Malaysia Singapore Help ඉල්ලපු මං ගිහින් ආවා
මචං උඹලගෙන් Malaysia Singapore යන්න හෙල්ප් එකක් ඉල්ලුවා. ඉතින් මං ගිහින් ආවා. මුලින්ම ස්ත+ති කරන්න ඕනෙ ඒකට කොමෙන්ටු දැම්ම අයටත් බම්පි දැම්ම අයටත්. මං දැක්කා ඊයෙක් අපේ සහෝදරයෙක් කොමෙන්ටුවක් දාලා තියෙනවා. එයාටත් ස්ත+තියි. විශේෂයෙන් siripala ටත් ස්ත+තියි. මං දන්න විදිහට මේ ත්රෙඩ් එකේ පෝටොස් දාන්නම්. වැරදි ඇතොත් නම් සමාවෙන්නනෝනෙ..
කැතේ පැසිපික් යානයෙන් ගියේ මුළින්ම සිංගප්පුරැවට... එතන ඉද"ලා එදාම බස් එකෙන් Kuala Lampur ගියා. මෙහෙන් Malaysia visa අරන් ගියේ. singapore වලට visa ඕනෙ නැහැනෙ. මායි මගේ යාලුවෙක=යි ගියේ. මැලේසියාවේ දවස් 3ක ඉද"ලා ආපහු 3වෙනි දවසේ රෑ සිංගප්පූරැ ආවා. අවුලක් නැතිව දවස් 5කින් ආවා. immigration කිසි අවුලක් වුනේ නැහැ. මොනවත්ම ඇහුවෙ නැහැ.
*************************************
මේ sentosa island eke cable car
මේ සිංගප්පූරැ මැලේසියා බෝඩර් එක හරියෙ...
මේ සිංගප්පූරැ මැලේසියාව එක්කරන පාලම
දැන් අපි මැලේසියාවෙ
මෙතන ඉද"න් තමයි Kuala Lampur යන highway එක පටන් ගන්නෙ
මේ යන අතරමග
තව තියෙනවා. කට්ටියගෙ කැමැත්ත අනුව දාන්නම්...

ආ... අමතක වුනා sentosa island වල තවත් photos ටිකක්..
මේ කේබල් කාර් ස්ටේෂන් එක.
කේ එල් (kuala lampur) වලට ආවා
twin towers එකටත් ගියා
ඉතිරි ටික ඉක්මනටම දාන්නම්...

Last edited: