Mandaram Nuwara ~ Team Traveler

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යම රජාව ශේප් එකේ තියන් ඉන්නේ...අර කතාවක් තියෙන්නේ දැන දැන පනින්න හිතෙන එකම ගිනිගොඩ ගැහැනිය කියල... කට කහනවට නෙවේ ඕව කියල තියෙන්නේ..:dull:

    අම්මපා ඇත්ත බං...... වලේ වැටුනට පස්සේ තමා ඔව්ව මතක් වෙන්නේ........ ඒ වුනාට වලේ වැටෙන්න කලින් හිතෙන්නේ මේ මොන බයිලද කියලා....... :lol::lol::lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    තාම ඉපදිලාත් නැතිනම් ඒ කියන්නේ අනාගතේ දවසක උඹ B.A. කරන්නයි කල්පනාව..... :baffled:

    මෙහ්හ් එක නෙවෙයි උඹට හිතෙන්නේ නැතිද අර උඹලාගේ එකෙක් ඉන්නේ අන්න ඌ වගේ වෙනත් රටක් සමඟ සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තානම් හොඳයි කියලා....... :rolleyes::P:lol:

    පොඩි එකක් දුන්නා විදෙශ සම්බන්දතා තර කරගන්න. ඒත් පලවෙනි දවසේ දැකලා, දෙවෙනි දවසේ බලන්න යද්දි කෙල්ල කඩේ නෑ..... අනේ මගේ කඩේ නංගි.....:love::love::(:(
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    අපෝ...ඉරිසියාවේ බෑ..කමක් නෑ කමක් නෑ..කස්ටියත් එක්ක එළම එළ ට්‍රිපක් ගිහින් තියෙන්නේ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩි එකක් දුන්නා විදෙශ සම්බන්දතා තර කරගන්න. ඒත් පලවෙනි දවසේ දැකලා, දෙවෙනි දවසේ බලන්න යද්දි කෙල්ල කඩේ නෑ..... අනේ මගේ කඩේ නංගි.....:love::love::(:(

    මාගේ සාතිශය සංවේගය...... :(:(:(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඒ කියන්නේ දිළුමාට අත් ගොඩාක් තියෙන දෙවියෙක් වත් වෙන්න වෙයිද සියළුම අත් ගන්න...... :lol::lol::lol:

    අපි ඉතින් ගෑල්ලමයිගේ දුක ගන්නවනේ.....:oo::oo: