Malaysia සවාරිය

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ස්තුතියි සහෝදරයා ! මේ thread එකත් තව එළකිරි thread කීපයකුත් උදව් උනා මට මගේ ගමනත් සැලසුම් කරගන්න. අමතර දෙයක් කියන හිතුනා ඉස්සරහට යන්න ඉන්න අයගේ හිත සුව පිණිස. :yes:
    KL වල bus එකක් තියෙනවා මට මතක විදිහට රුපියල් 2000-3000/= ගෙව්වම KL වටේම ඒකෙන් පැය 24ක් හෝ පැය 48ක් පුරාවට එක්කන් යනවා.අපිට ඕනා තැනකින්(Bus stops 24ක් විතර තියෙනවා) බැහැලා ආයේ නගින්න පුළුවන්. විනාඩි 20-30ට පාරක්ම bus එක එනවා..


    https://www.myhoponhopoff.com/kl/visitor.php
     
    Last edited: