Malaysia yanawa :D . Advises tikak one

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    :oo: හංකොකා මැලේසියා යන්න වගේ. අෆාමෝසා කියල ප්ලේස් එකක් තියෙනව. ඒකට ගිහින් තියෙනව. ඒකෙ නම් ෆන් ගන්න නියමයි. Water world එක තියෙනව, safari තියෙනව, bird ශෝ, offroad driving වගේ එක එක දේවල් තියෙනව. ඒ හරියෙ ඉඳල ටිකක් දුර නම් මෙලාකා කියල සිටි එකක් තියෙනව එහෙ ෂොපිං කරන්න හොඳයි. හැබැයි හංකොකෝ උන් සාමාන්‍යෙන් 20ට විකුණන දේ අපි වගේ අනාතයන්ව දැක්කාම 50ක් 55ක් කියන්නෙ. ඒ නිසා කුණුකොල්ලෙටම ඉල්ලපන්. කනව නම් all you can eat ප්ලේස් එකකට පල. තව KFC වගේ තියෙනව Kuala lumpur වල වගේ නම් (අනික් තැන් වලත් ඇති ඒත් මම දන්නෙ නෑ කියන්න :P). ෆෝන් ගන්න ප්ලේස් ගැන නම් දන්නෙ නෑ. මතක ඇතුව ගණන් මිමි (පවතින මිල ගණන්) දැනගෙන බඩු මුට්ටු ගනින්. දවස් 10ක් 12ක් හිටියෙ ඒ නිසා ගොඩාක් විස්තර දන්නෙ නෑ. මේකෙ ඉන්නව ලංකාවට වඩා මැලේසියාවෙ ඉන්න වගේ ඩයල්. උන්ගෙන් හොඳ ගයිඩ් එකක් ලැබෙයි ත්‍රේඩ් එකේදි.

    aaa sinhalu™
    afamosa kuala lampur lagada thiyanne. yanna one. e melaka kiyana city eke mona wage ewada ban thiyanne:D.
    me basic malaysian words ehema danagana yanna oneda kada kaarayo ehema english dannawada. malaysia walin mona wage baduda ban wadathma shopping karanna sudusu?
    thanks machan.
    mannayak gennam tota:love:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mama 3 times gihin thiyenawa. Oct 10 yanawa ayeth.
    Low Yat Plaza (free bus purple line eke Bukit Bintang walin bahinna) eke electronic items ganna. China town eken (Pasar Seni or Masjid Jamek metro station) podi podi items ganna puluwan. fashion/clothing gana nam danne na mokada mama solo travel karana nisa interest ekak aththeth na.

    KL tower eka maxxa Petronas walata wada. LKR 5000-7000 wage ganakata buffet lunch (western) + tower access ganna puluwan. 360 deck eke thamai buffet thiyenne (lunch). KL ena hama welawema mama methanata yanawa.

    KL wala beer ehema patta ganan. Nasi Lemak tamai iconic dish eka. street food thailand tharam naha but OK.
    PJ (Petaling Jaya) wala ape lankawe godak aya innawa Bachelor's, Ph.D karanna gihin inna aya. Sinhala aya ithin dakkama kiyanna puluwanne. Kathakaranna.

    Indian restaurant thiyenawa Pasar Seni hariye godak. Mamanam inne e hariye thiyena thanaka (a girl's house). Hotels, hostels thiyenawa one tharam.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    aaa sinhalu™
    afamosa kuala lampur lagada thiyanne. yanna one. e melaka kiyana city eke mona wage ewada ban thiyanne:D.
    me basic malaysian words ehema danagana yanna oneda kada kaarayo ehema english dannawada. malaysia walin mona wage baduda ban wadathma shopping karanna sudusu?
    thanks machan.
    mannayak gennam tota:love:

    :no: නෑ කුකුලොහ් මට මතකයි එයාපෝට් එකෙන් බැහැලා පැයක් 2ක් විතර ගියා afamosa resort එකට යන්න. මෙලාකා වල විශේෂයෙන් නම් මතක නෑ බං ගඟක් තිබ්බ එක්තරා., කවුද මංදා කීව ඉස්සර මැලේසියාවට තෙල් ගෙනාව ගඟක් කියලා. ඒ හරිය හෙන පරණ දේවල් තියෙන හරියක්. මම කීවෙ සිටි එක. බඩුමුට්ටු නෙවී. ශොපිං වලට නම් මීට වඩා ප්ලේස් තියෙයි බං මේකෙ එහෙමටම නෑ malls වල වගේ ලොකු තැන් ශොපිං කරන්න. :love: Afamosa area එක විතරයි ගති අත්දැකීම ඒ හරියේ මට නම්.

