ලෙස ජනතාව දැනුවත් කර ඇත.මෙම කරැණු හරිහැටි ක්රිහයාත්මක කිරීමට අපොහොසත් වූවන් ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස ඔවුන්ගේ ඥාතීන්ට කණගාටුවෙන් දැනුම් දෙමු.
    1. අවම වශයෙන් 1988 සහ 1989 කාල වල සිට මේ දක්වා ඉතිහාසය සරලව කියාදීම
    2. සැබෑ නිදහස කුමක්දැයි වටහා දීම
    3. සැබෑ හොරු හදුනා ගැනීමට පුහුණු කිරීම.
    4. දේශමාමකත්වය කියාදීම
    5. විදේශිකයින්ට ගැතිනොවීමේ වැදගත්කම කියාදීම
    6. උදාර විශිෂ්ට නායකත්වයට වයසක් සහ කාලය සීමා වක් නැති බව කියා දීම
    7. බොරුව සහ ඇත්ත වෙන්කර හදුනා ගැනීමට කියාදිම
     
    :lol::lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උත්තර එකකට එකක් ගැලපෙන්නේ නැ. විස්කි මැඩම් කියන්නේ කවුද? ඒ එක. දෙක අරුම පුදුම සබාපති. ඔනැම සන්විදානෙක සබාපති ඒ සන්විදානේ ප්‍රතිපත්තිවලට එකග එකෙක් වෙන්ඩ එපැයි. ඒත් මේ පක්ශේ, සබාපති ඒ සබාපතිකම දරන පක්ශේ ප්‍රතිපත්තියට එකග නැ. ඒත් එයා සබාපතිලු, හැබැයි එකග නැලු.. අන්තිමට මහින්ද ඔනේ නැලු.. ඒත් මහින්ද නාවොත් ටොෆි කොලෙන් හරි මහින්ද එක්ක ඉල්ලනවා කියන සෙට් එක සාමාජිකත්වය දරන පක්ශේ ශ්‍රී ලන්කා නිදහස් පක්ශෙලු.. ඒක පක්ශාත්බාගේ මෙව්වා කොරන්නේ නැලු. හැබැයි මහින්ද නැත්තම් බැරිලු.. මොකක්ද ඔයි මේ..
    සභාපතිගේ ප්‍රශ්නේ අපිට ප්‍රශනයක් නෙවෙයිනම් උඹල ඇයි ප්‍රශ්නයක් කරගන්නේ?? ඇයි උඹල බයද සභාපතිගේ සභාපතිකමට තට්ටුවෙයි කියලා...:lol:
    :lol::lol:

    උත්තර හරියටම ගැලපෙන විදිහට දීලා තියෙනවා.. ඔයාට ගලපගන්න තේරෙන්නේ නෑ.. එකයි අවුලා..:):):) ඕව ගලපවගන්න කලින් දේශපාලනය katha කරන්න කලින් විස්කි මැඩම් කවුද කියන එක හොයන් වරෙන් මල්ලියේ...:):):)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ අයට තියෙන්නෙ මහින්ද ෆෝභියා කියන බයානක රෝගය.මේ රෝගයේ ලක්ෂණ තමයි
    1. මහින්ද කියන නම ඇහෙනකොට පාදාන්තයේ සිට හිස් මුදුන දක්වා සර්වාංගයම වෙව්ලන්න පටන්ගැනීම
    2. රැධිර පීඩනය අසාමාන්යො විදියට ඉහලයාම.
    3. මහින්ද කියන නම ඇහෙනකොට වචන පැටලීම සහ එපා... එපා... කියමින් බෙරිහන්දීම.
    4. මහින්ද කියන නම ඇහෙනකොට සමහර අයට රනිල්වත් සමහර අයට ලපඅනුරගේ පරාජිත මුහුණු පෙනෙන්නටත් පටන් ගැනීම.
    5. කිසිම පදනමක් නැතිව හොරා හොරා කියමින් දකින දකින අයට බැන වැදීම.
    6. 2014 නොවැම්බර් මාසයෙන් එපිට කිසිවක් මතක නැතිවීම.
    7. ආප්පවලට දැඩි සේ ඇලුම් කිරීම
    8. රට ජාතිය මව්බිම පිළිබදව කිසිම හැගීමක් නොමැතිවීම.
    9. බටහිර රටවල් කෙරෙහි දැඩි සේ ගැතිකම් පෑම.
    10. ලපඅනුර හෝ ෆොනිල් හොදින්අනාගුලිකර පට්ට කෙබර ඇදබානවිට පුදුමාකාර ආස්වාදයක් ලැබුනා සේ දෑස් අඩවන්ව අසා සිටීම
    මෙම රෝග ලක්ෂණ ප්රෙවද්ශයෙන් ප්රෙ ද්ශයට සුලුවශයෙන් හෝ විශාල වශයෙන් වෙනස් විය හැකි අතර.මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට රෝගීන් ප්රපමාණය සීග්රෙසලස අඩු වි ඇති බව පෙනී යයි.ඇතැම් බරපතල රෝගීන් තවමත් සිටින අතර 2015 අගෝස්තු 18 වන දින උදේ ඡන්ද ප්රඇතිඵල දැනුම්දෙනවිට ඔවුන්ට හෘදයාබාධ වැලදී මිය යාමේ අවදානමක් ඇති බවද සොයාගෙන ඇත.මේ පිලිබදව නිගමනය කර ඇත්තේ අනුරාධපුරයේ පැවති මහින්දගේ ජනහමුව දැකීමෙන් අනතුරැව රෝගින්ගේ හැසිරීම් නිරීක්ෂනය කිරීමෙන් පසුවය. මේ රෝගීන්ගේ තත්වය වෙනස් කර ඔවුන් බේරා ගැනීමට පහත සදහන් ක්‍රම අනුගමනය කරන ලෙස ජනතාව දැනුවත් කර ඇත.මෙම කරැණු හරිහැටි ක්රිහයාත්මක කිරීමට අපොහොසත් වූවන් ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස ඔවුන්ගේ ඥාතීන්ට කණගාටුවෙන් දැනුම් දෙමු.
    1. අවම වශයෙන් 1988 සහ 1989 කාල වල සිට මේ දක්වා ඉතිහාසය සරලව කියාදීම
    2. සැබෑ නිදහස කුමක්දැයි වටහා දීම
    3. සැබෑ හොරු හදුනා ගැනීමට පුහුණු කිරීම.
    4. දේශමාමකත්වය කියාදීම
    5. විදේශිකයින්ට ගැතිනොවීමේ වැදගත්කම කියාදීම
    6. උදාර විශිෂ්ට නායකත්වයට වයසක් සහ කාලය සීමා වක් නැති බව කියා දීම
    7. බොරුව සහ ඇත්ත වෙන්කර හදුනා ගැනීමට කියාදිම
    :lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සභාපතිගේ ප්‍රශ්නේ අපිට ප්‍රශනයක් නෙවෙයිනම් උඹල ඇයි ප්‍රශ්නයක් කරගන්නේ?? ඇයි උඹල බයද සභාපතිගේ සභාපතිකමට තට්ටුවෙයි කියලා...:lol:
    :lol::lol:

    උත්තර හරියටම ගැලපෙන විදිහට දීලා තියෙනවා.. ඔයාට ගලපගන්න තේරෙන්නේ නෑ.. එකයි අවුලා..:):):) ඕව ගලපවගන්න කලින් දේශපාලනය katha කරන්න කලින් විස්කි මැඩම් කවුද කියන එක හොයන් වරෙන් මල්ලියේ...:):):)

    හා.. විස්කි මැඩම්ගේ නම කියහන්කො.. එතකොට කියන්නම්, එයත් ඔය පක්ශෙම සබාපති කෙනෙක් වෙලා හිටිය එක ගැන.. අනේ පුතේ, උබ වගේ අද බාලයො දේශපාලනේ ගැන කියන කතා. අන්තිමට මගෙන් අහනවා උබලට් ඇයි අපේ පක්ශේ ප්‍රශ්න කියලා. හැබැයි අපේ කියන පක්ශේ ඉන්න එකෙක් නැ, මහින්ද නැත්තම් අතත් එපා බුලතත් එපා ටොෆි කොලේ හොදයි කිව්ව උන් ඉන්න පක්ශයක් ගැන උබ කතා කරනවනේ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පෞද්ගලීකරණය = රජයට අයිති ආයතන විකුණා දැමීම. මහින්ද මේ අපරාධය නැවැත්තුවා. චන්ද්‍රිකා සහ රනිල්නම් රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැම්මා.
    එක උදාහරණයක්. රනිල් සෙවණගල සීනි කම්හල විකුණුවේ එජාප ජාතික සංවිධායක දයා ගමගේට. මිනිහා සීනි කම්හල ගන්නකොට ඒකට ගෙවපු ගානට වඩා වටින සීනි ඒකෙ ගබඩා වල තිබුණලු. ඒ කියන්නෙ මෑන්ට ෆැක්ටරියත් එක්ක අතටත් ගානක් හම්බ වෙලා.

    ටෝයියෝ කියන්නේ නිකන් ද... මහින්දට ලු අකුර කැපයි.. රනිල්ට ලු අකුර අකැපයි..ලු:lol::lol::lol: ලු නිසා එක බොරු වක් ලු...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හා.. විස්කි මැඩම්ගේ නම කියහන්කො.. එතකොට කියන්නම්, එයත් ඔය පක්ශෙම සබාපති කෙනෙක් වෙලා හිටිය එක ගැන.. අනේ පුතේ, උබ වගේ අද බාලයො දේශපාලනේ ගැන කියන කතා. අන්තිමට මගෙන් අහනවා උබලට් ඇයි අපේ පක්ශේ ප්‍රශ්න කියලා. හැබැයි අපේ කියන පක්ශේ ඉන්න එකෙක් නැ, මහින්ද නැත්තම් අතත් එපා බුලතත් එපා ටොෆි කොලේ හොදයි කිව්ව උන් ඉන්න පක්ශයක් ගැන උබ කතා කරනවනේ.
    ඉතින් ඔවු නේ බන්... ආප්ප කාපු කොළ සීරාව පක්ෂේ සභාපති කරන්න ජනතාවට අවශ්‍ය තාවයක් නෑ.. කොටින්ම කිව්වොත් පක්ෂේ ඇතුලෙත් එහෙම උවමනාවක් නෑ... මයිත්රිව සභාපතිකමින් අයින් කරනවා.. දැන් මොකක්ද ප්‍රශ්නේ.. මහින්ද සභාපති.. ඇයි අවුල්ද???:lol:
    :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,815
    98,970
    113
    1. ලංකාවට යුද්ධය දායාද කරේ UNP ආණ්ඩුවෙන්
    2. ලංකාවට කුඩු ගෙනාවේ UNP ආණ්ඩුවෙන්
    3. ලංකාවට කැසිනෝ ගෙනාවේ UNP ආණ්ඩුවෙන්
    4. ලංකාවට ජැක්පොට් ගෙනාවේ UNP ආණ්ඩුවෙන්
    5. ලංකාවේ 60 000 කට අධික තරුණයන් ටයර් සෑයේ යැව්වේ UNP ආණ්ඩුවෙන්
    6. වී අලෙවි මණ්ඩලය, ගනිසම වැනි වටිනා රාජ්‍ය ආයතන වසා දැම්මේ UNP ආණ්ඩුවෙන්
    7. සතොස, පැලවත්ත සීනි කම්හල, සිමෙන්ති සංස්ථාව වැනි වටිනා රාජ්ය ආයතන විකුණා දැම්මේ UNP ආණ්ඩුවෙන්
    8. ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වාදී දේශීය ව්‍යාපාර නැත්තට නැතිකරේ UNP ආණ්ඩුවෙන්
    9. ලංකාවට පුද්ගලික බස් සේවය හඳුන්වාදී ලංගම නැත්තට නැතිකරේ UNP ආණ්ඩුවෙන්
    10. ලංකාවට අනුපාත චන්ද ක්‍රමය හඳුන්වාදී මේ ජරාජීර්ණ ක්‍රමය හැදුවේ UNP ආණ්ඩුවෙන්
    11. 2002 සාම ගිවිසුමක් හරහා රට බෙදීමට තැත්කලේ UNP ආණ්ඩුවෙන්
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හෙළයෙක්;18682207 said:

    ටෝයියෝ හැංගිලා.. රතු අලි පැටවූ හැංගිලා....:):):)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සියල්ල අමතක කර මිත්‍රත්වයේ දෑත් ඔබ වෙත දිගුකරන ලද්දේ මහින්ද මහතාගේ නොහැකියාවට නොව, පඹයකු වුවද ශ්‍රී ලංකාවේ වර්ථමාන ජනපති ඔබ වූ නිසාවෙනි.
    එහෙත්, එය නිවටකමක්සේ සලකා, රනිල් චන්ද්‍රිකා ඇතුලු රට කන හැතිකරගේ වහසිබස් වලට වසගව, බටහිර පරයින්ගේ ඩොලර් වලට ගිජුව, ඔබ විසින් එම දෑත් වලට පිටුපෑහ.
    ජන බලයට කළ හැකිදේ බොහෝබව ජන බලයක් නොමැති ඔබ නොදන්නවා වුවද අප කවුරුත් දන්නා සත්‍යය එයයි..
    සිරිසේන මහතානනි, මේ ඔබේ සැදෑසමයයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,815
    98,970
    113

    >1906 උපතලද ජේ.ආර් (JR) 1938 ලංකා ජාතික සංගමයෙන් දේශපාලනයට පිවිසෙන්නේ වයස අවු 32දීය.
    >1940 කොළඹ මහනගර සභා මන්ත්‍රී ධූරයකට පත් වනවිට ඔහුගේ වයස අවු 34 කි.
    >1906 උපත ලැබූ JR ව්‍යවස්ථාදායකයේ ඡන්දයෙන් ජනාධිපති වුයේ 1978 දී වයස 72 දීය.
    >JR මහජනඡන්දයෙන් ජනාධිපති වුයේ 1982 දී වයස අවරුදු 76 දීය.
    >JR විශ්‍රාම ගියේ 1989 වයස අවු 83 දීය!
    >මහින්දට තවම වයස 69 කි. JR ජනපති වූ වයසට වසර 03කුත් බාලය. අනික රට බේරාගත් නායකයාය.
    >සිරිමාවෝ වයස 84 දීත් රෝද පුටුවෙන් මරණ මංචකයට යනතුරු ලංකාවේ අගමැති තනතුර දැරුවාය!
    >අවු 24 දී දේශපාලනයට පැමිණි, රටබේරාගත් නායකයා අවු 69 න් දේශපාලනයෙන් විශ්‍රාම යැවිය යුතු නැත.

    ඔහු සැබෑ නායකයකු බව දැනෙන්නේ පෙන්දන් ජනාධිපති වූ විටය හරියට හැංගිලා රෙප් කපද්දි තමා තේරෙන්නෙ කිරියෙ ඉන්න දහසක් අතරින් නියම මිනිස්සු ඉන්නෙ බොහොම පොඩ්ඩයි කියල .

    • Like
    Reactions: Rasika212

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    OTHANA MCN SARALA THARKAYAK NE THIYENNE. MAHINDAGE NAMAYOJANA LAISTHUWE INNE BOHODURATA PARANA EWNMAI. EKEK DENNEK HARI ADU MS TA PINSIDDA WENNA. E MADIWATA ALUTHEN DALA THIYENA EWWOTH KAMBA HORU. (EG- PRASANNA RANATHUNGA). HORAKAMA PATHTHAKIN THIYAPANKO. ME LIST EKE WADAK KARANNA PULUWAN KEEDENADA INNE. ADUMA THARAME ADYAPANEWATH THIYENNA EPA.

    ITHIN BAN AYE PATH UNATH AMATHIKAM TIKA HAMBENNE MUNTAMANE. ITHIN AHAWAL. EKADA WENAS WELA THIYENNE.
    OKA JVP EKATA ADALAWA GATHTHOTH ADA JVP EKE IDIRI PELA INNE 88/89 NAYAKAYO NEMEI. EHEN PITINMA WENAS. EKAI JVP EKE WENAS WEEMA PILIGANNA PULUWAN WENNATH MAHINDAGE WENAS WEEMA PILI NOGANNATH HETHUWA.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබ දැන් රටේ ලාෆ් පාවිච්චි කරන ජනතාවගේ දුකද කියන්නේ නැත්තම් උබේ ගෙදර ලාෆ් සිලින්ඩරයක් තියාගෙන ඉන්න දුකද කියන්නේ. ගැස් පාවිච්චියෙන් 75%කටත් වඩා පාරිබොගිකයො හිටියේ ශෙල් එකට. ශෙල් ලිට්‍රො උනාම ඒ පිරිස එහෙම්මම තිබ්බා. දැන් බහුතර මහජනතාවට රුපියල් 100 ලාබේ තියනවා. අපි මක් කරන්නද උබේ ගෙදර ලාෆ් තියනව නම්, උබ මාරු වෙන්නත් අකමැතිනම්. එහෙනම් තියන ගානට ගනින්. මොකො මහින්ද ආවා කියලා ගැස් අඩු වෙනවද? පෙට්‍රල් වලින් ගහලා අන්තිමට බාල පෙට්‍රල් ගෙනල්ලා, ඒවලින් කැඩුනු වාහන රෙපෙයාර් කරන්න ෆිල්ටර් ගෙන්නනකොට ඒකෙනුත් ගානක් ගහගත්ත යකෙක් නෙව උබලගේ බොසා. ඉතින් අඩුවට දෙන දේ ගන්න එපා. ලාෆ්ම ගනින්..

    අපි ෂෙල් සිලින්ඩරේ දීලා ලාෆ් සිලින්ඩරයක් ගත්තා :oo:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,004
    113
    ඈ හකරෝ රු 100 ක් අඩු නෑ කියල රු 6000ක් දීල මිනිස්සු අලුත් ලිට්ට්‍රො බෝතලයක් ගන්නවද ?මිනිස්සු බෝතල් දෙකක් තියාගන්ඩ තරං සල්ලිකාරයො නෙවේ. ලාෆ් තියෙන මිනිහට කීය කිවුවත් ගන්නවෙනව හිස් බෝතලේ තියන් ඩ්‍රම් ගහන්නද? අඩුවෙනකන්:lol:

    මනුස්සයෝ බෝතල් වලට ගෑස් දෙන්නේ නෑ......උඹ හිතුවද ලාම්පුතෙල් වගේ ගෑස් බෝතල් වලට පුරවලා දෙනවා කියල? ගෑස් විකුනන්නේ සිලින්ඩර් වල දාල.

    එක්කෝ උඹ ජීවිතේට ගෑස් සිලින්ඩර් දැකල නැති ගමෙහ් අනාතයෙක් නැත්තම් අම්ම උයල දෙන බත් එක කකා මෙතන රට හදනවා මිසක් ඒ බත් පත එන හැටි නොදන්න පින්ගුත්ත්රයෙක්
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    umba kohomath MR wirodiyek ne ban oka aluth deyak newi umbata MR wa penan bane jara widiyata banapu ekane umba. :D
    rate inna mati harak tika okkoma wage MR ta supporterls :yes:
    ea mokada ban ea man godak welawata ape awata inna ayagen beluwe. :oo:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මනුස්සයෝ බෝතල් වලට ගෑස් දෙන්නේ නෑ......උඹ හිතුවද ලාම්පුතෙල් වගේ ගෑස් බෝතල් වලට පුරවලා දෙනවා කියල? ගෑස් විකුනන්නේ සිලින්ඩර් වල දාල.

    එක්කෝ උඹ ජීවිතේට ගෑස් සිලින්ඩර් දැකල නැති ගමෙහ් අනාතයෙක් නැත්තම් අම්ම උයල දෙන බත් එක කකා මෙතන රට හදනවා මිසක් ඒ බත් පත එන හැටි නොදන්න පින්ගුත්ත්රයෙක්

    ඔච්චරම ඕනෙනන් සිලින්ඩරේ බැයිනන් කුප්පිය දාල හරි කියෝ ගනින්... උත්තර නැතිවුනාම මොකක් හරි නොවැදගත් දෙයක් හරි කුනුහරුපයක් දාල මෝඩය වගේ තප්පුලන්නෙ නැතුව.