බොරු සංදර්ශන දාල උබල කොහොම හරි මහින්දව එලෙව්වනේ
දැන් මහින්ද තරම් වැරදි කාරයෙක් තවත් මේලෝකේ නැති විදිහට නේ උබල කතා කරන්නේ
එත් මතක තියාගනිල්ලා බෝම්බෙකට අහුනොවී ජීවත් වෙන්න ලංකාව හැදුවේ මහින්ද රාජපක්ෂ
එදා මෙදා තුර ඉතිහාසේම ස්ථිර සාර සාමයක් මුලුලෝකෙන්ම උදා කරන්න පුළුවන් උනේ මහින්දගේ නායකත්වයෙන් විතරයි
ඒ වගේම තමයි මහින්දගේ කාලේ කොටස් වෙළද පොළ ලෝකේ අංක 1ට පත් උනා
මහින්දෝදය බිල් මෙලින්ඩා පදනමෙන් සම්මාන ලැබුවා
පහුගිය අවුරුදු 6යේම වැඩිම දියුණු වූ නගරය කොලබ උනා
මේ ඔක්කොම තියෙද්දී උබල අපිට වහල්ලු කියා කියා මාද්‍ය සංදර්ශන තියපල්ලා
උබලගේ තුප්පහි කම කොච්චර ද කියනවනම් එකම රටේ මිනිස්සුන්ට බනිනවා වහල්ලු කියල විරුද්ද මතයක් දරන නිසා
........................................................................
.දැන් මහින්ද තරම් වැරදි කාරයෙක් තවත් මේලෝකේ නැති විදිහට නේ උබල කතා කරන්නේ
එත් මතක තියාගනිල්ලා බෝම්බෙකට අහුනොවී ජීවත් වෙන්න ලංකාව හැදුවේ මහින්ද රාජපක්ෂ
එදා මෙදා තුර ඉතිහාසේම ස්ථිර සාර සාමයක් මුලුලෝකෙන්ම උදා කරන්න පුළුවන් උනේ මහින්දගේ නායකත්වයෙන් විතරයි
ඒ වගේම තමයි මහින්දගේ කාලේ කොටස් වෙළද පොළ ලෝකේ අංක 1ට පත් උනා
මහින්දෝදය බිල් මෙලින්ඩා පදනමෙන් සම්මාන ලැබුවා
පහුගිය අවුරුදු 6යේම වැඩිම දියුණු වූ නගරය කොලබ උනා
මේ ඔක්කොම තියෙද්දී උබල අපිට වහල්ලු කියා කියා මාද්‍ය සංදර්ශන තියපල්ලා
උබලගේ තුප්පහි කම කොච්චර ද කියනවනම් එකම රටේ මිනිස්සුන්ට බනිනවා වහල්ලු කියල විරුද්ද මතයක් දරන නිසා
........................................................................
Mahinda rajapaksha Q & A
සර් මර්වින් සිල්වා වැනි අය රජයේ සේවකයන් ගස් බදිද්දි ඇයි ඔබ තුමා ක්‍රියාමාර්ගයක් නොගත්තේ ? දලදා මාලිගාව ලග රේස් පදින්න මහ නයක හාමුදුරුවො විරුද්ද වෙද්දි ඇයි අවසර දුන්නේ ? මම මහින්ද වාදියේක් එත් ඔබ තූමාට,අපිට ගිය ජනාදිපති වරනේදි වැරදුන තැන් මේවා
ඔබේ මතය එක්තරා දුරකට පිලිගන්න මට සිද්ධවෙනවා. ඒක නිසා තමයි මම ඉතාම විවෘතව ස්වයං විවේචනයක යෙදෙන්නේ අපි කරපු වැරදි සම්බන්ධව. වැරද්දක් නිවැරදි කරගැනීමේ ප්‍රථම පියවර තමා වැරැද්ද වටහාගැනීම. මම හිතන්නේ වෙන කිසිඳු දේශපාලන ව්‍යාපාරයක් නොකල මෙම ස්වයං විවේචනය අපි කරලා තියෙනවා. අපි අපේ වැරදි නිවැරදි කරගන්නට සූදානම්.
Don't you think its better to start new party instead of being under Maithripala Sirisena?? Even if you win there's a chance that you will only be a parliament minister under these circumstances..
I am a loyal SLFPer.
https://www.facebook.com/PresidentRajapaksa/posts/10152860385921467