    :nerd: නෑ බං මට නම් මෙලෝ දෙයක් බෑ මැලේසියන් භාශාව. ඉංග්‍රීසි දන්නව ගොඩක් උන්. මම නම් වීඩියෝ කැම්කෝඩර් එකක් ගත්තා තව මෙමරි කාඩ් වගයක්, පෙන්, තව ඇඳුම් අරව මේව ගත්ත මතකයි. A/L කරන්නත් කලින් ගියෙ බං දැන් ඒ නිසා ගොඩක් මතක නෑ.

    :yes: අනාත ජීවිතය එක පහරින් නැති කරගන්න පුළුවන් මන්නියක් ගෙනෙන් සිංහලයො. :love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Mama 3 times gihin thiyenawa. Oct 10 yanawa ayeth.
    Low Yat Plaza (free bus purple line eke Bukit Bintang walin bahinna) eke electronic items ganna. China town eken (Pasar Seni or Masjid Jamek metro station) podi podi items ganna puluwan. fashion/clothing gana nam danne na mokada mama solo travel karana nisa interest ekak aththeth na.

    KL tower eka maxxa Petronas walata wada. LKR 5000-7000 wage ganakata buffet lunch (western) + tower access ganna puluwan. 360 deck eke thamai buffet thiyenne (lunch). KL ena hama welawema mama methanata yanawa.

    KL wala beer ehema patta ganan. Nasi Lemak tamai iconic dish eka. street food thailand tharam naha but OK.
    PJ (Petaling Jaya) wala ape lankawe godak aya innawa Bachelor's, Ph.D karanna gihin inna aya. Sinhala aya ithin dakkama kiyanna puluwanne. Kathakaranna.

    Indian restaurant thiyenawa Pasar Seni hariye godak. Mamanam inne e hariye thiyena thanaka (a girl's house). Hotels, hostels thiyenawa one tharam.

    wow godak helpful machan. thanks:yes::yes: liyaganna one nam tika seraama:D
    low yat plaza eke podi podi remote cotrolled gadget ehema thiyanawada
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    wow godak helpful machan. thanks:yes::yes: liyaganna one nam tika seraama:D
    low yat plaza eke podi podi remote cotrolled gadget ehema thiyanawada
    E wage ewanam echchara na machan. Samsung eken thamai hama floor ekama advertising karala thiyenne nathi wennama.

    Puluwannam Sim Lim sq. yanna (Singapore - Johor thru yanawanam Rs. 1500 wage ticket ekak train eke). Ethana thiyenawa eetath electic items godak. Low Yat Plaza nam phone, computers, accessories thamai thiyenne.
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    කුකුලෝ මෙන්න මේවා බලාපිය

    http://www.the-mines.com.my/(http://en.wikipedia.org/wiki/MINES_Resort_City බෝට් රයිඩ් එකක් යමන් මයින්ස් සිටි යනවා නම්)
    http://www.plazalowyat.com
    http://www.rwgenting.com/EN/themepark/(යද්දී කේබල් කාර් එකේ යමන්. ආපහු එද්දී හවස් වෙන හින්ද හුගක් වෙලාවට උබලට ආපහු එද්දී කේබල් කාර් එකේ ආපහු එන්න වෙන එකක් නැති හින්ද)
    http://www.petrosains.com.my/
    http://www.timessquarekl.com/themepark/(උබ Genting යනවා නම් මේකට යන එකේ ඇති වැඩක් නෑ මචෝ)
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මට එනවා ඉතින් කියන්න එකක් ඕනි නැ එක්කෝ
    සේෆ් ජර්නි
    මු යන ගුවන් යානයත් අතුරුදහන් වේවා !!! :P