***Male waxing***

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ado stylishma na ban waxing karana eka. anika ban kelloth (lankawe majority and it doest includes high end dominatrix bitches) kamathi wax nokarapu ewunta. depends ithin. rumors eke karanawa man hithanne. onnemanan gihin balapan. salaka eka issaraha thiyenawa.

    women loves some hair in men.. at least trimmed. no woman will like a gecko. unless you are a bottom homo.

    Actually I came to know my GF like me in that way but she have know that it's a painful process so she dose not talk much about that. Thatz da story behind this... I guess as Ali Don said it depends ...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මචන් එතකොට waxing කරන්නේ පොන්නයෝද? එහෙම එකක් නෑ මචන් .. එහෙම කරන එක ලංකාවේ ටිකක් අමුතුයි තමයි හැබැයි එක පිට රටවල් වල ගොඩක් සාමාන්ය් කියලයි මට හිතෙන්නේ ... ඕක තව ටික කාලයක් යනකොට කොහොමත් සුලබ දෙයක් වෙයි.. මමත් style කරන්න කැමති..

    mona rate uneth waxing karanne kelloi ponnoyoi witharai. thawa ona nam actors la karanawa. uba mea 3n koi ekada :lol:
     
    Last edited:

    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    Actually I came to know my GF like me in that way but she have know that it's a painful process so she dose not talk much about that. Thatz da story behind this... I guess as Ali Don said it depends ...

    dude it is nothing to be ashamed of. some women take it as non hygienic or not clean. they prefer things to be clear and soft :P thats their taste. anyway if she likes it that way give it a shot. go to that place and see how it works :)
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    dude it is nothing to be ashamed of. some women take it as non hygienic or not clean. they prefer things to be clear and soft :P thats their taste. anyway if she likes it that way give it a shot. go to that place and see how it works :)

    Thanks bro.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    යකෝ ගොන් වැඩ කරන්න එපා. රෝම කියන දේ හැම එකාගෙම හරියට වැවෙන්නේ නෑ. :no: උබට ඒ වාසනාව තියෙනවා. එක නැති කරගන්නේ නැතුව හිටපන්. අනික කෙල්ලෝ පට්ට පෙරේත කමක් තියෙන්නේ රෝම තියෙඅන කොල්ලන්ට.. :):)
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    එක depends නේද මචන්. සමහර කෙල්ලෝ කැමති ෆුල් shave කරලා ඉන්නවට... බලමු එක වේදනාකරී වැඩක් නම් කරන්නේ නෑ කොහෙත්ම.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    වැක්ස් කරන්න එපා. ට්‍රිම් කරන්න. එකත් ඕනෙවට වඩා ආර්ම්පිට් හෝ පියුබික් හෙයා තියේනම් විතරක්. චෙස්ට් එක ෂේව් හෝ වැක්ස් කරන්න එපා. ගානකට ගෘම් කරන්න(එහෙම කියල හැඩතල දාන්න යන්න එපා, එකත් ගොරිල්ලෙක්ගේ වගේ මවිල් තියේනම් විතරක් කරන්න).
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    වැක්ස් කරන්න එපා. ට්‍රිම් කරන්න. එකත් ඕනෙවට වඩා ආර්ම්පිට් හෝ පියුබික් හෙයා තියේනම් විතරක්. චෙස්ට් එක ෂේව් හෝ වැක්ස් කරන්න එපා. ගානකට ගෘම් කරන්න(එහෙම කියල හැඩතල දාන්න යන්න එපා, එකත් ගොරිල්ලෙක්ගේ වගේ මවිල් තියේනම් විතරක් කරන්න).
    අගය කොට සලකනවා
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    උබ ජොකා ඇන්දම ජෝකගෙන් එලියට මයිල් එනවද, එහෙනම් වැඩි ටික කපපන් , මගේ ජෝකගෙන් එලියට එන්න තරම් වැවෙන හින්දා පොඩ්ඩක් කපලා දානවා
     
    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    waxing is not permanent machn, umbata permanent remove karaganna one nam laser walin unwanted hair remove karanawa Lanka Cosmetic Surgery kiyana eke.
    price, side effects gana nam danne na,:no: hondata hoyala balapan karanna kalin nathnam ubata tiyana skin ekath natiwei
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    waxing is not permanent machn, umbata permanent remove karaganna one nam laser walin unwanted hair remove karanawa Lanka Cosmetic Surgery kiyana eke.
    price, side effects gana nam danne na,:no: hondata hoyala balapan karanna kalin nathnam ubata tiyana skin ekath natiwei
    echcha nam kattak kanna ba ban me mailak hinda...
    Thanks
     
    Thilaksha Ashen

    Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    ado stylishma na ban waxing karana eka. anika ban kelloth (lankawe majority and it doest includes high end dominatrix bitches) kamathi wax nokarapu ewunta. depends ithin. rumors eke karanawa man hithanne. onnemanan gihin balapan. salaka eka issaraha thiyenawa.
    Rumors eke ladyslada bn kranne?naththan kolloda?