mama heta mathara enawa.paya dheka thunak ehe mehe awidinna balanna thiyana ewa tikak kiyamuda.jaya
Last edited:
දෙවුන්දර පලයන් මචං..
ඒ එක්කම දෙවුන්දර තුඩුව බලන්නත් පලයන්..
පැය දෙක තුනකට නම් ඔච්චරයි.
තව බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහම තියෙන දූවේ පංසලට ගිහින් එන්න..
ඔය ටික කරද්දෙ පැය දෙක ඉවරයි..



giyata kamak naha pada nam yawanna epa.... okkoma danagani uba awa kiyala...
"pada nam gepa"



mea nangi weddingekakata enawa .mara paya thunak ohe inta wenwa machanmokatada ban enne ?
perl cliff kiyala ekak bossPodi Silva - පොඩි සිල්වා;19850553 said:කොහෙද වෙඩිම
හෝල් එක
perl cliff kiyala ekak boss
