Makola අවට අඩුවට කොත්තුවක් කන්න තැනක්

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    රසකාරක දාල පිටිගුලි දෙන්න මාර ගණන් ඉල්ලන්නෙ මූ නේද බං
    අපේ පැත්තෙ එළොලු දාල තියෙන්නෙ නිකං පේන්න විතරයි
    චූටියට ලියල ඒකත් අතරින් පතර කෑලි එකක් දෙකක් පේන්න
    මං හිතන්නෙ කැරට් 250 කින් කොත්තු 100 ක් විතර හදනව ඇති

    අන්තිමට බලනකොට පිටිගුලිය විතරයි
    බිත්තර කොත්තුනෙ මම කන්නෙ
    මම නම් ඕන මගුලක් කනවා

    @Gal_banisa ade boruwak kiuwe ban, මාකොල gihin awudu 10k wenawa yako
    හිතුනා ඒක
    ------ Post added on Aug 13, 2024 at 9:53 PM

    රාගම සනින්රෝ එකේ කොත්තුව මාර රසයි.
    ගාන කොහොමද
    ------ Post added on Aug 13, 2024 at 9:53 PM
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and NRTG