පුද්ගලිකව මම DC comics වල ඉන්න Batman සහ superman චරිත දෙකට මාර ආසයි.හැමෝම දන්නවා ඇතිනේ 2013 දී super man අලුත්ම චිත්‍රපටිය එලියට එනවා. ඒ Man of Steel නමින්. justice league එකත් එන්න තියෙනවනේ (Avengers එකට වඩා හොද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා )
මේ තියෙන්නේ trailers
හොදයි නම් රෙප් එකක් දීලම යන්න