Makola අවට අඩුවට කොත්තුවක් කන්න තැනක්

AnuradhaRa

Well-known member
  • මාකොල දෙකම තිබ්බා. පට්ට ගනන්

    රසකාරක දාල පිටිගුලි දෙන්න මාර ගණන් ඉල්ලන්නෙ මූ නේද බං
    අපේ පැත්තෙ එළොලු දාල තියෙන්නෙ නිකං පේන්න විතරයි
    චූටියට ලියල ඒකත් අතරින් පතර කෑලි එකක් දෙකක් පේන්න
    මං හිතන්නෙ කැරට් 250 කින් කොත්තු 100 ක් විතර හදනව ඇති

    අන්තිමට බලනකොට පිටිගුලිය විතරයි
    බිත්තර කොත්තුනෙ මම කන්නෙ
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ටිකක් බියගම පැත්තට වෙන්න යන්න පුලුවනි නම් බණ්ඩාරවත්තට යනකන් තියෙනවා හන්දියක් ගානේ හොද ප්ලේසස්. නැත්තම් කිරිබත්ගොඩ පැත්තට යන්නෝන.ඔතන එක්කො ගණන්.එක්කො පට්ට විදිහට අජිනොමොටෝ නාවනවා (sun foods).
    මමත් ඉස්සර ඔතන බී ඕ සී එකෙන් ගත්තේ බන්.
     
    • Like
    Reactions: Gal_banisa and NRTG

    AnuradhaRa

    Well-known member
  • නැහැ මචෝ. අපේ තාත්තගේ මහ ගෙවල් කිරිබත්ගොඩ. ඒ පැත්තනම් ටිකක් දන්නවා. සොරි ... ☺️
    පට්ට චාටර් නමක් නේද කිරිබත්ගොඩ කියන්නෙ
     
    • Haha
    • Like
    Reactions: Gal_banisa and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,504
    113
    Colombo, Sri Lanka
    පට්ට චාටර් නමක් නේද කිරිබත්ගොඩ කියන්නෙ
    ඒ උනාට පට්ටම පහසුකම් තියන ටවුමක් මචන් කොළඹින් 7KM ඈත තියන. නුවර පාරේ ට්‍රැෆික් එක නම් හෙන අවුල්. යන්න ගියාම එපා වෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • ඒ උනාට පට්ටම පහසුකම් තියන ටවුමක් මචන් කොළඹින් 7KM ඈත තියන. නුවර පාරේ ට්‍රැෆික් එක නම් හෙන අවුල්. යන්න ගියාම එපා වෙනවා
    කිරිපැණිගොඩ කියල එකක් තමා නැත්තෙ :lol:
     
    • Haha
    • Like
    Reactions: Gal_banisa and NRTG