Malaysia Singapore Help ඉල්ලපු මං ගිහින් ආවා

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල.. එල..
    නියමයි බං..
    දැන් වීසා එක කීයද? 5500 කියලා කිව්වා..
    ගියපු වියදම්.. හිටපු හොටෙල් එහෙමත් කියපන්...
    අපිටත් වටිනවා...
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    patta ban

    ela

    cathey eke singa walata kiiyada ban
    uba koheda ticket gatthe ?
     

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    930
    102
    63
    P-a-N-a-D-u-R-a
    සාමානයෙන් ඔය වගේ ටුවර් එකක් ගිහින් එන්න කියක් විතාර යනවද මචන් ?
    අපිත් යනවනම් කරන්න ඕන වැඩ පිළිවෙල පොඩ්ඩක් දාපන්කෝ ..
    ටිච්කෙට් ගන්න තැන . ගණන් එහෙම ..visa
     

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    menna me wage photos daapanko....nikang paarawal, buildings daannethuwa :):):)
    hbmo.jpg
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සාමානයෙන් ඔය වගේ ටුවර් එකක් ගිහින් එන්න කියක් විතාර යනවද මචන් ?
    අපිත් යනවනම් කරන්න ඕන වැඩ පිළිවෙල පොඩ්ඩක් දාපන්කෝ ..
    ටිච්කෙට් ගන්න තැන . ගණන් එහෙම ..visa

    Machan AirAsia eke offer ekak thiyenawa CMB to KUL return 16,000 withara wenne (plus in-flight meals, etc).
    Issarala KUL gihin passe Singapore yanna puluwan. Habai Malaysia visa gannakota itinerary eka kiyanna naththam reentry ganna bari wei.
     

    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    [QUOTE=Radical78;16433437]එල.. එල..
    නියමයි බං..
    දැන් වීසා එක කීයද? 5500 කියලා කිව්වා..
    ගියපු වියදම්.. හිටපු හොටෙල් එහෙමත් කියපන්...
    අපිටත් වටිනවා...
    [/QUOTE]

    :):):):):):):)