

kohenda bung umbata salli otchara trip yanna ?



ඔයාල මගේ Bangkok සවාරිය විස්තර බලන්න ඇතිනේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1678140
මම අද ඔයාල එක බෙදාගන්න යන්නේ මගේ Malaysia ගමනේ විස්තර ටිකක්.මුලින් "surarocks" අය්යාට කරපු උදව් වලට ගොඩක් පින්.
මම දවස් 8 කට ගියේ, මම පළමු දවස් 3 නම් Langkawiද, අනික් දවස් ටික Kuala lumpu වල තමා හිට්යේ . මම උදේ 6.30 KLU airport එකට ආවා.
![]()
![]()
![]()
අනික් ගුවන් යානය ගන්න ඕනේ. Langkawi යන්න. එකට මාරු වෙන්න ඕනේ කෝචියෙන්.
![]()
![]()
![]()
ඔන්න දැන් Langkawi airport වලින් බැස්සා. දවල් 1.30 ට,
![]()
![]()
![]()
මුලින්ම යන්න වාහනයක් කතා කරගත්තා. ගාන MYR 28 (2 pax)
![]()
ඔන්න මගේ නැවතුම Citin Langkawi by Compass Hospitality
![]()
![]()
මුලින්ම බලන්න යන්නේ Eagle Square.
![]()
Lagenda Park
![]()
![]()
![]()
![]()
machan langkawi yannath visa eka onada? Kuala lampur walin bahala flight eke yanna book karana onada?
machn uba twin tower eka baluwada bn