mamory card reader help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    හොද mamory card reder එකක් ගන්න ඕනි මොකද්ද හොද?(වේගය,කල්පැවැත්ම,වගකීම අවශ්‍යයි)


    memory()lk නැහැ නෙ
    ebay අඩුවට ගන්න ලින්ක් එකක් නැද්ද?

    4GB card එක හදාගන්නන් තියෙනවා ෆෝමැට් වෙන්නෙ නැහැ.
    my coputer -manage-disk management ගිහින් හදන්න බැලුව හරි යන්නෙ නැහැ
     
    Last edited:

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    oya $2ta 3ta thiyeana ewanam mala jarawa bn ebay.

    Mkkda 4GB eke scene eka? Baluwe nadda windows boot menu eken hari cmd eken hari format karala
     
    • Like
    Reactions: Helo1

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    පරණ සිම්බියාන් ෆෝන් එකක් හොයාගෙන ෆෝමැට් කරලා බලන්න.
     
    • Like
    Reactions: Helo1