Male to Female Surgeries-වර්ජිනෝප්ල්සාටි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Male to Female Surgeries-වර්ජිනෝප්ල්සාටි

    ශිශ්න අපවර්තන ශිල්ප ක්‍රම ( Penile inversion technique )හෙවත් ශිශ්න ඉවත් කිරීමේ ක්‍රමවේදයන්


    Header_Vaginoplasty.jpg

    වර්ජිනෝප්ල්සාටි-VAGINOPLASTY

    VAGINOPLASTYයනු පිරිමියෙකුට නැතහොත් කෙනෙකුට ව්‍යාජ යෝනියක් ලබාදෙන ශල්‍යකර්මයයි.


    ශල්‍යකර්මය සිදුකරන අයුරු

    පිරිමියෙකුට යෝනියක් ලබා දෙන ශිල්පීයක්‍රම කිහිපයක් තිබෙන බව වාර්තාවී තිබේ.මෙම ශල්‍යකර්මය කිරීමේදී අවශ්‍ය පටක ලබා ගැනීමට අදාල පුද්ගලයාගේ චර්මය(සම ) හෝ බඩවැල් යොදාගැනේ.


    Vaginoplasty (neovaginoplasty)හිදී සම්පුර්ණයෙන්ම සංවේදී යෝනියක් ශිශ්නයේ චර්මය සහ මුත්‍රා මාර්ගය යොදාගෙන නිර්මාණය කරයි.මෙම ක්‍රමවේදයේ තිබෙන ප්‍රධානතම වාසිය වන්නේ යෝනි මුඛය,යෝනිය සහ භමණිය නිර්මාණයට ඉවත් කරන ශිශ්නයේ සියලු කොටස්(corpora cavernosa-ශිශ්නයේ සවිවර පටක හැර ) දායක කර ගැනීමට හැකිවීමයි.



    sex-education-1.jpg
    ශල්‍යකර්මයේදී ඉවත් කරන corpora cavernosa


    මෙම ක්‍රියාවලිය ආරම්භ කරන්නේ වෘෂණ ඉවත් කිරීමෙන්ය.ඉන්පසු ශිශ්නය කොටස් වලට වෙන් කරයි. එහිදී ශිශ්නයේ සවිවර පටක (corpora cavernosa)සම්පුර්ණයෙන්ම ඉවත් කරයි.ශිශ්න මුණ්ඩය ඉතා සංවේදී බව ඕනෑම පිරිමියෙක් හොඳින්ම දන්නා දෙයකි.ඊට හේතුව එහි ස්නායු රැසක් පිහිටා ඇති නිසාය.මේ හේතුව නිසාම අළුත නිර්මාණය කරන භගමණිය සඳහා මුණ්ඩය ප්‍රයෝජනයට ගත හැකිය.ඒ අනුව මුණ්ඩයට සමාන සංවේදීතාවයක් සහිත ස්ත්‍රීන්ගේ ප්‍රජනක පද්ධතියේ පිහිටි කේතුආකාර භගමණිය නිර්මාණය කිරීමට වෛද්‍යවරු ශිශ්නයේ හිස යොදා ගනියි.



    9xIWyYf.jpg
    ශිශ්නයේ හිස හෙවත් මුණ්ඩය යොදාගෙන භගමණිය නිර්මාණය කරයි


    ශිශ්නයේ සම යෝනි මාර්ගය නිර්මාණය කිරීමට යොදාගනියි.මුත්‍රාවාහිනී යොදාගෙන යෝනියේ ශ්‍රාවාකාර සහ ශ්ලේෂ්මල ස්‍රාවී ස්වභාවය නිර්මාණය කරයි.ඒ ඔස්සේ ඊට වැඩි සංවේදීතාවයක් මෙන්ම තෙත් සහිත ස්වභාවයක් එක් කරයි.


    Sacrospinous_Uterine_Resuspension-14-300x300.jpg
    sacrospinous ligament


    යෝනිය එල්ලා වැටීම වැළැක්වීමට sacrospinous ligamentයන කොටස උපකාර කර ගැනේ.
    අවසන් වශයෙන් යෝනි තොල්,භගමණියේ ආවරණ (Clitoral hood, labia minora, labia majora )ආදිය නිර්මාණය කරන්නේ ශිශ්නයේ ඉතිරි වූ කොටස් සහ වෘෂණ කෝෂවල පටක යොදාගෙනය.



    img.jpg

    Clitoral hood, labia minora, labia majora


    මෙම ශල්‍යකර්මයෙන් පසුව කලින් කලට Vaginal Stent යන උපකරණය යොදාගෙන යෝනි මාර්ගය විස්තාරණය කිරීම අත්‍යාවශ්‍ය වේ.


    tumblr_nnysp5zgpz1u2lmxco1_250.jpg
    Vaginal Stent


    මේ ආකාරයෙන් සංවේදීත්වය ප්‍රමාණවත්ව ඇති යෝනියක් නිර්මාණය කරගැනේ.පසුව මෙය සාමාන්‍ය අයුරින් ලිංගික සංසර්ගයන් සඳහා භාවිතා කල හැකිය. නමුත් එය ස්ත්‍රියකට දැනෙන ලිංගික තෘප්තිය සම්පුර්ණයෙන්ම ලබා නොදෙනු ඇත.



