Malaysian Paypal එකෙන් සල්ලි ගන්න හොදම විදිහ
Malaysian Paypal එකෙන් සල්ලි ගන්න හොදම විදිහ මොකක්ද යාලුවනේ..???
Business Paypal එකක් තමා තියෙන්නේ... Business එකක් කරනවනම් සල්ලි ලංකාවට ගෙන්නා ගන්න හොදම ක්රමය මොකක්ද කියලා යන්නකෝ...
ආරක්ෂිතව , Band වෙන් නැති වෙන්නත් ඕන... Business එකක්නේ... නැත්නම් සල්ලිතනෑ බිස්නස් එකත් හිරවෙයි..
කොහොමත් මාස් පතා වගේ මුදල් Paypal එකෙන් Sampath Web Card එකට ගන්නත් ඕන.. අව්ලක් නැතිවෙයිද..???
සම්පත් web කාඩ් එකට, Malaysian Paypal එකෙන් සල්ලි අර ගන්න කවුද ඉන්නේ.. වැඩේ පුලුවන්ද.??

Last edited: