Make red Wine at Home / රතු වයින් ගෙදර හදමු..

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    40% ක් වත් ඈල්කොහොල් වෙන විදිහට හදා ගන්න හැටි කියපන්කෝ මචෝ..... :love:
    1L වලට දාන සීනි ප්‍රමාණය වැඩි කරන්න. ඊස්ට් හැදි 02ක් දාන්න. ගොඩක් තව මේක ප්‍රතික්‍රියාකරනකොට හැදෙන ගැස් එක පිට වෙන්න දෙන්නේ නැතුව හිටින්න airlock එකක් දාන්න. බඩු සැර වෙනවා. ඒත් එහෙම බීලා වයින් වැඩක් නැහැ.....:cool:
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    1L වලට දාන සීනි ප්‍රමාණය වැඩි කරන්න. ඊස්ට් හැදි 02ක් දාන්න. ගොඩක් තව මේක ප්‍රතික්‍රියාකරනකොට හැදෙන ගැස් එක පිට වෙන්න දෙන්නේ නැතුව හිටින්න airlock එකක් දාන්න. බඩු සැර වෙනවා. ඒත් එහෙම බීලා වයින් වැඩක් නැහැ.....:cool:

    Mona tharam yeast damth 10% withara wenakota alcohol hadana eka nathara wenawa, wadi kara ganna nm keliyak danna ona,
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    බන්ටු;16071087 said:
    අම්මටසිරි, කට්ටිය දැන් හිටු කියලා පෙරනවා ඇති. :P
    පට්ට, අමු පට්ට.

    මගෙන් රෙප් :D

    නුවන් අයියා එහෙම permit එකක් ගත්තා කියන්නේ ලොකුවට කරන්න. අර 1992 ඉපදුන ඒකා හදන්න ගිහින් වෙරිවෙලා වැටුනලු...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නුවන් අයියා එහෙම permit එකක් ගත්තා කියන්නේ ලොකුවට කරන්න. අර 1992 ඉපදුන ඒකා හදන්න ගිහින් වෙරිවෙලා වැටුනලු...
    නුවන් අයියා එහෙම permit එකක් ගත්තා කියන්නේ ලොකුවට කරන්න. අර 1992 ඉපදුන ඒකා හදන්න ගිහින් වෙරිවෙලා වැටුනලු...
    3206317.gif

    9Y7qmQ3.png