Mail මැනේජ් කරන හැටි

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    කොහොමද බන් Gmail 1ka එක මැනේජ් කර ගන්නේ.

    එපා වෙනවා..ටික දවසක් මිස් උනොත් මේල් 500-1000 ක් වෙනවා.

    ඔක්කොම හොද සයිට් වලින් එන ඒවා ගොඩක්.
    ප්‍රොමෝශන් එන ඒවත් නැතුව නෙවේ.(ඒවත් ඕන ඔෆර්ස් එහෙම බලා ගන්න🥺)

    සමහර වෙලාවට කියවන්නත් කම්මැලි.

    Gmail account 3ක් තිබ්බා..අද ඔක්කොම එකකට ෆෝවර්ඩ් කරා.

    ඔය 3ක් හැදුවෙත් එකක් හැම ලට්ට පට්ට සයිට් එකකටම දීලා, අනිත් එක්ක පර්සනල් වැඩ වලට කියලා.දැන් ඒකත් ඒ වගේමයි.

    ඉස්සරලටත් වඩා කරදරේ 2ක් බලන්න ගියාම.


    එක මේල්/site එකකින් එන නිව්ස්ලෙටර් වගෙ ඒවා ටැග් කරලා වෙනම ෆෝල්ඩර්/ටැබ් එක්කට සෙට් කරගන්න විදියක් නැද්ද?

    උබලා මොනවද බන් gmail eka manage karnna පාවිච්චි කරන මෙතඩ්ස්,ටිප්ස්?

    අත්යවශ්ය මේල් එහෙමත් මිස් වෙනවා මේ සීන් එක හින්දා.😶
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Gmail වල mail filters හදලා එක එක category වල emails inbox skip කරලා එක label එකකට set වෙන විදිහට කරන්න පුළුවන්..මගේ work email එක set up කරගෙන තියෙන්නේ එහෙම.. Hr emails එක label එකක, team emails වෙන එකක etc.. එකක්වත් inbox පෙන්නන්නේ නෑ..

    https://support.google.com/mail/answer/6579?hl=en
     
    • Like
    Reactions: nnjeevana

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Gmail වල mail filters හදලා එක එක category වල emails inbox skip කරලා එක label එකකට set වෙන විදිහට කරන්න පුළුවන්..මගේ work email එක set up කරගෙන තියෙන්නේ එහෙම.. Hr emails එක label එකක, team emails වෙන එකක etc.. එකක්වත් inbox පෙන්නන්නේ නෑ..

    https://support.google.com/mail/answer/6579?hl=en
    me type tips tikak thama baluwe..Thanks bn :love:
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    gmail case ekk nane ban,, okkama wadagat ewa enne main ekata,,

    promo arawa mewa jarawal anikwatane,, man nan dan block karannet na,,

    maseta parak wage anik tab tika clear karala daanawa
    eth bn masayak kiyawanne nathuwa hitiyoth 3000k withra wenawa magenm.
    Ethkota wadi hariyak noblama ayin karanwa welawakata.
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    3 weni mail eka porn site walata neda? hora gediya
    owa fake mail walata haduwama tikak kal yaddi amathaka wenwa.Paran ekak thibbanm piliganima wadi habayi ne.. elakiriye wage 😂

    Kohomada porn site ekka member since 2005 wage thiyeddi..gammac thamayi neh?😂

    vadannathi sitewalin ena gmail unsubscribe karala tyanava.ethakota one eva witharaine enne
    godak ewa ona ewa.ayin karannnath dukayi..kiyawannath kammali😶
    ------ Post added on Mar 21, 2022 at 8:07 PM