mama jiwithe thaniweyi dha.....

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    විවාහය, කෙල්ලෙක් කියන්නේ ජීවිතයේ කරන්න තියෙන දේවල් ගොඩක් අතරින් එකක් විතරක් මිසක් මුලු ජීවිතයම නෙවෙයි. අනෙක් එක ඔයාගේ යාලුවෝ ඔක්කොම බැඳලා කියලා ඔයත් බඳින්න ඕනේ කියලා දෙයක් නැහැ. විවාහය කියන්නේ රසකුත් එක්ක එන ලොකු වගකීමක්. ඉතින් ඒ වගකීම එනකම් ජීවිතයේ කරන්න තියෙන තව බොහෝමයක් දේවල් කර ගන්න. දන් කාලේ ගැහණු ළමයිනුත් ඉගෙන ගෙන රස්සාවක් කරලා ටීවී වල පෙන්නනවා වගේ වෙඩින් එකක් ගන්න තරම් ඕනේ ගානක් ඉතිරි කරගන්නකොට අවුරුදු 30 පනිනවා. ඒ හින්ද පිරිමියෙකුට අවුරුදු 35-40 කියන්නෙත් ඒ හැටි ලොකු වයසක් නෙවෙයි.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    උබට මචන් හොද income එකක් තියෙනවා නම් life එක full stable නම් පුළුවන් හැම විදිහකින්ම කෙල්ලෙක් හොයලා පොඩි affair එකක් පටන් ගෙන marry කරන්න බලපන්. එහෙම නැතුව තාමත් life එක stable නැත්තම් මුලින් priority එක ඒක හදාගන්න දීපන් :yes: යාලුවෝ ඔක්කොමල වගේ marry කරලා කිව්වා නේද? එහෙනම් බොක්කේ ෆිට් දෙක තුනකට කියපන් ඒගොල්ලන්ගේ wifeලගේ friend කෙනෙක් සෙට් කරලා දෙන කියලා ;) ඕක ගැන දරුණුවට හිතන් එපා මචන්. enjoy your life no matter how hard it is #Cheers
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    මෙහේ කෙල්ලො මචං අලි පුකෙං ඉන්නෙ.. ඔන්න ඕකයි වැරැද්ද..
    හොඳ ජොබ් එකක් තියෙන වැදගත් පාට කොල්ලෙක් පස්සෙන් ආවම ගස්සලා, ඔරවලා හෙන විකාරයක් කරනවා..
    පඩ ශෝ දානවා.. ලොකු ලයින් දානවා..
    අන්තිමට අර පස්සෙන් එන එකා ගෑස් බලන්න බැරි නිසා හැලෙනවා..
    අන්තිමේ පොශ් කියලා බැජ් එක ගහගත්තු මරාල ඩයල් එකකට සෙට් වෙනවා..
    ඌ වැඩේ කරලා මාරු වෙනවා..
    ඊට පස්සෙ තමා ගෑස් බහින්නෙ අපේ උන්ගෙ..

    උදේට දත් මැදලා නම් ඉන්නේ කට පොඩ්ඩක් ඇරපන් කහවනු ටිකක් දාන්න :rofl::rofl::D ලොල්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මටත් ඔය කේස් එකම තියනව ඒත් මටනම් තාම 26යි මචන්..
    දැන් අපේ යාළුවො සෙට් වෙනව අඩු නිසා තමයි ලොකුම පාළුව..
    හ්ම්ම් උඹ පුළුවන් තරම් අළුත් යාළුවො ඇතිකරගන්න බලන්න..
    මොනවහරි කෝස් එකක් කරන්න සති අන්ත පන්තියකට යන්න..
    නිවාඩු දවසට පාක් එකට හරි යන්න..
    කොහෙ ගියත් පුළුවන් තරම් නාදුනන අය එක්ක කතාකරන්න ට්‍රයි කරන්න..
    facebook එකේ ඉන්න වයස අඩු කෙල්ලො එක්ක chat කරන්න.. හොඳට ෆිට් උණොත් පරක්කු නොකර නම්බර් එක ඉල්ලගෙන මුලදි msg කරන්න.. පස්සෙ කෝල් කරල හිමීට වැඩේට බහින්න..
    කිසිම වෙලාවක උඹට බැහැ කියල හිතල පැත්තකට වෙලා ඉන්න එපා..
    කිසි දෙයක් අපේ ලඟට එන්නෙ නැහැ අපේ කැපීපේන විශේෂත්වයක් නැත්නම්..

    good luck මචන්
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අතල් එකේ ඉන්න කැමති නම් ඒ විදිහට ඉදපන් බන්. convention එකට බදින්න ඕනේ නෑ. මම දන්න swiss dial එකක් ඉන්නවා බඩු කාරයා. 4 වෙනි passport එකලු තියෙන්නේ දැන්. රටවල් 120 ගානක ගිහින් තියෙනවා.ඌ කැමති නැහැ බදින්න කෙල්ලෙක් ව ලොකු commitment එකක් නිසා. Amex black card එකක් බස්සන්නේ. club එකකට ගියත් ටැබ් එකක් දාල ඔක්කොටම rounds අරගෙන දෙනවා. ඌ එක්ක ගියා කියන්නේ වටේ එවුන්ටත් කෑලි වැටෙනවා බන්. ජීවිතේ ඉස්සරලා හදාගනින් හොද status එකක් හදා ගනින්. අර රත්තරං කියනවා වගේ ලංකාවේ හොද කොල්ලෝ තමයි අඩු.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මෙහේ කෙල්ලො මචං අලි පුකෙං ඉන්නෙ.. ඔන්න ඕකයි වැරැද්ද..
    හොඳ ජොබ් එකක් තියෙන වැදගත් පාට කොල්ලෙක් පස්සෙන් ආවම ගස්සලා, ඔරවලා හෙන විකාරයක් කරනවා..
    පඩ ශෝ දානවා.. ලොකු ලයින් දානවා..
    අන්තිමට අර පස්සෙන් එන එකා ගෑස් බලන්න බැරි නිසා හැලෙනවා..
    අන්තිමේ පොශ් කියලා බැජ් එක ගහගත්තු මරාල ඩයල් එකකට සෙට් වෙනවා..
    ඌ වැඩේ කරලා මාරු වෙනවා..
    ඊට පස්සෙ තමා ගෑස් බහින්නෙ අපේ උන්ගෙ..

    මේක තමයි ඉතින් තිත්ත ඇත්ත..
    අර උඹ අන්තිමට කිව්ව වගේ මරාල ඩයල් වලින් කෑවට පස්සෙත් උන් මත්තෙම නැහෙන ගොන් එවුනුත් ඉන්න එකනෙ ලොකුම හේනේ..
    දැනුත් මේ ඒවගේ ගොන් රැජිනක් msg කරනව.. මගේ යාළුවෙක් ආතල් එකට කරල අත ඇරපු එකක්..
    හැබැයි ඒ කෙල්ලනම් පව් බන්..
    සල්ලි තියන තැනක වැදගත් ලස්සන කෙල්ලෙක්..
    ඒත් ඉතින් අපිට මොළේ දෙන්න බෑනේ :(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    මටත් ඔය කේස් එකම තියනව ඒත් මටනම් තාම 26යි මචන්..
    දැන් අපේ යාළුවො සෙට් වෙනව අඩු නිසා තමයි ලොකුම පාළුව..
    හ්ම්ම් උඹ පුළුවන් තරම් අළුත් යාළුවො ඇතිකරගන්න බලන්න..
    මොනවහරි කෝස් එකක් කරන්න සති අන්ත පන්තියකට යන්න..
    නිවාඩු දවසට පාක් එකට හරි යන්න..
    කොහෙ ගියත් පුළුවන් තරම් නාදුනන අය එක්ක කතාකරන්න ට්‍රයි කරන්න..
    facebook එකේ ඉන්න වයස අඩු කෙල්ලො එක්ක chat කරන්න.. හොඳට ෆිට් උණොත් පරක්කු නොකර නම්බර් එක ඉල්ලගෙන මුලදි msg කරන්න.. පස්සෙ කෝල් කරල හිමීට වැඩේට බහින්න..
    කිසිම වෙලාවක උඹට බැහැ කියල හිතල පැත්තකට වෙලා ඉන්න එපා..
    කිසි දෙයක් අපේ ලඟට එන්නෙ නැහැ අපේ කැපීපේන විශේෂත්වයක් නැත්නම්..

    good luck මචන්

    :yes::yes:
     
    Steam.PuNk

    Member
    Oct 27, 2014
    76
    3
    0
    බම්ප් සහෝ..:sorry::sorry:
    මචන් උබලගෙ නෑදෑ වෙන කෙල්ලො එක්ක එහෙම හොදට ෆිට් එකේ ඉදපන්(නංගිලා,අක්කලා..)උන්ගෙ මාර්ගයෙන් හොද contacts හදාගන්න පුලුවන්. උන්ගෙ යාලුවන්ට එහෙම පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන් ශේප් එකේ.:P විස්තර හොයා ගන්නත් ලේසිනෙ.වැඩි කට්ටක් කන්න ඕනෙත් නෑනෙ.:)
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    මංගල කිංකිණි එකේ ඇඩ් එකක් දාපන්.. නැත්තං දාපු ඇඩ් එකකට ලියමනක්, හෝ දුරකථන ඇමතුමක් දීපන්.. හැබැයි ඒවයින් නම් හොඳ කෙල්ලෙක් හොයාගන්න අමාරුයි.. :( වැඩ කරන තැන බොස්ට දුවලා නැද්ද..? :cool:

    හිනා ගස්සන්න එපා ඕයි. :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හිනා ගස්සන්න එපා ඕයි. :rofl::rofl:
    :sorry:
    අර මොකෑ බං හිනා ගියේ..?

    මේක තමයි ඉතින් තිත්ත ඇත්ත..
    අර උඹ අන්තිමට කිව්ව වගේ මරාල ඩයල් වලින් කෑවට පස්සෙත් උන් මත්තෙම නැහෙන ගොන් එවුනුත් ඉන්න එකනෙ ලොකුම හේනේ..
    දැනුත් මේ ඒවගේ ගොන් රැජිනක් msg කරනව.. මගේ යාළුවෙක් ආතල් එකට කරල අත ඇරපු එකක්..
    හැබැයි ඒ කෙල්ලනම් පව් බන්..
    සල්ලි තියන තැනක වැදගත් ලස්සන කෙල්ලෙක්..
    ඒත් ඉතින් අපිට මොළේ දෙන්න බෑනේ :(
    ඕවා ඔහොම තමා බං.. මුන් හැදිච්ච කොල්ලෙක් පස්සෙන් ආවම ඌව බයිට් එකට ගන්නවා.. :yes: උන්ට ශර්ට් එක යට කරලා, සපත්තු දාලා නීට් එකට එන උන් පොන්න පාටට පේනවා ඇත්තෙ..:rofl: ඩෙක්ස් දාලා, ඇඟ පුරාම යකඩ කෑලි එල්ලන්, කොණ්ඩෙ වවලා, කරාඹු දාලා, ඩෙනිම ඉරාගෙන, ෆෝන් එක එක අතකට අරන්, අනිත් අතේ පත ගෑනු ගෙනියන සයිස් පර්ස් එකක් අරන්, සඟ දාලා බහින එකා තමා පොර.. ඌ හෙන පොශ්.. හැබැයි ඔහොම බහින හුඟක් උන්ගෙ පිට විතරයි පෙනුම.. අතේ සතේ නෑ.. තාත්තගෙ පිහිටෙන් ලයිෆ් එක රන් කරන්නෙ.. :rofl:

    ඔය එකෙක්ට සෙට් වෙච්චි ගමන් අදිනවා මාසෙන් දෙකෙන් රූම් එකකට.. කෙල්ලත් අවුලක් නෑ යනවා.. මොකද පොර පොශ්නේ.. වැඩි කෑලි දෙක තුනක් දාලා ගහනකොට හිතෙනවා ඇති අම්මට යකෝ මූ පට්ට ඩයල් එකක්නේ.. හු#න්නෙත් පොශ් විදියට කියලා.. මෙහෙමත් ගොන් වේසියො..:sorry:

    පෙලක් හොඳ උන් ඉන්නවා ඉතිං.. උන්ගෙ සෝබන නැහැ.. ඉතිං උන් සෝබන කොල්ලො හොයන්නෙත් නෑ.. සාමාන්‍ය කොල්ලො තමා හොයන්නෙ..:yes:

    ඒක ඇත්ත.. ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ..;);)

    ඔය ලවර් එකකට එහෙම රිංගලා බලපං ඉරිදා සෙනසුරාදා දවසක.. ඇට්ටර කොල්ලො ටවුන් බහින විදිය.. Eminem, 50 Cent පරාදයි.. සමහර උන්ගෙ බෙල්ට් එකේ බැජ් එක ලොකුයි උගේ ඇඟටත් වඩා..:rofl:

    අපේ කාලෙ ඔය ආතල් තිබුණෙ නෑ බං.. ලෝකෙ දියුණු වෙනකොට මිනිස්සුන්ගෙ මොලේ විකාර වෙනවා..:baffled:

    උඹ වගේ සක්කිලියෙක් කරන්නද හදන්නේ මේ අහින්සකයවත්?:lol::lol::lol:
    කැ#යා තෝත් මාස තුන හතරක් නොපෙනී ඉඳලා එකපාරම එනවා නේ කොහෙන් හරි..:rofl:

    උබ දන්නවා නේ මගේ සීන් එක
    හරියටම උඹගෙ ලවේ ෆුල් ස්ටෝරිය මතක නෑ බං.. උඹ දන්නවනේ මට මෙමරි ලොස් වෙන කේස් එකක් තිබුණා කියලා ඒ දවස් වල.. :( උඹ මගේ ලව් එක ගොඩ දාගන්න සප් එක දුන්නා.. ඒවා අමත වෙන්නෑ.. :love:

    උදේට දත් මැදලා නම් ඉන්නේ කට පොඩ්ඩක් ඇරපන් කහවනු ටිකක් දාන්න :rofl::rofl::D ලොල්
    අඩේ දාහන්කො.. අතේ සතේ නැතුව ඉන්නෙ..:sorry:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    dan ubata 31y neda?... ehenam dan ittin rupa rajiniyo hoya hoya innan epa.. shape eke good looking kellek hoyapan.. paper ganin balapan.. gedara aya liyanwa wage ubama reply yawapan.. ubath dapan add ekek papre eke ehema.. tawa net eke situth tynawa mam dakala tiyanwa.. ubata hoya ganda bari wena ekak naha.. good luck
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙහේ කෙල්ලො මචං අලි පුකෙං ඉන්නෙ.. ඔන්න ඕකයි වැරැද්ද..
    හොඳ ජොබ් එකක් තියෙන වැදගත් පාට කොල්ලෙක් පස්සෙන් ආවම ගස්සලා, ඔරවලා හෙන විකාරයක් කරනවා..
    පඩ ශෝ දානවා.. ලොකු ලයින් දානවා..
    අන්තිමට අර පස්සෙන් එන එකා ගෑස් බලන්න බැරි නිසා හැලෙනවා..
    අන්තිමේ පොශ් කියලා බැජ් එක ගහගත්තු මරාල ඩයල් එකකට සෙට් වෙනවා..
    ඌ වැඩේ කරලා මාරු වෙනවා..
    ඊට පස්සෙ තමා ගෑස් බහින්නෙ අපේ උන්ගෙ..

    :cool::cool::cool::cool:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචං, මම උඹේ කලින් ත්‍රෙඩ් එක කියෙව්වා. මට හිතෙන්නේ උඹේ pesonalityයේ අවුලක් ඇත්තේ. පොඩ්ඩක් ඒක හදාගන්න ට්‍රයි කලා නම් හරි නේද. උඹේ යාලුවෝ එක්ක එහෙම බලපන් උඹේ මොකද්ද තියන අඩුපාඩුව කියලා.

    31 නම් මහලොකු වයසක් නෙමේ බං, අපේ අයිය කෙනෙක් බැන්ද ගිය මාසෙට කලින් මාසේ. ඌටත් 31 යි. පත්තරෙත් දැම්ම. බලන බලන එක මොකක් හරි හින්ද අවුල් යනවා. පස්සේ ඔය අගේට බැන්දේ. කෙල්ලත් හොඳයි. උටත් 31 යි. වැඩේ අතාරින්නෙපා, වරදින්නේ නෑ..
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මෙහේ කෙල්ලො මචං අලි පුකෙං ඉන්නෙ.. ඔන්න ඕකයි වැරැද්ද..
    හොඳ ජොබ් එකක් තියෙන වැදගත් පාට කොල්ලෙක් පස්සෙන් ආවම ගස්සලා, ඔරවලා හෙන විකාරයක් කරනවා..
    පඩ ශෝ දානවා.. ලොකු ලයින් දානවා..
    අන්තිමට අර පස්සෙන් එන එකා ගෑස් බලන්න බැරි නිසා හැලෙනවා..
    අන්තිමේ පොශ් කියලා බැජ් එක ගහගත්තු මරාල ඩයල් එකකට සෙට් වෙනවා..
    ඌ වැඩේ කරලා මාරු වෙනවා..
    ඊට පස්සෙ තමා ගෑස් බහින්නෙ අපේ උන්ගෙ..

    සිරා කතාව
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :sorry:
    අර මොකෑ බං හිනා ගියේ..?

    ඕවා ඔහොම තමා බං.. මුන් හැදිච්ච කොල්ලෙක් පස්සෙන් ආවම ඌව බයිට් එකට ගන්නවා.. :yes: උන්ට ශර්ට් එක යට කරලා, සපත්තු දාලා නීට් එකට එන උන් පොන්න පාටට පේනවා ඇත්තෙ..:rofl: ඩෙක්ස් දාලා, ඇඟ පුරාම යකඩ කෑලි එල්ලන්, කොණ්ඩෙ වවලා, කරාඹු දාලා, ඩෙනිම ඉරාගෙන, ෆෝන් එක එක අතකට අරන්, අනිත් අතේ පත ගෑනු ගෙනියන සයිස් පර්ස් එකක් අරන්, සඟ දාලා බහින එකා තමා පොර.. ඌ හෙන පොශ්.. හැබැයි ඔහොම බහින හුඟක් උන්ගෙ පිට විතරයි පෙනුම.. අතේ සතේ නෑ.. තාත්තගෙ පිහිටෙන් ලයිෆ් එක රන් කරන්නෙ.. :rofl:

    ඔය එකෙක්ට සෙට් වෙච්චි ගමන් අදිනවා මාසෙන් දෙකෙන් රූම් එකකට.. කෙල්ලත් අවුලක් නෑ යනවා.. මොකද පොර පොශ්නේ.. වැඩි කෑලි දෙක තුනක් දාලා ගහනකොට හිතෙනවා ඇති අම්මට යකෝ මූ පට්ට ඩයල් එකක්නේ.. හු#න්නෙත් පොශ් විදියට කියලා.. මෙහෙමත් ගොන් වේසියො..:sorry:

    පෙලක් හොඳ උන් ඉන්නවා ඉතිං.. උන්ගෙ සෝබන නැහැ.. ඉතිං උන් සෝබන කොල්ලො හොයන්නෙත් නෑ.. සාමාන්‍ය කොල්ලො තමා හොයන්නෙ..:yes:

    ඒක ඇත්ත.. ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ..;);)

    ඔය ලවර් එකකට එහෙම රිංගලා බලපං ඉරිදා සෙනසුරාදා දවසක.. ඇට්ටර කොල්ලො ටවුන් බහින විදිය.. Eminem, 50 Cent පරාදයි.. සමහර උන්ගෙ බෙල්ට් එකේ බැජ් එක ලොකුයි උගේ ඇඟටත් වඩා..:rofl:

    අපේ කාලෙ ඔය ආතල් තිබුණෙ නෑ බං.. ලෝකෙ දියුණු වෙනකොට මිනිස්සුන්ගෙ මොලේ විකාර වෙනවා..:baffled:

    :lol::lol::rofl: