බටලන්දේ කොමිසමයට ගැහුවේ විස්කි මඩම් නේ.. විස්කි මැඩම් කගේ ඔඩොක්කුවේද කියල දන්නො දනිති...ඔව් අනිවාර්යයෙන් මේ පාර 17 n පස්සේ රනිල්ව චුදිතය කරනවා.. අපි පාරට බැහැලා උද්ගෝෂණය කරනවා රනිල්ට දඩුවම් දෙන්න කියලා...එහෙම හොඳයි නේ..
මිලේනියම් සිටි පවා දීම මුළුරටම දැක්ක නිසා නේ බන් ඕකට අගමැති කමත් නැති වුනේ.. අන්තිමට බොරු නීති තර්ක දාල ශේප් වුනා...
17 වෙනිදායින් පස්සේ ඕව අද්දවනවා.. පාරට බහිනවා
[/SIZE]
පක්ෂේ සභාපති ශ්‍රී.ලා.නි.ප සාමාජිකයෙක් නොවෙයි... පක්ෂ කුමන්ත්‍රණයකින් ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගත්ත කෙනෙක්..
ඒවා වැඩක් නෑ ඕන කෙනෙක් දන්නවා මයිත්‍රී රනිල්ට කඩේ යනවා කියලා.. ඉතින් අපිට ගානක්වත් නැණ නේ.. කොහෙද අයියේ ඔය පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා නෙමෙයි හඳුනා ඕනේ කොහෙද මල්ලි යහපලානේ ප්‍රජාතන්ත්‍රවාදයක් කියලාපක්ෂේ ලේකම් විපක්ෂයට කඩේ යනවනම් ලේකම් සභාපතිට උඩින් ගියාට කමක් නෑ..
[/SIZE]
මම කියන්නේ නෑ බහුතර කැමැත්ත මහින්දට කියලා.. ඔයාම කියල තියෙන්නේ බහුතර කැමැත්ත මහින්දට කියලා
[/SIZE]
අයිත බොරු කියනවා... ඇත්ත ඇති සැටියෙන් කියපන්...
[/SIZE]
මහින්ද මළොත් ලංකාව ඉවර නෑ...ගැලවීම තියෙන්නේ අලියට පක්ශාත් භාගය පුජා නොකරන ශ්‍රීලනිප ආණ්ඩුවක් මත... මහින්ද ඕනේ නෑ
උත්තර එකකට එකක් ගැලපෙන්නේ නැ. විස්කි මැඩම් කියන්නේ කවුද? ඒ එක. දෙක අරුම පුදුම සබාපති. ඔනැම සන්විදානෙක සබාපති ඒ සන්විදානේ ප්‍රතිපත්තිවලට එකග එකෙක් වෙන්ඩ එපැයි. ඒත් මේ පක්ශේ, සබාපති ඒ සබාපතිකම දරන පක්ශේ ප්‍රතිපත්තියට එකග නැ. ඒත් එයා සබාපතිලු, හැබැයි එකග නැලු.. අන්තිමට මහින්ද ඔනේ නැලු.. ඒත් මහින්ද නාවොත් ටොෆි කොලෙන් හරි මහින්ද එක්ක ඉල්ලනවා කියන සෙට් එක සාමාජිකත්වය දරන පක්ශේ ශ්‍රී ලන්කා නිදහස් පක්ශෙලු.. ඒක පක්ශාත්බාගේ මෙව්වා කොරන්නේ නැලු. හැබැයි මහින්ද නැත්තම් බැරිලු.. මොකක්ද ඔයි මේ..
Last edited:





