Malaysian Government demolish Buddhist Temple

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    meka baladdi atthatama hithata dukai.... :( mehema karana ewunnata melowedima daduwam lebenna onee paahara hettha :growl: :growl: :growl: :growl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඔබ සමග වාදකිරිමට හෝ මේ දේ ඔබට ඔප්පුකිරීමට මට කිසිම අවශ්‍යතාවයක් නැත, එළකිරි බහුතරයක් තම නුවනින් විමසාබලා තේරුම්ගනියි බොරුවෙ සහ ඇත්තේ ඇති වෙනස, මෙහිදී මා හට ෆේක් අයිඩී එකක් යැයි අපහාස උපහාස කරමින් ඔබ පණ්ඩිතයා වීමට දරන උත්සාහයේදී බුදු රජාණන් වහන්සේ සැබෑ පණ්ඩිතයාගේ හැසිරීම උපමා සහිතව ගෙන හැර දක්වන ආකාරය ඔබට ඉදිරිපත් කරන්නට සිතින

    ‘උදකංහි නයන්ති නෙත්තිකා
    උසුකාරා නමයන්ති තේජනං
    දාරුං නමයන්ති තච්ඡකා
    අත්තානං දමයන්ති පණ්ඩිතා’

    දියාළුවෝ කෙත්වතුවලට දිය ගෙන යති. හී වඩුවෝ තමනට රිසි පරිදි හී දඬු නමත්. වඩුවෝ දැව දඬු ගෙන අලංකාර දෑ නිපදවත්. ඤාණවන්තයා (පණ්ඩිතයා) තම සිත කීකරු කොට කෙලෙස් වසඟයෙන් මුදා ගනී. එනිසාම ඔහුගේ කයින් වචනයෙන් වරදක් සිදු නොවේ’. එබැවින් ඔහුට සතුරෝද නැත. බොහෝ දෙනාගේ ගෞරවය ලබති. සිංහ වෙස්ගත් වෘකයන් මෙන් පණ්ඩිතමානී ලක්‍ෂණ පෙන්වාගෙන ඇසුරට එන්නවුන් මැනවින් හඳුනාගෙන ඔවුන් දුරස්කොට සැබෑ පණ්ඩිතයින්ගේ ඇසුර ලැබීමෙන් ඔබටද ජීවිතය ආලෝකමත් කරගත හැකිය.

    මේ විඩියෝ එකෙන් පෙන්නන්නෙ පන්සලක් විනාශකිරීමයි, එහිදී මේ මලයාසියාවද එසේ නැත්නං වෙනත් රටක්ද කියා තර්ක කිරීම අනුවන ක්‍රියාවකි, මලයාසියාව යනු ඉස්ලාම් අන්ධභක්තිකයන් තම ආගම බලෙන් පතුරවා තම ජනගහනට වර්ධනය කිරීමට පෙර ශ්‍රී ලංකාව සේම තනි බෞද්ධ රටක් බව අමතක නොකරන්න

    ඔයාගේ ත්‍රේඩ් එකේ පදනම කාඩා වැටුනනේ.
    ඔයාම දන්නෙ නැ මලෙශියවෙදිද වෙන කොහේ හරිද කියලා. ඔයා යන්නන් වාලේ යන කෙනෙක් . (නැත්නම් ඩොලර් කාක්කෙක්) . video එකක් කියන පලියට ඔයා හිතුවා මැලෙසියාවෙ කියලා .
    නුවණැසින් විමසලා බැලුවෙ නැ:lol::lol::lol::lol::lol:
     
    මගේ ත්‍රෙඩ් එකේ පදනම එහෙම්මම තියෙනව, මම ඔයාට කිව්වෙ රට හොයන්න එපා කියල මොකද ඔයා මෙතන කදුලු පෙරාගෙන කබ කඩාගෙන මලයාසියාව බේරගන්න හදන හින්ද :lol: සිරාවට බන් උබලගෙ මොලේ මැටිද ? අපිට ඩොලර් දෙන්න තරම් කැසිල්ලක් තියෙන උන් මේ ලෝකේ කොහෙද ඉන්නෙ ?

    උබ වීරවංශගෙ නෑයෙක්ද :lol::lol::lol:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    This Is Malaysia Thats For Sure...The Way That Guy Wearing cap and read the sign of the vehicles..i been there for fucking long time so i knw this is Malaysia ...මලයාසියාව කියන්නේ බෞද්ධ රටක් තමා නමුත් පස්සේ සම්පුර්ණයෙන්ම මුස්ලිම් වෙලා...මෙහි සිටින චීන මලයිවරුන් බෞද්ධ ආගම අදහනවා...දැන් ටික කාලෙකට කලින් කිස්ත්රියානි පල්ලි ද කඩා බිද දැමිම නිසා .... i cant type in sinhala any more its hard...time to time some gropes in this country trying to make some kind of war between religions...but this is different story ..we dont knw the real scenario behind this incident...but i knw one thing Malaysian Muslims is not like middle east countrys... they really good
     
    • Like
    Reactions: Rana Rala

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    මගේ ත්‍රෙඩ් එකේ පදනම එහෙම්මම තියෙනව, මම ඔයාට කිව්වෙ රට හොයන්න එපා කියල මොකද ඔයා මෙතන කදුලු පෙරාගෙන කබ කඩාගෙන මලයාසියාව බේරගන්න හදන හින්ද සිරාවට බන් උබලගෙ මොලේ මැටිද ? අපිට ඩොලර් දෙන්න තරම් කැසිල්ලක් තියෙන උන් මේ ලෝකේ කොහෙද ඉන්නෙ ?

    oyaane mAlaisa kiyala kiwwe

    එතකොට ඔය විඩියෝ එක හොලිවුඩ් වල එකක්ද ?

    Malaysian Government demolish Buddhist Temple

    මුස්ලිම් රටවල් වල බෞද්ධයන්ව තුරන්කරන්න නොකරන දෙයක් නෑ

    mamdha kiiwe oyaadha kiiwe

    anika wesak uthsawa pawa thiyanna ida dhilaa thiyana welaawe. pansal kadai yA
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Aththatama kivvoth Malaysiawe mama giya Buddhist village kiala thenakata.. ehe nethiya anuwa apita sereppuwa wath dagena yanna denne nehe bhodiya thiyena asal wasiye. meka hema kenekutama sagawana neethiyak. mama hithanne nehe mewani ratak mewani apahasa karai kiala.. Kuala Lumpur nuwara Hungak Bauddayo, Hindu agam adahana aya innawa.. ekath madiwata Hungak tamil kattiya.. oyama balanna...
     
    RSPvector

    Member
    Nov 6, 2010
    55
    8
    0
    ඔයාගේ ත්‍රේඩ් එකේ පදනම කාඩා වැටුනනේ.
    ඔයාම දන්නෙ නැ මලෙශියවෙදිද වෙන කොහේ හරිද කියලා. ඔයා යන්නන් වාලේ යන කෙනෙක් . (නැත්නම් ඩොලර් කාක්කෙක්) . video එකක් කියන පලියට ඔයා හිතුවා මැලෙසියාවෙ කියලා .
    නුවණැසින් විමසලා බැලුවෙ නැ:lol::lol::lol::lol::lol:

    This Is Malaysia Thats For Sure...The Way That Guy Wearing cap and read the sign of the vehicles..i been there for fucking long time so i knw this is Malaysia ...මලයාසියාව කියන්නේ බෞද්ධ රටක් තමා නමුත් පස්සේ සම්පුර්ණයෙන්ම මුස්ලිම් වෙලා...මෙහි සිටින චීන මලයිවරුන් බෞද්ධ ආගම අදහනවා...දැන් ටික කාලෙකට කලින් කිස්ත්රියානි පල්ලි ද කඩා බිද දැමිම නිසා .... i cant type in sinhala any more its hard...time to time some gropes in this country trying to make some kind of war between religions...but this is different story ..we dont knw the real scenario behind this incident...but i knw one thing Malaysian Muslims is not like middle east countrys... they really good

    dan hirashgeff mokada kiyanne?hambayo karana jada wada wahaganna ape hirashgeff kiyana ekaa asaarthaka uthsaahayaka niratha wenawa wage.....this malaysia for sure.....thamange kenek hari,mokak hari waradi deyak karanakota adugaane eeka waradii kiyalawath piliganna purudu wenna,oya muslim wunath.....meewage deewal wena kisima aagamakin karanne naha muslim arenna...that's the proof we see and hear in this world every day.....
     
    • Like
    Reactions: IIO2+O2/1LNO

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ උඹේ ඇත්ත තත්වය අපි දන්නවා. ඒක ආයේ පෙන්නන්න ඕනි නෑ. සුද්දන්ට දීලා ඇති වෙලාද දැන් උන්ට *** විකුනන්නේ:growl:
    මේව පච කියන්නේ:lol: තෑන්ක්ස් - ටිකට
     
    මේව පච කියන්නේ:lol: තෑන්ක්ස් - ටිකට

    ubatath pachaya kiyala - hambawunada :lol:

    reputation_neg.gif
    Malaysian Government... 05-24-2011 02:31 PM pachaya
    reputation_neg.gif
    Malaysian Government... 05-23-2011 02:15 PM modyaa
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කව්‍රු කොහේ කොරත් වැරදි වැරදීමයි, නමුත් මේක පත්තරේකවත්, නිවුස්වලවත් පලවෙලා එහෙම තිබුනනම් හොයලා බලලා දාපල්ලා තව ටිකක් තාහුරු කරගන්න.
     
    Last edited:

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    මැලේසියාවේ මුස්ලිම් අය වෙන ආගම්වලට හැරෙනවා .
    එක හින්දා මැලේසියාවේ මුස්ලිම් අන්තගාමින් පිස්සු බල්ලන් වගේ හැසිරෙන්නේ.
    කොවිල් වලට ගහලා දෙමල අය මරනවා .ක්‍රිස්තියානි පුජකවරු පන පිටින් පුච්චනවා .
    මේ ආගමික ගැටුම මැලේ සියවෙ ආර්ථිකයටත් ප්‍රශ්නයක් දැන්.
    ඉන්දියාවේ ඉදං මැලේසියාවට එන හින්දු කට්ටියට දැන් විසා දෙන්නෙත් නැහැ.
    මෙහෙම ගියොත් මැලේසියාවත් ලංකාවක් වෙනවා​
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ane machan owata ka gahuwata wadak na ban. ape ponnyo owa dakka gaman kiyanne jathiwade aussanna epa kiyalane . geri thambiyo apita pu** arala yana dawasatath ape un kiyai mukuth kiyanda epa ban jathiwade awissei kiyala.

    balan hitapalla katawal aran . kawada haro oya sakkili hambayo me lankawata karana wade . danatramath un masekata akkara kiyak allanawada kiyala thopi dannawada. e ganna idam walin agalakwath . sinhalayekta ayema wikunana ba kiyala palli walin neethi dala thiyanawa kiyala dannawada.

    jathi wade jathi wade kiyala un karan hama detama ha kiyala balan hitapalla. moda haththa
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අනේ හු*මො ආගම් වලට කැත කතා කියන්න උබට අම්මෙක් නැතුවටද:growl:

    කැත ආගම් වලට පාදක වෙන කතා අහන්නත් හිරිකිතයි, කැතයි, ගුජුප්සාජනකයි.

    :):):):):):):)

    මම හිතනව ඔයා ඉරිදට පල්ලි යන කෙනෙක් කියල. මම මේ දවස් වල වැඩිපුරම ඩීල් කරන්නෙ සිකුරාදට පල්ලි යන උනුත් එක්ක. ඒත් ඔයා පැහැදිලිකිරීමක් ඉල්ලද්දි බැහැ කියන්නෙ කොහොමද?:(

    මතක තියාගන්න, ඔයගෙ ඔය කුරුසෙ අරගෙන ලංකාවට ගොඩ බැහැපු එවුන් ඔයාගෙ ආත්තම්මල සීයලව මරල තමයි ඔයාට ඔය කුරුසෙ දීල තියෙන්නෙ.

    ඒවගේම ඒකාලෙ ලංකාවෙ රජකල රජාලගෙන් පණ බේරගන්න ආපු අයවත් ක්‍රිස්තියානි කරා. ඒවගේම උඩරට පරණ පරම්පරා නැති කරන්නත් ක්‍රිස්තියානිකරල පහතරට පදිංචි කරා.

    ලංකාවෙ තිබ්බ පන්සල් දේවාල කඩල තමයි ඔයාලගෙ පල්ලි හැදුවෙ. ලංකාවෙ එක එක මිනිස්සු අදහපු දේවියන්ව
    ක්‍රිස්තියානි විදිහට අදහන්න ගත්තෙ! උදා: මඩු මෑණියෝ

    පව් සමාකරන එක තනිකර බොරුවක් නේ? ඒක මේ සියවස් දෙක තුනකට කලින් 1300 - 1600? ගනන්වලද කොහෙද හිටපු පාප් කෙනෙක් හඳුන්වල දීපු එකක්නෙ?

    තව කියන්නද ඔයාලගෙ ආගම දෙවියන්ගෙ එකක් නෙමෙයි. ඒක පතුරවපු හැටි දැක්කම මට හිතෙන්නෙ ටිකක් ම්ලේච්ඡයි කියල. මිනිස්සු මරල, පන්සල් දේවාල කඩල, මේව ආසියාවෙ අප්‍රිකාවෙ විතරක් නෙමෙයි යුරෝපයෙත් මෙහෙමම කරා. පාප් කියන කෙනා කියන ගොන් තකතීරු කතා නිසා ලෝකය යුද්ධවල පැටලුනා, දහස්ගනන් ළමයි, ගැහැණු,(උදා : WITCH HUNTING), මිනිස්සු
    මැරුවා.

    :):):):):):):):):)