    ශල්‍යකර්මය සිදුකරන පිළිවෙල



    Penile_disassembly_Corpora_cavernosa_are_completely_dissected_from_urethra_glans_and_neurovascular_bundle.jpg
    ශිශ්නය කොටස් වලට වෙන් කරයි


    Removed_corporal_bodies.jpg
    ඉවත් කරන corpora cavernosa නම් සවිවර පටක


    Removed_corporal_bodies2.jpg

    corpora cavernosa


    New_vagina_is_created_from_penile_skin_and_urethral_flap.jpg

    යෝනිය නිර්මාණයට ශිශ්නයේ සම සහ මුත්‍රාමාර්ගයේ පොත්ත යොදාගැනේ


    New_vagina_is_created_from_penile_skin_and_urethral_flap_001.jpg
    යෝනිය නිර්මාණය කරමින්​


    Appearance_at_the_end_of_surgery_002.jpg
    ශල්‍යකර්මය අවසානයේදී​


    Outcome_one_year_later_Normal_appearance_of_the_vulva_Clitoris_is_hooded.jpg
    ශල්‍යකර්මයෙන් වසරකට පසු යෝනියේ පෙනුම


    Vagina_has_normal_depth_and_width.jpg

    යෝනි මාර්ගය සාමාන්‍යය ගැඹුරත් පළලත් සහිතය




    පළමු අවස්ථාව



    Result_six_months_after_penile_inversion_technique.jpg
    ශල්‍යකර්මයෙන් මාස 6කට පසුව​


    dee.jpg

    bulbar urethra හි පහත වැටීම bulbar urethra හි පිහිටීම


    Outcome_after_reconstruction.jpg

    ශල්‍යකර්මයෙන් පසු


    Appearance_three_months_later.jpg

    ශල්‍යකර්මයෙන් මාස තුනකට පසු


    Good_depth_of_vagina_is_achieved.jpg

    ප්‍රමාණවත් ගැඹුරක් සහිත යෝනි මාර්ගයක් ලබාගත හැකිය


    Good_depth_of_vagina_is_achieved_001.jpg
    යෝනි මාර්ගයේ ගැඹුර පිරික්සීම




    දෙවන අවස්ථාව



    Result_after_surgery.jpg

    ශල්‍යකර්මය අවසානයේ


    One_month_later.jpg
    මාසයකට පසු


    Outcome_after_revision.jpg

    යෝනියේ අවසන් පෙනුම



    Read More>>>http://goo.gl/EmnpZC
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොකේට ඔචර වද විදිනවද මන්ද .
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වටිනවා මචන්.
    ඕක හෙන කේස් එකක් බන් ඔහොම සිම්පල් වගේ තිබ්බට.
    අනේ මන්දා බන්.
    පිරිමි ආත්මයක් ලබන්න පින් කරන්න ඕන.
    හම්බුනු පිනත් නැති වෙනවා ඔහොම කරලා.
     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    වටිනවා මචන්.
    ඕක හෙන කේස් එකක් බන් ඔහොම සිම්පල් වගේ තිබ්බට.
    අනේ මන්දා බන්.
    පිරිමි ආත්මයක් ලබන්න පින් කරන්න ඕන.
    හම්බුනු පිනත් නැති වෙනවා ඔහොම කරලා.

    budu wennath pirimi athmayak labanna one kiyanawane :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වටිනවා මචන්.
    ඕක හෙන කේස් එකක් බන් ඔහොම සිම්පල් වගේ තිබ්බට.
    අනේ මන්දා බන්.
    පිරිමි ආත්මයක් ලබන්න පින් කරන්න ඕන.
    හම්බුනු පිනත් නැති වෙනවා ඔහොම කරලා.

    :yes::yes:
     
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සෑහෙන්න වටින ලිපියක් මචං..
    කාලෙකින් හොඳ ත්‍රේඩ් එකක් වැටුනෙ..
    ජය වේවා..!
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සෑහෙන්න වටින ලිපියක් මචං..
    කාලෙකින් හොඳ ත්‍රේඩ් එකක් වැටුනෙ..
    ජය වේවා..!

    Thanks
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Aluth deyak danagaththa... ey wunata okkoma hiri watuna bn... lol ... TFS!

    මේවා ලංකාවේ අයට අලුත් දේවල් වගේ තමයි බන් .තායිලන්තය වගේ රටවලට මේවා සාමාන්‍යය දේවල්.
     
    • Like
    Reactions: dmtx