mama kellagen ayth ahuwa

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ade machan
ekath aththa machan:(
eth mama ada eyagen ahuwe na machan
mama eyagen chance eka illuwe na
mama nikan adenna talk ekak dunna
mma eyata kochchara ardare kiyala
ekay amchan

මොකටද..? මොනවා බලාපොරොත්තුවන්ද....? මට උඹව තේරෙනවා මචං..උඹෙ හිතේ අහිංසක බලාපොරොත්තුවක් ඇති කෙල්ල ආපහු හැරෙයි කියලා..ඒව මිථ්යාවක් විතරයි සහෝදරයා...එයාට උඹේ හිතේ දුක තේරෙන්නෙත් නෑ..ඒයාට ඔයා ගැන හිතන්න වෙලාවකුත් නෑ. දෙන් උඹ කියපු ඒව එයාට මතකත් නැතුව ඇති. දුකයි, ඒත් ඇත්ත ඒකයි..

කොටින්ම අතීතය අතීතයම විතරයි..ඒක ගිහින් ඉවරයි...කෙල්ලම කිවිව විදිහට කිවිවොත් " පෙරහැර ගියාට පස්සේ නටන්න බෙර ගහන්න යන්න එපා.." කෙල්ල නිකමට වගේ ඇත්තම කියලා..පෙරහැර ගියාට පස්සේ උඹ මොන නැටුමි නැටුවත් බෙර ගැහුවත් ඒක බලන්න කෙනෙකුත් නෑ. දකින්න කෙනෙකුත් නෑ... හිතපන් කොල්ලෝ..හිතපන්නැස් දෙක ඇරලා බලපන්..

2010 අලුතෙන් ලියන්න..

හැමදේම හරියන්න ප්‍රාර්ථනා කරනවා..
අලුතෙන් හුස්මක් අරන් අලුත් හීන හදන්න..අලුත් හීන දකින්න..ඒව ඔයා කවදාවත් දැකලා නැති තරමි ලස්සන වෙන්න පුලුවන්....

සුබ අනාගතයක් සහෝදරයා....:)
 
Famous

Member
Feb 27, 2008
596
8
0
In ur hearT
Uba gena mata aththatama dukai ban .... ane manda :no: oya kellata uba wage honda kollak wa laba ganna tharam wasanawak na.ammala thaththala apita wada exp. athin issaraha thamai.. eth api dana ganna one ape jivithe gena thiranayak ganna.ahema neda kollane ? wedihitiyange upades ganna ona thamai eth samahara wedihitiyo thamange thathwe gena thamai balanna lamainta monawa unath wedak na :no:

Gayan macha,kella monawa kiyai da kiyala mata nam kiyanna amarui ban ,mokada katha karan nethiwa kenak gena kiyanna ba ne ban .. hebei ube talk akata nam hitha unu wenawa.anika onawata wada down wenna yanna epa.ethakota kawadawath kella yalu wen na... eyata ubawa one nethinam uba oka amathaka karapan amarui thamai ban eth :baffled:
 
Last edited:

coolgayathra

Member
Jan 18, 2009
35,418
61
0
....Sri lanka..Land of brave lions...

thansks so much my friend
aththama kiwwoth
uba kiwwa ewa godka durata hari wage..
mama eyata godka aardare eka witharay prashanay
hmm
yes
mama oya advice eken godka dewal terun gaththa
aththa machan
 
coolgayathra

Member
Jan 18, 2009
35,418
61
0
....Sri lanka..Land of brave lions...
Uba gena mata aththatama dukai ban .... ane manda :no: oya kellata uba wage honda kollak wa laba ganna tharam wasanawak na.ammala thaththala apita wada exp. athin issaraha thamai.. eth api dana ganna one ape jivithe gena thiranayak ganna.ahema neda kollane ? wedihitiyange upades ganna ona thamai eth samahara wedihitiyo thamange thathwe gena thamai balanna lamainta monawa unath wedak na :no:

Gayan macha,kella monawa kiyai da kiyala mata nam kiyanna amarui ban ,mokada katha karan nethiwa kenak gena kiyanna ba ne ban .. hebei ube talk akata nam hitha unu wenawa.anika onawata wada down wenna yanna epa.ethakota kawadawath kella yalu wen na... eyata ubawa one nethinam uba oka amathaka karapan amarui thamai ban eth :baffled:

eka thamay machan
ay eyata maarwa terun ganna bari..
ane manda machan
mama kiwwa ewa hithata wadila wath hari giyoth
eth meka kerenne na wage:(
it is ok machan
monawa karannada
shik
but i am cool
 
Myth

Well-known member
  • Jul 9, 2009
    18,909
    12,247
    113
    Behind u :p
    වන් ඩේ ශී විල් ලුක් බැක් & තින්ක්, damn, දැට් බෝයි රියලී ඩිඩ් ලව් මී..
    ෆොගෙට් හර් මචන්, i know its its hard, but u hv 2..

    IT SUCKS WHEN YOU KNOW THAT U NEED TO LET GO
    BUT
    YOU CAN'T , BECAUSE UR STILL WAITING FOR THE IMPOSIBLE TO HAPPEN.!!

    same thing hpn 2 me machan .. read ma siggy..
     
    coolgayathra

    Member
    Jan 18, 2009
    35,418
    61
    0
    ....Sri lanka..Land of brave lions...
    වන් ඩේ ශී විල් ලුක් බැක් & තින්ක්, damn, දැට් බෝයි රියලී ඩිඩ් ලව් මී..
    ෆොගෙට් හර් මචන්, i know its its hard, but u hv 2..

    IT SUCKS WHEN YOU KNOW THAT U NEED TO LET GO
    BUT
    YOU CAN'T , BECAUSE UR STILL WAITING FOR THE IMPOSIBLE TO HAPPEN.!!

    same thing hpn 2 me machan .. read ma siggy..

    http://www.elakiri.com/forum/images/smilies/sq/sad9cd.gif
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    eka thamay machan
    ay eyata maarwa terun ganna bari..
    ane manda machan
    mama kiwwa ewa hithata wadila wath hari giyoth
    eth meka kerenne na wage:(
    it is ok machan
    monawa karannada
    shik
    but i am cool
    dan owa gena hithala wedak na wuna dewal una... rae wetuna wale dawal waten nethuwa wede kara ganna dan therumak athi kiyala mama hithanawa... :) langadima uba wenuwen ma me loketa apu a wasanawantha kellawa lebenna kiyala mama wish karanawa ;)
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    eken wena samaja prashana kocharada?? bohoma naraka wedak laankeeya samajaya thula
    eth machan 2na kemathi nam ,wena monawada? mokada pawul kanna a denna misak demawpiyo newei ne.. eth uba kiwwa wage prashna godakata mula thamai.....eth 2 na akka suicide kara gannawata wada oka hodai ne :baffled:
     
    sulakshi123

    Member
    Jan 10, 2009
    126
    3
    0
    gayathra it depend on person to person.some tym she will think again abt u.but the gud thing to do is tht u hv to mak up ur mind..
     
    FOJ

    Member
    Sep 30, 2006
    271
    4
    0
    Ado oya baduvava atha araapan not worth it. Okita sure ekatama side eken kollek athi ekay ohoma katha karanne. Ekita umben vadak nathi patay. Man mehema kiyanne matath oya vage scene ekak vela thiyanava. Kello. Prathishathey vadiy lankave eka nisa baya venna epa kello innava oni tharan ibema hari eka set venava. Yako mamath mage parana eka nathi vecha vele bula keliya kisima vadak une na. Kellekta kollekva amathakaranna hari lesiy un pata gala venas venava.
     
    coolgayathra

    Member
    Jan 18, 2009
    35,418
    61
    0
    ....Sri lanka..Land of brave lions...
    Ado oya baduvava atha araapan not worth it. Okita sure ekatama side eken kollek athi ekay ohoma katha karanne. Ekita umben vadak nathi patay. Man mehema kiyanne matath oya vage scene ekak vela thiyanava. Kello. Prathishathey vadiy lankave eka nisa baya venna epa kello innava oni tharan ibema hari eka set venava. Yako mamath mage parana eka nathi vecha vele bula keliya kisima vadak une na. Kellekta kollekva amathakaranna hari lesiy un pata gala venas venava.

    ekanum aththa machan